W.A.P SONS

W.A.P SONS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from W.A.P SONS, Book shop, Pugoda Road, Dompe.

සියලුම පාසල් උපකරණ, සියලුම පොත් වර්ග, ලිපි ද්‍රව්‍ය සහ පොත් බැඳීම, ලැමිනේටින්, ෆොටෝ කොපි, තෑගි භාණ්ඩ, ප්ලාස්ටික් භාණ්ඩ, ලාෆ්ස් ගෑස්,සියලු බිල්පත් ගෙවීම් ඇතුළු ඔබට අවශ්‍ය සේවාවන් රැසක් සඳහා පැමිණෙන්න.

02/01/2026
31/12/2025

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Merry Christmas 🎅🎄
24/12/2025

Merry Christmas 🎅🎄

අපේ අලුත්ම UPDATE දැනගන්න පහත QR කෝඩ් එක ස්කෑන් කරල අපේ Whatsapp channel එකට follow කරල එකතු වෙන්න. නැත්නම් පහල තියෙන ලි...
23/12/2025

අපේ අලුත්ම UPDATE දැනගන්න පහත QR කෝඩ් එක ස්කෑන් කරල අපේ Whatsapp channel එකට follow කරල එකතු වෙන්න. නැත්නම් පහල තියෙන ලින්ක් එක click කරලා චැනල් එක follow කරන්න.😃

Follow the W.A.P. Sons channel on WhatsApp: https://whatsapp.com/channel/0029VajOCPu0AgWGsALq2W2z

නව වාරයට විශේෂ වට්ටම් යටතේ පාසැල් පොත් සහ අනෙකුත් පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්නව පාසල් වාරයට අවශ්‍ය සියළුම,• පාසැල් පොත...
14/12/2025

නව වාරයට විශේෂ වට්ටම් යටතේ පාසැල් පොත් සහ අනෙකුත් පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්

නව පාසල් වාරයට අවශ්‍ය සියළුම,

• පාසැල් පොත්
• පාසැල් උපකරණ
• පෙළ පොත් කවර
• අධ්‍යාපන උපකරණ

ඇතුළුව

• කතන්දර පොත්
• වැඩ පොත්
• සුසර, මාස්ටර් ගයිඩ්, සතර, සමගි, අකුර, ගුනසේන, එස්.ඩී විජේතුංග, සරසවි, IBMC ඇතුළු ප්‍රකාෂන රැසක පොත්
• විසිතුරු භාණ්ඩ, තෑගි භාණ්ඩ ඇතුළු රැසක්
• සෙල්ලම් බඩු
• කෑම පෙට්ටි, බෝතල්, පාට පැන්සල්, පාට පෙට්ටි

ආදී භාණ්ඩ රැසක් එකම තැනකින්.

ස්ථානය: https://maps.app.goo.gl/F4UHXE6Qhofa9Gtq5
අමතන්න : 011 2 409 703 / 075 020 6193 හෝ පහත Call now උඩ Click කරන්න.

අපගේ සුභ පැතුම්! 🎉රු. 500/= වඩා වැඩි වටිනාකමින් යුත් Atlas භාණ්ඩ මිල දී ගෙන ඔබත් වටිනා ත්‍යාගයක් දිනා ගන්න. රු. 500/= ට ...
05/07/2025

අපගේ සුභ පැතුම්! 🎉

රු. 500/= වඩා වැඩි වටිනාකමින් යුත් Atlas භාණ්ඩ මිල දී ගෙන ඔබත් වටිනා ත්‍යාගයක් දිනා ගන්න. රු. 500/= ට වැඩි සෑම බිලකටම ත්‍යාගයක් හිම්ජ් වේ.

රු. 500/= කට හෝ ඊට වැඩියෙන් Atlas/Homerun පොත් මිල දී ගන්නා සැමට තිළිණයක්! 🎁
26/06/2025

රු. 500/= කට හෝ ඊට වැඩියෙන් Atlas/Homerun පොත් මිල දී ගන්නා සැමට තිළිණයක්! 🎁

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
12/05/2025

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

අමතන්න 0112409703
19/08/2023

අමතන්න 0112409703

Address

Pugoda Road
Dompe
AJANTHABUILDING

Opening Hours

Monday 08:30 - 20:45
Tuesday 08:30 - 20:45
Wednesday 08:30 - 20:45
Thursday 08:30 - 20:45
Friday 08:30 - 20:45
Saturday 08:30 - 20:45
Sunday 08:30 - 20:45

Website

Alerts

Be the first to know and let us send you an email when W.A.P SONS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category