Waipare Shopping

Waipare Shopping කඩේ නොයා කඩේ යන්න...🛒
(3)

මේ අවුරුද්දට ආදරේ අය surprise කරන්න gift එකක් ඕනද? 💝  Waipare Shopping එකෙන් ගෙනාවා super cute teddy bears, හදවතට දැනෙන ...
21/04/2026

මේ අවුරුද්දට ආදරේ අය surprise කරන්න gift එකක් ඕනද? 💝

Waipare Shopping එකෙන් ගෙනාවා super cute teddy bears, හදවතට දැනෙන fresh flower bouquets සහ කල් තියෙන artificial flower bouquets.
ඔයාගේ name + university name එක free දාලා customize කරලා දෙනවා ✨

Aurudu season එක නිසා orders දාන හැම customer කෙනෙක්ටම අපෙන් special surprise එකක් තියෙනවා! 🎁

කරන්න තියෙන්නේ gift එක ලැබුනාට පස්සේ අපිව tag කරලා ලස්සන photo එකක් upload කරන එක විතරයි. එතකොට ඔයාටත් voucher එකක් දිනාගන්න chance එක එනවා 😍

Stock සීමිතයි, ඉතින් අදම order කරලා ආදරේ share කරන්න 🌼🧸

Aurudu season එකට ආදරේ අයට දෙන්න special ම gift එකක් හොයනවද? 💝  ඔයාගෙ එයාගෙත් Convocation එක ලගයිද 🥰අපි ළඟ තියෙනවා cute ...
18/04/2026

Aurudu season එකට ආදරේ අයට දෙන්න special ම gift එකක් හොයනවද? 💝
ඔයාගෙ එයාගෙත් Convocation එක ලගයිද 🥰

අපි ළඟ තියෙනවා cute teddy bears, ලස්සන artificial flower bouquets සහ fresh flower bouquets..
ඔයාට කැමති විදිහට ඔයාගේ name + university name එකෙන් customize කරලා හදලා දෙන්න පුළුවන් ✨

මේ Aurudu කාලේ orders දාන හැමෝටම අපෙන් special දෙයක් තියෙනවා! 😍👇
Photo එකක් අපිත් එක්ක upload කරලා share කරන්න, එතකොට ඔයාටත් voucher එකක් දිනාගන්න chance එක ලැබෙනවා 🎁

ඉතින් පරක්කු වෙන්න එපා, ආදරේ අයට හිතට දැනෙන gift එකක් යවන්න අදම order කරන්න ❤️

💎🎓 Make Your Graduation Extra Special 🎓💎අලුත් life chapter එක start කරන දවසට perfect gift එකක් ඔන්න අපි අරන් ආවා  ❤️Grad...
18/04/2026

💎🎓 Make Your Graduation Extra Special 🎓💎

අලුත් life chapter එක start කරන දවසට perfect gift එකක් ඔන්න අපි අරන් ආවා ❤️

Graduation එකට beautiful + memorable gift එකක් දෙන්න ඔයත් කැමතී නේද ???? 😍

විශේෂම දේ තමයී.....මේ අවුරුදු season එකේ අපි දෙනවා ඔයාලට විශේෂ තෑග්ගක් 😍👇

ඔයාල අපෙන් ගන්න ඕනීම item එකකට ඔයාලට vouchers දිනාගන්න අවස්ථාවක් තියනවා ලමයී...

🔥 Limited Time offer - Hurry up guyz

🧸 Graduation Teddy Bears
🌸 Fresh & Artificial Flower Bouquets
✨ Customized just for YOU 👊

🌸 Offer – Don’t miss it!
WhatsApp now - 077 810 2432

🌞 සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌾✨🌞 இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌾✨Wishing you and your lov...
14/04/2026

🌞 සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌾✨
🌞 இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌾✨

Wishing you and your loved ones a joyful, prosperous & blessed New Year ❤️

මෙම අවුරුද්ද ඔබට සතුට, සෞභාග්‍යය හා සාර්ථකත්වය ගෙන දෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා 🌸

இந்த புத்தாண்டு உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் சந்தோஷம், வளம் மற்றும் வெற்றி தரட்டும் என்று நாங்கள் வாழ்த்துகிறோம் 🌸

