Hesha's Book Hub

Hesha's Book Hub දරුවන්ට අවශ්‍ය සියලුම පොත් එකම තැනකි?

24/10/2022
❇️ 11 වසර - ව්‍යාපාර හා ගිණුම්කරණයපෙළ පොතේ පාඩම් හා සමගාමීව සැකසූ පෙරහුරු අභ්‍යාස හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.🔹 මිල...
16/09/2022

❇️ 11 වසර - ව්‍යාපාර හා ගිණුම්කරණය

පෙළ පොතේ පාඩම් හා සමගාමීව සැකසූ පෙරහුරු අභ්‍යාස හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.

🔹 මිල රු. 325

🚚 courier හෝ තැපැල් මගින් ගෙන්වාගත හැක.

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

❇️ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට * ශිෂ්‍යත්ව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (2009 සිට 2021 දක්වා) - රු.750* ශිෂ්‍යත්ව...
15/09/2022

❇️ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට

* ශිෂ්‍යත්ව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (2009 සිට 2021 දක්වා) - රු.750

* ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - රු.690

🚚 courier හෝ තැපැල් මගින් ගෙන්වාගත හැක.

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

🔹සැප්තැම්බර් මාසය තුල කරන මිලදී ගැනීම් සදහා 20% වට්ටමක් හිමි වේ.

❇️ 6, 7, 8, 9 සහ 10 වසර සදහා ඉංග්‍රීසි ක්‍රියකාරකම් පොත් 🔹පෙළ පොත් පාඩම් හා සමගාමීව සැකසූ ක්‍රියකාරකම් සහ ආදර්ශ ප්‍රශ්න ...
14/09/2022

❇️ 6, 7, 8, 9 සහ 10 වසර සදහා ඉංග්‍රීසි ක්‍රියකාරකම් පොත්

🔹පෙළ පොත් පාඩම් හා සමගාමීව සැකසූ ක්‍රියකාරකම් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.

6 වසර - රු.375
7 වසර - රු.400
8 වසර - රු.500
9 වසර - රු.750
10 වසර - රු. 400

🚚 තැපැල් හා courier මගින් ගෙන්වාගත හැක.

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

❇️ 2, 3, 4 සහ 5 වසර සදහා දෙමළ හුරුව.🔹විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම්, ඊට අදාළ අභ්‍යාස සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සමග.2 වසර ...
13/09/2022

❇️ 2, 3, 4 සහ 5 වසර සදහා දෙමළ හුරුව.

🔹විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම්, ඊට අදාළ අභ්‍යාස සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සමග.

2 වසර - රු. 400
3 වසර - රු. 600
4 වසර - රු. 550
5 වසර - රු. 350

🚚 courier සහ තැපැල් මගින් ගෙන්වාගත හැක.

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

❇️ 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය Master Guide ප්‍රකාශන මිලදී ගැනීම සදහා Hesha's Book Hub වෙත පිවිසෙන්න.🔹ඇණවුම්...
10/06/2022

❇️ 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය Master Guide ප්‍රකාශන මිලදී ගැනීම සදහා Hesha's Book Hub වෙත පිවිසෙන්න.

🔹ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට හෝ 077 2162865 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🚚 තැපැල් හා courier පහසුකම් ඇත.

❇️ පහතින් දක්වා ඇති පාසල් උපකරණ දැන් අපෙන් මිලදී ගත හැකියි.🔹මිල ගණන් පහත පිංතූර සමග සදහන් කොට ඇත.❇️ ඇණවුම් කිරීම සදහා අප...
04/06/2022

❇️ පහතින් දක්වා ඇති පාසල් උපකරණ දැන් අපෙන් මිලදී ගත හැකියි.

🔹මිල ගණන් පහත පිංතූර සමග සදහන් කොට ඇත.

