Tharini's Bookshelf

Call Directions

Tharini's Bookshelf Best Books for your baby

Toddler busy board LKR 5100 + DELIVERY20-25 days takes for permanent shipment.Bank deposit only.
08/06/2023

Toddler busy board
LKR 5100 + DELIVERY
20-25 days takes for permanent shipment.
Bank deposit only.

Please DM us for purchases.Online transfer only.
22/05/2023

Please DM us for purchases.
Online transfer only.

21/05/2023

Launching new stationary items.select best stationary from Tharini's Bookshelf
Please DM us for more information
Items will be arriving within 2 weeks .
Bank deposit only

Tharini's book shelf වෙතින් ඔබේ චූටි දුවට පුතාට අලුත්ම පාට පැන්සල් කිට් එකක් අරන් ආවා.තෑගි දෙන්නත් හරිම අගෙයි.ඔයාලටත් ඕන...
19/05/2023

Tharini's book shelf වෙතින් ඔබේ චූටි දුවට පුතාට අලුත්ම පාට පැන්සල් කිට් එකක් අරන් ආවා.තෑගි දෙන්නත් හරිම අගෙයි.ඔයාලටත් ඕනි නම් මට මැසේජ් එකක් දෙන්න.

නව වසරේ ඔයාගේ චූටි දුවට පුතාට අලුත්ම ප්‍රඩක්ට් එකක් අරන් ආවා.අවශ්‍ය අය ඉන්නවනම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.  Magic w...
22/04/2023

නව වසරේ ඔයාගේ චූටි දුවට පුතාට අලුත්ම ප්‍රඩක්ට් එකක් අරන් ආවා.අවශ්‍ය අය ඉන්නවනම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
Magic water book
බබාගේ මනස සන්සුන් කරන්න හොඳ toy එකක් .අලුත් දේවල් ඉගෙන ගන්න ,වර්ණ හඳුනා ගන්න ,පැන්සල ග්‍රහනය කරන්න මූලික අඩිතාලමක් විදියට මේක ගොඩක් හොඳයි.
පුංචි දරුවෝ හුඟක් එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන මම එයාලගේ සිතුම් පැතුම් මොනවද කියලා ගොඩක් හොඳට දන්නවා.පොඩිවට online book store එකක් කරන මගේ ෂොප් එකට මේ ටෝයි එක ඔයාලගේ ඉල්ලුම අනුව දිගටම ගෙන්වන්න බලාගෙන ඉන්නවා.කලින් COD පොත් යවලා return වෙච්චි අවස්ථා එමටයි.ඒ නිසා දිගටම online or bank transfer මඟින් පමනක් ගනුදෙනු කරන්න තීරනය කලා.අවශ්‍ය නම් පහතින් ⁣අංකයට වට්ස්ඇප් කරන්න ♥️

■Exclusively available at Sri Lanka 🇱🇰
■Bank transfer only💸
■whatsapp -0783261900

https://www.facebook.com/profile.php?id=100076000570786&mibextid=ZbWKwL

ඔබේ කුඩා දරුවාට අවශ්‍ය හොඳම පොත් දැන් අපේ online store එකෙන් පහසු මිලට ලබා ගන්න පුළුවන් .ඔබට යම් පොතක් අවශ්‍ය නම් ඒ ගැන ...
03/02/2023

ඔබේ කුඩා දරුවාට අවශ්‍ය හොඳම පොත් දැන් අපේ online store එකෙන් පහසු මිලට ලබා ගන්න පුළුවන් .ඔබට යම් පොතක් අවශ්‍ය නම් ඒ ගැන විමසීමක් කරන්න පුළුවන් .
දැනට අවුරුදු 0 සිට 6 දක්වා අධ්‍යාපනික ,විනෝදය සඳහා අවශ්‍ය ගොඩක් පොත් අපිට ඔබ වෙනුවෙන් ගෙන්වා දෙන්නත් හැකියාව තියෙනවා.
0-2 දක්වා හොඳම ටච් ඇන්ඩ් ෆීල් ,බෝඩ් බුක්ස්
2-5 දක්වා පින්තූර පොත්,ඉලක්කම්,ඉංග්‍රීසි හෝඩිය සහ තවත් පොත්.
වැඩි විස්තර සදහා මගේ පේජයට like කරන්න
Whatapp අංකයට message එකක් දාලා වැඩි විමසීම් කරන්න.
https://www.facebook.com/profile.php?id=100076000570786&mibextid=ZbWKwL

Best Books for your baby

Alphabet books    ■Exclusively available at Sri Lanka 🇱🇰    ■Bank transfer only💸    ■whatsapp -0783261900
02/02/2023

Alphabet books
■Exclusively available at Sri Lanka 🇱🇰
■Bank transfer only💸
■whatsapp -0783261900

Harry potter series     ■Exclusively available at Sri Lanka 🇱🇰    ■Bank transfer only💸    ■whatsapp -0783261900
02/02/2023

Harry potter series
■Exclusively available at Sri Lanka 🇱🇰
■Bank transfer only💸
■whatsapp -0783261900

Young learner's number booksPrices are mentioned in each photo     ■Exclusively available at Sri Lanka 🇱🇰    ■Bank trans...
02/02/2023

Young learner's number books
Prices are mentioned in each photo

■Exclusively available at Sri Lanka 🇱🇰
■Bank transfer only💸
■whatsapp -0783261900

Young learner's Number writing booksAvailable at our online store
02/02/2023

Young learner's Number writing books
Available at our online store

Address

Eheliyagoda

Telephone

+94783261900

Website

Alerts

Be the first to know and let us send you an email when Tharini's Bookshelf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category