Chamika kek

Chamika kek kek

22/08/2022

ඊයේ (20 ඉරිදා) උදේම නුගේගොඩ පන්ති පටන් ගන්න යද්දි ආපු ආරන්චිය අහලා මම හුගක් බය උනා. ඒ අපේ හිතවත් Biology උගන්වන් මුතුගල සර් රිය අනතුරකට ලක්වුනා කියන එක. දන්න අදුනන හැමෝටම කෝල් කරලා විස්තර කරලා බලද්දි තෙරුවන් සරණින් සර්ට කිසිම අනතුරක් වෙලා නෑ. හුගක් Biology ගුරුවරු තවත් biology ගුරුවරු එක්ක ජන්මාන්තර තරහාකාරයෝ වෙද්දී මුතුගල සර් මට මගේ දරුවෙක් වගේ සමීපව හිටියේ. හවස පන්තිය ටිකක් කලින් නවත්තලා මම කුරුණෑගල රෝහලට ගියේ සර්ව බලන්න. ඒ යද්දී සර් ගෙදර ගියා කියන ආරන්චිය අහලා මම ගොඩක් සතුටු වුනා. ඊට පස්සේ මම සර්ගේ ගෙදරට ගියා. සර්ට පොඩි සීරිමක් විතරයි තිබ්බේ. ඒ මහා රිය අනතුරින් සොබාදම ඔහුව බේරලා. ඒ තවත් බොහෝ කාලායක් දැයේ දරුවන්ව දැනුමෙන් පෝෂණය කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරණවා මුතුගල සර්ට වෙනදටත් වඩා හොදින් දරුවන්ට හොද දේ කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා.

තෙරුවන් සරණයි!

-තිස්ස ජනනායක -

03/07/2022

මානව ඉතිහාසයේ මීටර් 100 තත්පර 10ට අඩුවෙන් ධාවනය කළ පළමු දකුණු ආසියාතිකයා බවට
යුපුන් අබේකෝන් පත් විය.
9.96 😍 Wow ⚡
9.96 !!!!!
Yupun Abeykoon goes where no South Asian sprinter has gone before. First to dip under 10 seconds in 100m as he clocked 9.96 seconds to win Resisprint International competition in Switzerland .

20/04/2022
20/04/2022

පාන්දර 3 යි , දිගටම අරගලයේ 💪🧡
උං යනකං අපි යන්නෑ ❌

20/04/2022

රට වෙනුවෙන් ගාලුමුවදොරට ❤️

10/04/2022

Address

Elpitiya

Telephone

+94789486777

Website

Alerts

Be the first to know and let us send you an email when Chamika kek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share