Flower Stories

Flower Stories All kind of fresh flowers and fresh bouquets for any special occasion.
(1)

31/08/2026

Shop එකට unique ලස්සන මලක් ආවම, ඒක මට ගෙදර අරං යන්න දෙනකන් උපවාසයේ යෙදෙන මම 🥹🥲💔
Maleesha මෙය ඔබේ අවදානය පිණිසයි ! 🥹

Flower Stories

25/08/2026


Flower Stories

21/08/2026

මනුස්සයෙක් උනාම හිත රිදෙන්න ඕනි,
කඩා වැටෙන්න ඕනි, මේඝ!

කන බොන දේ ගැන පවා සිහියක් නැති විදිහට විදවීමක් ලබන දුශ්කර කාලයක් පහු කරන්න ඕනි!

ජිවිතයේ යාතාර්ථය අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

❤️‍🩹
Flower Stories

17/08/2026

“කෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙයි ද කියලා දැනගන්න සරලම විදිය මොකද්ද"?

ඒක ඇත්තටම හරිම සරලයි!

"එයා මට දෙන තෑගිබෝග වලින්වත්, ඒවායෙ වටිනාකමින්වත්, මම එයාගෙ ආදරේ බලන්නෙ නෑ"

"ඒත්, කවදහරි කොතැනහරි මං එයාට කිව්වොත්, මෙන්න මේ දෙයින් තමා මගෙ හිත වැඩියෙන්ම රිදෙන්නෙ කියලා, ඒ මොහොතේ පටන් එයා මගෙ හිත නොරිදා ඉන්න ගන්න උත්සහයට තමා මං ආදරේ කියන්නේ"

"මොකද මං විශ්වාස කරනවා, ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමන් ආදරේ කරන කෙනාගෙ හිතේ සතුට, සාමය ආරක්ෂා කරන්න උත්සහා කරනවා මිස හිත රිදෙනම තැන් අඳුනගත්තට පස්සෙත් නැවත නැවත රිදවන්න උත්සහා කරන්නෙ නෑ කියලා”

ඉතින්, එයා මට ආදරෙයි නම්, ඒක කොයිතරම් සරල අහිංසක දෙයක් ද ..? ✨🖤
-copied-

"I hope something so beautiful happens to you, that you will forget everything that has hurt you soo far"
-Shey- ❤️🐰

Flower Stories

15/08/2026



Flower Stories

14/08/2026

“God is always listening, even to the prayers, we cannot put into words.”✝️🙏🏻❤️‍🩹

-Shey-
14/08/2026
Flower Stories

13/08/2026

Available now !

12/08/2026

"මං දකිනවා ලස්සන couples ,
ආදරයෙන් අත් අල්ලන් ඇවිදින විදිය,
එකිනෙකාට හයියක් වෙමින් ජීවත් වෙන විදිය,
එකිනෙකාව ආදරයෙන් පරිස්සම් කරන විදිය..."

"ජීවිතේ අවසාන පාරට මම ප්‍රාර්ථනා කලේ,
පිරිමි ආත්මයක ආදරේ විදින ගමන්,
ඒ පිරිමි ආත්මය ආදරයෙන් පුරවන ගමං,
මේ ජීවිතේ ඉතුරු කාලෙම,
ඒ පිරිමි ආත්මය වෙනුවෙන් ආදරයෙන් කැපවෙන්න.."💔

“ඉර බැහැලා යන ලස්සන හවස්වරු රසවිදින,
කෝපි කෝප්පයක් එක්ක වැස්සක රස විදින,
සොභාදහමට ආදරේ,
මානූශීයත්වයේ ප්‍රතිරූපයක් ගොඩනගන්න පුලුවන්,
ඇස් දිහා බැලුවම මට මාව අමතක වෙන විදියේ,
පිරිමි ආත්මයක්..."

"වගකීම් පොරොන්දු වලට මුල් තැන දෙන,
කියන වචන වල responsibility එක ගන්න,
කෑ ගහල කරන රංඩු වෙනුවට point එකට කතා කරන,
මහන්සි වෙලා වැඩ කරන,
ජීවිතේ කාත් එක්කවත් බෙදාගන්න බැරි ගැබුරු දේවල්,
තේරුම් ගන්න, සංවාද කරන,
පරිණත පිරිමි ආත්මයක්..."

"දකින දකින කෙල්ලට flirt කරන කොල්ලෝ අතරේ,
තමංගේ කෙල්ලට අවංක වෙන,
තමංගෙම standards maintain කරන,
කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන,
ගාම්භීර පිරිමි ආත්මයක්.."

"ඔව් මම ජීවිතේ අවසාන පාරට ප්‍රාර්ථනා කලේ එහෙව් පිරිමි ආත්මයක් එක්ක,
ආදරෙන් බැදෙන්න..
ජීවීතේ අවසාන මොහොත වෙනකල්
අපේ ආත්ම මේ ස්වභාවදර්මයට දිය කරන්න! ❤️‍🩹🥀

-Shey ❤️🐰-
Flower Stories

Address

No 13/A, Old Railway Road
Eheliyagoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Flower Stories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share