Celebrate this Avurudu season with love, tradition & style 💫
With love from Waipare Shopping 🛍️

✨ වයිපරේ shopping එක්ක සුබ නැකතට අලුත් වෙන්න...✨ඔන්න ඔයාටත් පුලුවන් 🤩 ඉක්මන් කරන්න ලමයී.....New Year එකට ලස්සනට, stylish...
12/04/2026

✨ වයිපරේ shopping එක්ක සුබ නැකතට අලුත් වෙන්න...✨
ඔන්න ඔයාටත් පුලුවන් 🤩
ඉක්මන් කරන්න ලමයී.....

New Year එකට ලස්සනට, stylish විදිහට dress වෙන්න ඔයාලත් ආසයි නේද ?????
ඔන්න ඉතින් අපි අරන් ආවා ලස්සනම ලස්සන Sarong & Lungi collectionඑකක් 💛

💫 Elegant designs
💫 Comfortable & premium quality

💰 මිල: Rs.1600
✨ Customized designs – Rs.1900

🎁 මිලදී ගන්න අයට
Shopping Voucher දිනාගන්න chance එකකුත් තියනවා කියල දන්නව නේද ?? 😍🎉
ඉතින් මේ අවස්ථාව miss කරගත්තොත්නම් අපරාදේ ලමයී...

🛍 Payment Options:
✔ KOKO available
✔ Bank Deposit
✔ Cash on Delivery (COD)

🚚 දිවයින පුරා delivery available

📲 Order කරන්න WhatsApp: 077 810 2432

✨ Simple look එකක් නෙමෙයි…
Classy & attractive look එකක් ලබාගන්න💎🔥

🎓 Convocation Special Collection Ready! 💖ඔයාගේ graduation day එකට perfect gift එකක් හොයනවද? 😍 🐻 Beautiful Graduation Ted...
09/04/2026

🎓 Convocation Special Collection Ready! 💖

ඔයාගේ graduation day එකට perfect gift එකක් හොයනවද? 😍

🐻 Beautiful Graduation Teddy Bears
👩‍⚕️ Special Nurse Teddy Available
🧑‍🍳 Cheff Teady bears
💐 Fresh & Artificial Flower Bouquets

✨ FREE Add-ons:
✔ Name Customization
✔ University Name

🚚 Islandwide Delivery Available
📍 BMICH delivery FREE 🎉

📲 WhatsApp කරන්න: 077 810 2432
💳 KOKO Available

🎁 Make your loved one’s big day extra special! 💝

🎓✨ It’s your GRAD moment! ✨ඔයාගේ graduation day එක just another day එකක් නෙවෙයි… නේද ????It’s a once in a lifetime memor...
07/04/2026

🎓✨ It’s your GRAD moment! ✨

ඔයාගේ graduation day එක just another day එකක් නෙවෙයි… නේද ????

It’s a once in a lifetime memory 💫

So why not make it extra special? 😍
🧸 Cute Graduation Teddy Bears
💐 Gorgeous Flower Bouquets
🎁 Fully Customized Surprises for your loved ones
✨ FREE Add-on – Name Print + University Logo

🚚 BMICH Delivery FREE + Islandwide Delivery Available

ඔයා ආදරේ කරන කෙනාට
“A moment to remember forever” එකක් gift කරන්න ❤️
ඉක්මන් කරන්න....

📲 DM us now / WhatsApp 077 810 2432
💳 KOKO Available

Happy hearts with Waipare Shopping us ❤️‍🔥🎓💐Whatsapp - ⁨077 810 2432⁩🔴KoKo payments available ✅🔴Artificial flower bouqu...
31/03/2026

Happy hearts with Waipare Shopping us ❤️‍🔥🎓💐

Whatsapp - ⁨077 810 2432⁩

🔴KoKo payments available ✅

🔴Artificial flower bouquet / Graduation Teddy bear / Fresh flowers / Teddy bouquet

🔴 BMICH Free delivery

🔴🚛 Island Wide Delivery available

අලුත් අවුරුද්දට ලස්සනට, වෙනස්ම විදියට හැඩවෙන්න ඔයත් හිතනවද? 😍✨ඔයාලට match වෙන ලස්සන Lungi and Sarong  Collection එකක් අප...
30/03/2026

අලුත් අවුරුද්දට ලස්සනට, වෙනස්ම විදියට හැඩවෙන්න ඔයත් හිතනවද? 😍✨
ඔයාලට match වෙන ලස්සන Lungi and Sarong Collection එකක් අපි ගෙනාවා!