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට හෝ 077 2162865 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

🚚 Cash on delivery

❇️ බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Master Guide ප්‍රකාශනයක් 🔵 ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, ඉතිහාසය යන ...
30/05/2022

❇️ බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Master Guide ප්‍රකාශනයක්

🔵 ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, ඉතිහාසය යන විෂයයන්ට අදාළ වාර ඇගයිම් සහ පිළිතුරු එක පොතක

🔹මිල රු.400/-

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් හෝ 077 2162865 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

🚚 තැපැල් හා courier පහසුකම් ඇත.

❇️6, 7, 8, 10 ශ්‍රේණී සදහා ඉංග්‍රීසි වැඩපොත්🔹පෙළපොතේ පාඩම් හා සමගාමීව සැකසූ ක්‍රියකාරකම් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් ව...
28/05/2022

❇️6, 7, 8, 10 ශ්‍රේණී සදහා ඉංග්‍රීසි වැඩපොත්

🔹පෙළපොතේ පාඩම් හා සමගාමීව සැකසූ ක්‍රියකාරකම් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.

* 6 වසර - රු.375
* 7 වසර - රු.400
* 8 වසර - රු.500
* 10 වසර - රු.400

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් හෝ 077 2162865 අංකයට whatsapp පණිවිඩයක් එවන්න .

🚚 තැපැල් හා courier පහසුකම් ඇත.

❇️ අ.පො.ස (සාමාන්‍ය පෙළ) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 🔹Western Music - Rs. 375🔹විද්‍යාව - Rs.450🔹සිංහල - Rs.450🔹English - ...
27/05/2022

❇️ අ.පො.ස (සාමාන්‍ය පෙළ) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

🔹Western Music - Rs. 375
🔹විද්‍යාව - Rs.450
🔹සිංහල - Rs.450
🔹English - Rs.900
🔹ගණිතය - Rs.1100

❇️ ඇණවුම් කිරීම සදහා අපගේ Facebook පිටුවට පණිවිඩයක් හෝ 077 2162865 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

🚚 තැපැල් හා courier පහසුකම් ඇත.

ගෝටා ගෝ ගම ජනතා පුස්තකාලය වෙත Hesha's Book Hub අද යවපු පුංචි පරිත්‍යාගය.දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත්වල මිල හිතාගන්න බැරි ...
27/05/2022

ගෝටා ගෝ ගම ජනතා පුස්තකාලය වෙත Hesha's Book Hub අද යවපු පුංචි පරිත්‍යාගය.

දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත්වල මිල හිතාගන්න බැරි තරම් ඉහළ ගිහින්. රටේ හැම දරුවෙක්ටම ඒ මිල ගෙවලා පොත් ගන්න අමාරුයි.

ඒක නිසා, අලුත් අභ්‍යාස පොත් හෝ බාගෙට ලියල නතර කරපු පොත්වල කඩදාසි පුලුවන් විදියට පරිත්‍යාග කරමු.

ගෝටා ගෝ ගම ජනතා පුස්තකාලය මූලිකත්වයෙන් ඒ පොත්, මුදලක් දීලා පොත් ගන්න බැරි දරුවන්ට ලැබීමට සලස්වනවා.

අරගලයට ජය !

❇️ Grade 10 - Mathematics (English medium) including below;- Preperatory excercises covering school text book lessons - ...
25/05/2022

❇️ Grade 10 - Mathematics (English medium) including below;

- Preperatory excercises covering school text book lessons
- Self assessment sheets
- Year end evaluation papers
- Revision excercises
- with detailed answers and short notes

🔹Part I - Rs.425
Part II - Rs.375
Part III - Rs.375

🔵 To place an order, send a message to our page or whatsapp 077 2162865.

🚚 Cash on delivery available. Can be sent via post as well.

Address

Elpitiya
80400

Telephone

+94772162865

Website

Alerts

Be the first to know and let us send you an email when Hesha's Book Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hesha's Book Hub:

Shortcuts

Share

Category