Resin Art

Resin Art Crafting Dreams in High Definition: Our Clear Resins, Your Imaginations
(17)

17/08/2026

A little customer love 💕
Thank you for your beautiful feedback! 🥰✨

17/08/2026

3.5cm 30pcs round shape keytag mold available ✅

ඔන්න දැන් Resin Art අපෙන් 3.5cm 24pcs mold එක වගේම 3.5cm 30pcs mold එකත් ගන්න පුලුවන් ‼️

ලමා දිනේ, ගුරු දිනේ ලග ලගම එනනිසා ලොකු ඉල්ලුමක් තියන Mold එක්ක තමයි මේ..🌸🫰

Stock එක ඉවර වෙන්න කලින් ඔයාගේ items ටිකත් reserve කරගන්න, Resin Art අපිට Whatsapp msg එකක් එවල ඔයාගෙ order එකත් place කරන්න.. ✅

071 943 3355

Thank you so much for the kind feedback Fancyque_Shop 🫂❤️🥰
13/07/2026

Thank you so much for the kind feedback Fancyque_Shop 🫂❤️🥰

ලංකාවේ ගන්න පුලුවන් හොදම රෙසින් එක තමයි මේ 😌 බය නැතිව කියන්නෙ අත්දැකීමෙන්මයි 🩷 රෙසින් සහ අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය අඩුම මිලට ගන්න පුලුවන් Resin Art Page එකෙන් 🥰

𝘞𝘪𝘴𝘩𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘢𝘯𝘥 𝘺𝘰𝘶𝘳 𝘭𝘰𝘷𝘦𝘥 𝘰𝘯𝘦𝘴 𝘢 𝘣𝘭𝘦𝘴𝘴𝘦𝘥 𝘗𝘰𝘴𝘰𝘯 𝘗𝘰𝘺𝘢 𝘧𝘪𝘭𝘭𝘦𝘥 𝘸𝘪𝘵𝘩 𝘱𝘦𝘢𝘤𝘦, 𝘸𝘪𝘴𝘥𝘰𝘮, 𝘢𝘯𝘥 𝘤𝘰𝘮𝘱𝘢𝘴𝘴𝘪𝘰𝘯.. 🙏☸️𝘙𝘦𝘴𝘪𝘯 𝘈𝘳𝘵071 943 335...
29/06/2026

𝘞𝘪𝘴𝘩𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘢𝘯𝘥 𝘺𝘰𝘶𝘳 𝘭𝘰𝘷𝘦𝘥 𝘰𝘯𝘦𝘴 𝘢 𝘣𝘭𝘦𝘴𝘴𝘦𝘥 𝘗𝘰𝘴𝘰𝘯 𝘗𝘰𝘺𝘢 𝘧𝘪𝘭𝘭𝘦𝘥 𝘸𝘪𝘵𝘩 𝘱𝘦𝘢𝘤𝘦, 𝘸𝘪𝘴𝘥𝘰𝘮, 𝘢𝘯𝘥 𝘤𝘰𝘮𝘱𝘢𝘴𝘴𝘪𝘰𝘯.. 🙏☸️

𝘙𝘦𝘴𝘪𝘯 𝘈𝘳𝘵
071 943 3355

Size කීපයකින්ම Bookmark Mold Restock උනා ලමයිනේ.. ‼️‼️Rectangle shape වගේම තවත් ලස්සන ලස්සන Cute desing කීපයකින්ම Bookma...
27/06/2026

Size කීපයකින්ම Bookmark Mold Restock උනා ලමයිනේ.. ‼️‼️

Rectangle shape වගේම තවත් ලස්සන ලස්සන Cute desing කීපයකින්ම Bookmark mold ඔයාලට දැන් Resin Art අපෙන් ගන්න පුලුවන්..🌸

Bookmark mold collection එක ලස්සන Post එකකින් අරන් එන්නම් ලමයිනේ 🦋

ඉතින් හැමදාමත් හොදම දේ අඩුම මිලට ගන්නනම් යන්න ඕන එකම තැන Resin Art විතරමයි..💯

Order එකක් දාන්න Resin Art අපිට Whatsapp msg එකක් එවන්න..✅

071 943 3355

මේ තරම් Real Customer Feedback ගොඩක් තියන Resin එකක් ඔයා ලංකාවෙ මීට කලින් දැකල තියනවද.. ‼️‼️‼️‼️මේ අපිට ලැබිල තියන Feedb...
26/06/2026

මේ තරම් Real Customer Feedback ගොඩක් තියන Resin එකක් ඔයා ලංකාවෙ මීට කලින් දැකල තියනවද.. ‼️‼️‼️‼️

මේ අපිට ලැබිල තියන Feedback වලින් කීයපක් විතරයි මේ..😇
තව ගොඩාක් Feedback අපි ආදරෙන් එකතුකරගෙන ඉන්නව💗

ඉතින් ඔයාලට Market එකේ එක එක විදියෙ Resin වර්ග use කරත් තාමත් Resin Art අපේ Resin use කරල නැති කෙනෙක්ද🚫

