CoM SoL

CoM SoL හොඳම තත්ත්වයේ පරිගනක සහ උපාංග කොහේවත? online retail and whole sale store

31/05/2021

🔊🔊volume up, use🎧


#3090

අද දිනට මිලමේ මිලටම ගම්පහ දිස්ත්‍රික්කය තුල ඩිලිවරි නොමිලේ.මේ සියල්ලම මාස 06ක අසමසම වගකීමක් සමගින්.තවත් උපකරණ සඳහා වට්සැ...
27/04/2021

අද දිනට මිල

මේ මිලටම ගම්පහ දිස්ත්‍රික්කය තුල ඩිලිවරි නොමිලේ.
මේ සියල්ලම මාස 06ක අසමසම වගකීමක් සමගින්.
තවත් උපකරණ සඳහා වට්සැප් හෝ මැසේන්ජර් හරහා විමසන්න.

අද දිනට අපගේ මිල ගනන්ලංකාවෙ අඩුම මිලට බජට් එකට හරියන්න කම්පියුටර් එකක් හදාගන්න ආසාවෙන් ඉන්න අයටම වෙන්වුනු අපේ තැන.ඕන විද...
25/04/2021

අද දිනට අපගේ මිල ගනන්

ලංකාවෙ අඩුම මිලට බජට් එකට හරියන්න කම්පියුටර් එකක් හදාගන්න ආසාවෙන් ඉන්න අයටම වෙන්වුනු අපේ තැන.
ඕන විදිහට ඕන කෑල්ලක් අපි ඩිලිවර් කරනවා ගෙදරටම.
මේ හැමදෙයකටම මාස 06ක වගකීමක් අපෙන් විතරමයි.
දැන්ම මැසේජ් එකක් දාන්න මැසේන්ජර් වට්සැප් ඕන වෙලාවක විවෘතයි.

අපගේ අරමුන ඔබට ගැලපෙනම පරිගනක  විසඳුම ලබා දීමයි. අප කිසි විටෙකත් ලංකාවේ භාවිතා කල භාන්ඩ ඔබ වෙත ලබා නොදෙමු. රීකන්ඩිශන් පර...
22/04/2021

අපගේ අරමුන ඔබට ගැලපෙනම පරිගනක විසඳුම ලබා දීමයි. අප කිසි විටෙකත් ලංකාවේ භාවිතා කල භාන්ඩ ඔබ වෙත ලබා නොදෙමු. රීකන්ඩිශන් පරිගනක සඳහා අසම සම මාස 06ක වගකීමක් ලබාදෙන කීප දෙනා අතරින් එක් අයෙකු වන්නටද ලැබීම මහඟු භාගයකි. පරිගනක කොටස් මෙන්ම ඔබට ගැලපෙන අන්දමේ එකලස් කල පරිගනකද ඔබේ සිතැඟි පරිදි අපගේ සුහදශීලී ශිල්පියෙකු ලවා සාදවා ගැනීමටද හැක. වැඩි විස්තර සඳහා වට්සැප් හෝ මැසේන්ජර් හරහා පනිවිඩයක් එවන්න.

ස්තූතියි. 🙏

අද දිනට මිලමාස 06ක වගකීම් කාලයක් සහිතව මෙම සියලුම භාන්ඩ ඔබට මිලදි ගත හැක.අපගේ සියලුම භාණ්ඩ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුල ...
22/04/2021

අද දිනට මිල
මාස 06ක වගකීම් කාලයක් සහිතව මෙම සියලුම භාන්ඩ ඔබට මිලදි ගත හැක.
අපගේ සියලුම භාණ්ඩ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුල නොමිලේ බෙදා හැරීම සිදුකෙරේ. මෙහි සඳහන්න්කර නොමැති උපකරන සඳහා වට්සැප් හෝ මැසේන්ජර් පනිවිඩයක් මගින් විමසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
දැනට ඔබව දුරකතන ඇමතුමක් හරහා සම්භන්ද වීමකින් අනතුරුව ez cash, M cash හෝ බැංකු තැන්පතුවක් මගින් ගෙවීම් කල හැකි අතර, නුදුරේදී ම අප පාරිභෝගිකයන්ට cash on delivery පහසුකම ලබාදීමට සූදානමින් සිටිමු.