අවුරුද්දට standout වෙන්න හිතනවනම් ඔන්න දැන් තමයි හොදම වෙලාව.... 😍🔥

👉 දැන් customize කරගන්නත් පුළුවන්!

🎁 Buy කරන අයට special voucher chance එකකුත් අපි ready කරල තියෙනවා 💥

💫 Lungi and Sarong Price – Rs.1600
💫 Customized – Rs.1900

💳 Bank Transfer | 🚚 COD Available
💸 Koko (installment) available

📦 Island wide delivery available
📲 WhatsApp – 077 810 2432

📩 Order කරන්න inbox message එකක් දාන්න
⏳ Limited stock – ඉක්මන් කරන්න!

Happy Hearts With Waipare Shopping ❤️🎓Graduation එකට මේ වගේ ලස්සන Gift එකක් ඔයත් එයාට අරන් දෙන්න අදම   එකට කතා කරන්න.🤭🥳W...
30/03/2026

Happy Hearts With Waipare Shopping ❤️🎓

Graduation එකට මේ වගේ ලස්සන Gift එකක් ඔයත් එයාට අරන් දෙන්න අදම එකට කතා කරන්න.🤭🥳

Whtsapp - ⁨⁨ 077 810 2432


🎓 Convocation සර්ප්‍රයිස් රෙඩිද????💖Make your loved one smile 💖ඔයාගේ life එකේ වැදගත්ම දවසතවත් unforgettable කරගන්න,අපි ග...
28/03/2026

🎓 Convocation සර්ප්‍රයිස් රෙඩිද????💖
Make your loved one smile 💖

ඔයාගේ life එකේ වැදගත්ම දවස
තවත් unforgettable කරගන්න,
අපි ගෙනාවා ලස්සන gift collection එකක් 💐🧸

🌸 Fresh Flower Bouquets
🌼 Artificial Flower Bouquets
🧸 Graduation Teddy Bears

💖 Special Offer එකක්!
Teddy Bear එකට FREE
✔️ University Logo
✔️ Graduator’s Name
(customize කරල දෙනවා 😍)

ඔයාගේ පෙම්වතාට / පෙම්වතියට / යාලුවෙකුට
දෙන perfect surprise එකක් 💕

එදාට…
සතුටින් හිනාවෙන ඒ මොහොතට,
ඔයා අතින් දෙන gift එක
ජීවිතේම මතක් වෙනවා… 🥺💖

ඉතින්…
ඔයත් කැමතිද ඔයාගේ ආදරණීය කෙනාව
ඒ special Convocation එක දවසේ සතුටු කරන්න? ✨

💳 Payment Options Available
✔️ KOKO Pay
✔️ Cash on Delivery (COD)
✔️ Bank Deposit

📦 Island-wide Delivery 🚚

📲 WhatsApp Orders – 077 810 2432

💫 Limited stock – ඉක්මන් කරන්න… ඔයාගේ ආදරණීය කෙනාට unforgettable surprise එකක් දෙන්න! 🎁

Happy Hearts With Waipare Shopping ❤️🎓Graduation එකට මේ වගේ ලස්සන Gift එකක් ඔයත් එයාට අරන් දෙන්න අදම   එකට කතා කරන්න.🤭🥳W...
28/03/2026

Happy Hearts With Waipare Shopping ❤️🎓

Graduation එකට මේ වගේ ලස්සන Gift එකක් ඔයත් එයාට අරන් දෙන්න අදම එකට කතා කරන්න.🤭🥳

Whtsapp - ⁨077 810 2432


Address

No: 180/160, Pinnalanda
Divulapitiya
11250

Website

Alerts

Be the first to know and let us send you an email when Waipare Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share