Malee Cosmetics

Malee Cosmetics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malee Cosmetics, Gampaha Road, Ekala.

Oriflame Love Nature Coconut oil ⭐💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.⭐අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් ...
28/01/2022

Oriflame Love Nature Coconut oil

⭐💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
⭐අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් මෙහි අඩංගු නොවීම.
⭐ඇලෙනසුළු බවක් නොමැති වීම.
⭐මනා සුවඳකින් යුක්ත වීම.

🎉කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි !

මේ oil එක භාවිත කරන ඔයාට ලැබෙන ප්‍රතිඵල
🥥 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🥥හිසකෙස් වැටීයාම අවම කරයි.
🥥හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🥥හිසකෙස් ශක්තිමත් කරයි.
🥥තඹ පැහැය නැති කරයි.
🥥දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ.
🥥හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි.
🥥හිසකෙස් ගැට ගැසීම අවම කරයි.

🌹මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක😍😍😍😍
දිගු කෙස් කළඹකට අපි හැමෝම ආසයිනේ
ඉතාම ඉක්මණින් අති සාර්ථකව හිස⁣කෙස් වවාගන්න ඔයාටත් දැන් අවස්ථාව තියනවා

Oriflame love nature hair oil සත්කාරය ඔබත් අද ම හිසකෙස්වලට ලබා දෙන්න.💆‍♀️

100% හිසකෙස් යාම නවතා දමයි.😍

අදම ඇනවුම් කරන්න.

Address

Gampaha Road
Ekala

Telephone

+94761612616

Website

Alerts

Be the first to know and let us send you an email when Malee Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share