අද දිනට මිල. Used පරිගනක කොටස් අඩු ම මිලට, මාස 6ක වගකීම සහිතව මිලදී ගන්න. දිවයින පුරා බෙදා හැරීම සිදුකල හැක. මෙහි සඳහන් ...
18/04/2021

අද දිනට මිල.
Used පරිගනක කොටස් අඩු ම මිලට, මාස 6ක වගකීම සහිතව මිලදී ගන්න. දිවයින පුරා බෙදා හැරීම සිදුකල හැක. මෙහි සඳහන් කර නැති කේබල් හෝ වෙනත් උපකරණද බොහෝ ප්‍රමාණයක් ඇති බැවින් ඔබට අවශ්‍ය උපකරණ අප වෙත දන්වන්න.WhatsApp හෝ Messenger හරහා ඔබේ ඇණවුම් යොමු කළ හැක.

අද දිනට මිල ගණන් ඇණවුම් මැසේන්ජර් හෝ වට්සැප් අංකය වෙත යොමු කරන්න.0702105585
13/04/2021

අද දිනට මිල ගණන්
ඇණවුම් මැසේන්ජර් හෝ වට්සැප් අංකය වෙත යොමු කරන්න.
0702105585

අද දිනට මිල. Used පරිගනක කොටස් අඩු ම මිලට, මාස 6ක වගකීම සහිතව මිලදී ගන්න. දිවයින පුරා බෙදා හැරීම සිදුකල හැක. WhatsApp හෝ...
05/04/2021

අද දිනට මිල.
Used පරිගනක කොටස් අඩු ම මිලට, මාස 6ක වගකීම සහිතව මිලදී ගන්න. දිවයින පුරා බෙදා හැරීම සිදුකල හැක. WhatsApp හෝ Messenger හරහා ඔබේ ඇණවුම් යොමු කරන්න.

බජට් Gaming Build 02තියෙන කම්පියුටර් එකෙන් හරියට ගේම් එකක් ගහගන්න බැරුවද ඉන්නෙ? නැත්තන් දැන් තියෙන ගේම් ගහන්න කම්පියුටර්...
26/03/2021

බජට් Gaming Build 02

තියෙන කම්පියුටර් එකෙන් හරියට ගේම් එකක් ගහගන්න බැරුවද ඉන්නෙ? නැත්තන් දැන් තියෙන ගේම් ගහන්න කම්පියුටර් එකක් ගන්න බජට් එක මදිද?..

මෙන්න එහෙනම් ඔයා වෙනුවෙන්ම හදපු upgradable බජට් Gaming Build එකක්.

මේක DDR3 සෙටප් එකක්.

E8600 3.3Ghz 6M
4gb ram(ddr3)
450 P.sup
250GB (sata)Hard
Copper CPU Cooler
DvD writer

මේ ටිකට වෙන්නෙ රු. 14500/- ක් විතරයි.

low settings දාලා, watch dogs, gta v, nfs rivals සහ තවත් ගේම්ස් මේකෙ play කරන්න පුලුවන්.

Upgradable කියලා මම කිව්වෙ මේකට මම දෙන්නෙ core 2 duo 3.3 processor එකක් උනත් මේකට core 2 quad Q9500 2.83Ghz වෙනකනුත්, රැම් එක 4GB දුන්නට up to 8GB දක්වාත් ගහන්න පුලුවන් හින්දා.

ඔයා දැන් G41 බෝඩ් එකක් එක්ක නෝමල් මැශින් එකක් තියෙන කෙනෙක් නම්, මේකෙ අප්ග්‍රේඩ් කිට් එක විතරක් උනත් ඔයාට ගන්න පුලුවන්.

E8600 3.3Ghz 6M
4gb ram(ddr2)
Copper CPU Cooler

මේ ටික වෙන්නෙ රු. 6400/-ක් විතරයි.

ඕඩර් කරන්න පහල තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න.

තොග සීමිතයි

0702105585-වට්සැප්

Address

Guruwala
Dompe
11680

Website

Alerts

Be the first to know and let us send you an email when CoM SoL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share