KCM Crafts

KCM Crafts ❤️ All felt crafts
❤️ All Foam sheets crafts
❤️ Hair accessories
❤️ Gift items
(2)

🩵 💙weight bag 💙 🩵            🩷 ABHISETH  🩷🩷Thank you so much  choosing KCM Crafts ..💐 🩷Another order completed 🩷100% han...
05/09/2026

🩵 💙weight bag 💙 🩵

🩷 ABHISETH 🩷

🩷Thank you so much choosing KCM Crafts ..💐

🩷Another order completed
🩷100% handmade
🩷Can be customized your order.

🩷Bank deposit or Transfer only 👈👈
🩷Call and whatsapp for more details 0765328466
🩷 Worldwide delivery available ✈️

🚫🚫KCM Crafts රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් බැවින් අනවසරෙන් පින්තූර ලබා ගැනීම තහනම්..🚫🚫

🚫🚫As KCM Crafts is a government registered business, unauthorized taking of images is prohibited 🚫

Thank you so much for trusting me and giving me the order & thank you so much for supporting my small business🩷🙏

🌻දුවගෙ පුතාගෙ බර කිරන්න ලස්සනට මහපු බර බෑග් එක.

🌻ඔබට අවශ්‍ය ඕනිම ඩිසයින් එකකින් ඕනිම තේමාවකින් සාදා දිය හැක.

🌼🌼🌼🌼🌼
# ゚viral

🐰💙 පුංචි පැටියගේ බර කිරන්න , ක්ලිනික්  පොතට ලස්සනටම ගැලපෙන Customized Set එකක්! 💙🐰ඔබේ දරුවාගේ නම ලස්සනට දාලා Customized ...
04/09/2026

🐰💙 පුංචි පැටියගේ බර කිරන්න , ක්ලිනික් පොතට ලස්සනටම ගැලපෙන Customized Set එකක්! 💙🐰

ඔබේ දරුවාගේ නම ලස්සනට දාලා Customized Bag එකක් සහ Book Cover එකක් දැන් ඔබටත් ලබාගන්න පුළුවන්. 😍✨

🎒 Customized Bag – Rs. 1,300/-
📚 Customized Book Cover – Rs. 900/

💫 දෙකම එකටම ගන්න පුළුවන් වගේම වෙන වෙනමත් Order කරන්න පුළුවන්!

🎨 ඔබ කැමති පාටකින් සහ නමක් සමඟ ලස්සනට නිර්මාණය කරලා දෙන්න පුළුවන්. 💕

🚚 Delivery පහසුකම් ඇත.

💳 බැංකු තැන්පතු පමණි.

ඔබේ පුංචි පැටියාගේ නමත් එක්ක ලස්සනම Customized Set එකක් අදම Order කරන්න. 🥰💙

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.

KCM Crafts  අපි ආයේ මේ මාසේ ඉදලා ඕඩර් බාර ගන්නවා.. හදිස්සි ඇනවුම් නම් බාර ගන්නේ නෑ.. ඔයාලටත් ඕන නම් මේ වගේ ලස්සන නිමාවක්...
03/09/2026

KCM Crafts අපි ආයේ මේ මාසේ ඉදලා ඕඩර් බාර ගන්නවා..

හදිස්සි ඇනවුම් නම් බාර ගන්නේ නෑ..

ඔයාලටත් ඕන නම් මේ වගේ ලස්සන නිමාවක් තියන කොට් මොබයිල් එකක් එන්න අපිට මැසෙජ් එකක් දාන්න..

ඕනම පාටකින් ඔයාලට හදලා දෙන්න පුලුවන්..

තැපැල් හෝ කූරියර් මගින් බෙදා හැරීම කරනවා..

゚viral

ඇත්තටම මේ තමයි බිස්නස් එකක් කරන ඕනම කෙනෙක්ගෙ සතුට.. ❤️❤️Thank You So Much For Your Lovely Feedback 🩷🩷 ゚viralシ          ゚...
03/09/2026

ඇත්තටම මේ තමයි බිස්නස් එකක් කරන ඕනම කෙනෙක්ගෙ සතුට.. ❤️❤️

Thank You So Much For Your Lovely Feedback 🩷🩷

゚viralシ ゚viral

දවස් ගානක මහන්සියක් තමයි මේ.. ඉස්සර වගේ දැන් බැරි නිසා පුලුවන් වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ හදපු පොත් කවරයක් මේ.. අද ඉදලා ඇනවුම් බ...
01/09/2026

දවස් ගානක මහන්සියක් තමයි මේ.. ඉස්සර වගේ දැන් බැරි නිසා පුලුවන් වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ හදපු පොත් කවරයක් මේ..