ඔයත් එහෙම කෙනෙක්නම් ඔයා ඇයි එක පාරක් හරි අපෙන් items purchase කරන්න ඕන කියල ඔයාට මේ Feedback වගේම අපේ items වල තියන qulity එකගැන දැනගත්තම තේරුම්ගන්න පුලුවන්..✅

ආනයනික Resin කියන හැම Resin එකකටම රැවටිලාද.. ❌❌

තාමත් craft හදනකොට bubbles එක්ක ඔට්ටු වෙනවද..😮‍💨

හදන හදන ක්‍රාෆ්ට් කහ පාටවෙලාද ..😵‍💫

උඩින් දැල්ලක් වගේ බැදෙනවද.. 😖

ඉක්මනට set වෙනව කිලල දුන්න Resin නිසා mould ටික සවුත්තු කරගෙනද..🙁

ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැති හොදම quality product එකක් අපි ලග තියනකොට ඇයි මේ තාමත් අමාරුවෙ වැටිල ✊

Resin Art අපි direct import කරන high quality 100% crystal clear epoxy resins , UV resistant & non Yellowing resin එක තමයි මේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ..🫰

ලංකාවෙ ප්‍රමුඛ පෙලේ Resin නිර්මාණකරුවන් පවා භාවිතා කරන Resin ඔයාලට අපෙන් වගකීමක් සහිතව ලබාගන්න පුලුවන්.. 🙋‍♀️

Resin market එකේ No.01 qulity Resin නම් Resin Art අපෙන් විතරමයි.. ❌❌❌

ඔයාගෙ order එකත් දැන්ම අපිට එවන්න..

⁨⁨⁨071 943 3355

ʀᴇꜱɪɴ ᴀʀᴛ - ᴛʜᴇ ᴄʟᴇᴀʀ ᴄʜᴏɪᴄᴇ
ɢʟᴏʙʟᴇ ᴛʀᴀᴅɪɴɢ ꜱᴏʟᴜᴛɪᴏɴꜱ ( ᴘᴠᴛ ) ʟᴛᴅ

゚viralシfypシ゚

25/06/2026

සුරංගනා කකුලක් ලස්සන මතකයක් එක්ක Preserve කරගමුද..👼

ඔන්න ඔයාලට, ඔයාලගෙ Customer ගෙ Budget එකට ගැලපෙන්න ලස්සන Cute presarvation එකක් කරල දෙන්න පුලුවන් Mold එකක් අපි අරන් ආව..🦋

මේ Mold එකේ depth එක 27mm වගේම Lenth එක 63mm වෙනව..✅

ඉතින් පරක්කු නොවී ඔයාගෙ order එකත් Resin Art අපිට Whatsapp කරන්න..‼️

071 943 3355

16/06/2026

අපේ Whatsapp Account එක Restricted වෙලා 🥺

අද Urgent Order තියනවනම් අපිට Messenger එකෙන් එවන්න ළමයි ‼️

24 hours ගියාම ආයෙත් Whatsapp msg දාන්න පුලුවන්✅ ( 17th June )

Catalog link එක මන් 1st Comment එකේ දාන්නම්..

Massagers Order දාන්න අපහසු අය 076 9433355 Number එකට Whatsapp msg එකක් එවන්න..🤗

සිදුවන අපහසුතාවයට සමාවෙන්න ලමයිනේ.. 🙏

゚viralシ

අපේ Whatsapp Account එක Restricted වෙලා 🥺අද Urgent Order තියනවනම් අපිට Messenger එකෙන් එවන්න ළමයි ‼️24 hours ගියාම ආයෙත්...
16/06/2026

අපේ Whatsapp Account එක Restricted වෙලා 🥺

අද Urgent Order තියනවනම් අපිට Messenger එකෙන් එවන්න ළමයි ‼️

24 hours ගියාම ආයෙත් Whatsapp msg දාන්න පුලුවන්✅ ( 17th June )

Catalog link එක මන් 1st Comment එකේ දාන්නම්..

Massagers Order දාන්න අපහසු අය 076 9433355 Number එකට Whatsapp msg එකක් එවන්න..🤗

සිදුවන අපහසුතාවයට සමාවෙන්න ලමයිනේ.. 🙏

14/06/2026

Masha Allah Mold එක Resin Art අපෙන් දැන් ඔයාලට ගන්න පුලුවන් ලමයිනේ.. ‼️

17.5cm mold lenth එකකට 7.5mm depth එකකින් තමයි මේ Mold හදල තියෙන්නෙ..✅

හොදම qulity එකේ silicon use කරල හදල තියන මේ හැම Mold එකක්ම ඔයාලට Retail වගේම Wholesale price වලටත් ගන්න පුලුවන් 💯

ඉතින් වැඩි විස්තර දැනගන්න දැන්ම Whatsapp Msg එකක් එවන්න..

📞 071 943 3355

゚viralシ

Address

Ripple-R, Sanasa Building, Negombo Road, Maradagamahamulla
Divulapitiya
11250

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:30 - 06:00
Sunday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Resin Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share