26/07/2023
👩🍳...vegetable roti............එළවළු රොටී......☕
අවශ්‍ය ද්‍රව්‍ය...
පාන් පිටි
ලුණු
පොල්තෙල්
අල
අමු මිරිස්
ළුණු
සුදු ළුණූ
කරපිංචා
රම්පෙ
අබ
කෑලි මිරිස්
කහ කුඩු
ගම්මිරිස් කුඩු
අවශ්‍ය ලෙස: මස්,මාළු,බිත්තර ,සැමන්....🌶️
👩🍳☕🌶️🫑