අද ඉදලා ඇනවුම් බාර ගන්න පටන් ගන්න හිතන් ඉන්නවා.. හදිස්සි ඇනවුම් නම් ඒත් බාර ගන්න වෙන්නෙ නෑ..

🌿 Children Health Development Book Cover 📔

🩷 DINUKI 🩷

🩷Thank you so much choosing KCM Crafts ..💐

🩷Another order completed
🩷100% handmade
🩷Can be customized your order.

🩷Bank deposit or Transfer only 👈👈
🩷Call and whatsapp for more details 0765328466
🩷 Worldwide delivery available ✈️

🚫🚫KCM Crafts රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් බැවින් අනවසරෙන් පින්තූර ලබා ගැනීම තහනම්..🚫🚫

🚫🚫As KCM Crafts is a government registered business, unauthorized taking of images is prohibited 🚫

Thank you so much for trusting me and giving me the order & thank you so much for supporting my small business🩷🙏

🌻දුවගෙ පුතාගෙ ක්ලිනික් පොතට ලස්සනට මහපු පොත් කවරේ

🌻ඔබට අවශ්‍ය ඕනිම ඩිසයින් එකකින් ඕනිම තේමාවකින් සාදා දිය හැක.

🌼🌼🌼🌼🌼
# ゚viral
゚viral

29/08/2026

ආයේත් ස්ටිකර් ඕඩර් බාර ගනිද්දී offer පැක් එකක් ගේන්නද .. ?

රුපියල් 1000.00 වගේ.

Good morning ☀️🌿" මට බෑ " 👉 " මට පුළුවන් ! මට මාව විශ්වාසයි ! "" හැමදේම අවුල් ! " 👉 " හැමදේම හරි යනවා.." " මම වැඩකට නෑ !...
28/08/2026

Good morning ☀️🌿

" මට බෑ " 👉 " මට පුළුවන් ! මට මාව විශ්වාසයි ! "

" හැමදේම අවුල් ! " 👉 " හැමදේම හරි යනවා.."

" මම වැඩකට නෑ ! " 👉 " මම වටිනවා ! "

" මට කවුරුත් ආදරේ නෑ ! " 👉 " මම මට ආදරෙයි ! "

" මම ෆේල් ! " 👉 " මම කොහොම හරි ඉස්සරහට යනවා ! "

" මම අසාර්ථකයි ! " 👉 " මම වැටි වැටි හරි සාර්ථක වෙනවා ! "

" එයාලා ඇයි එහෙම " 👉 " It's ok ! මම ඒ අයව ගණන් ගන්නේ නෑ ! "

හිතන විදිය වෙනස් වුණාම හැමදේම හරි යනවා !!!

-Gumiho's Diary-

Good Morning 🌿☀️මේ මම අන්තිමට මහපු අලුත් ඩිසයින් එක.. පුලුවන් ඉක්මනින් ආයේ ඕඩර් බාර ගන්නම්..දැනට ඕඩර් බාර ගන්නේ නෑ කරගන්...
28/08/2026

Good Morning 🌿☀️

මේ මම අන්තිමට මහපු අලුත් ඩිසයින් එක..

පුලුවන් ඉක්මනින් ආයේ ඕඩර් බාර ගන්නම්..දැනට ඕඩර් බාර ගන්නේ නෑ කරගන්න බැරි නිසා ..

ඕඩර් බාර ගන්න දවසට පේජ් එකට පෝස්ට් එකකින් දැනුවත් කරන්නම් 🩷

25/08/2026

අවුරුද්දකට කලින් ගිය ඕඩර් ටිකක මෙමරි 1ක් ආවා.. ගනිපු අය ලග තාම මේවා ඇති නේද 🩵🩷

පේජ් එකත් මේ ටිකේ ඇක්ටිව් නැති නිසා මේ 1වීඩියෝ 1 පේනවද බලන්න .

පේනවනම් Like එකක් comment එකක් දාන්න බලන්න..

Good morning  ☀️🌿
13/08/2026

Good morning ☀️🌿

Address

Deniyaya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94765328466

Alerts

Be the first to know and let us send you an email when KCM Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share