01/12/2021
සීතල නත්තලේ දිව පිනවන රසින් මන්මත් වෙන්නට අපෙන් මෙන්න ඔබට අගනා අවස්ථාවක් 😍😍😍 නත්තල් කාලයේ නිවසට එන අමුත්තන්ට වගේම ඔයාලට නෑගම් යනකොට අරන් යන්න පුලුවන් රසවත් ක්රිස්මස් හැම්පර් අතේ ඇති මුදලට ඔබට මිලදී ගන්න පුලුවන්. පවතින කොරෝනා වසංගතයත් එක්ක පිරිසිදුව වගේම රසයෙන් නොඅඩුව ඔබට සිතැගි පරිදි වර්ගීකරණයෙන් යුක්තව හැම්පර් ලබා ගත හැක. එමෙන්ම ⬇️
🔴 ක්රිස්මස් කේක්
🔴 ක්රිස්මස් හැම්පර්
🔴 අයිසින් කප් කේක්
🔴 කප් කේක්
🔴 මෆින්ස්
🔴 බ්රවුනීස්
🔴 ජාර් කේක්
🔴 ඩොනට්
🔴 සියලුම වර්ග වල කේක්
🔴 ඉක්ලෙයාර්ස්
🔴 චිප්ස් කුකීස්
🔴 කේක් පොප්ස්
ක්රිස්මස් හැම්පර් රැ . 500 . 00 සිට ලබා ගත හැක . ඔබට අවැසි පරිදි අංගයන් වෙනස් කර ලබා ගත හැක.
වැඩි දුර විස්තර සදහා අමතන්න 0704453498 ☎️☎️
whatsapp = 077-1417348 ✅✅
වගකීමකින් යුක්තව ඔබගේ ඇනවුම් ඔබට අවැසි ස්ථානයටම ගෙනවිත් දීම
අප බැදී සිටිමු.