Trendy Shop

Trendy Shop Trendy shop is an online platform to move with this dynamic environment and to bring a fast convenient & reliable shopping experience.

We give best & quality products to your door step from different suppliers from different locations around the world.

23/06/2026

Take your music experience to the next level with the Anker Soundcore Boom 2 Speaker! 🎵

✅ Powerful BassUp™ Technology
✅ Crystal Clear Sound Quality
✅ Up to 24 Hours Battery Life
✅ IPX7 Waterproof Design 🌊
✅ Built-in Power Bank Function
✅ Perfect for Parties, Outdoor Adventures & Travel

Whether you’re at the beach, on a road trip, or hosting a party, the Soundcore Boom 2 delivers booming sound that keeps the energy alive! 🎉

📞 Contact us for price and availability.
📦 Islandwide Delivery Available.

22/06/2026

Magnet wallet holder with Anti lost. Support with FindMy

අළුත්ම ස්ටොක් එක ඇවිත් තියෙන්නෙ ලස්සන ලමයෝ 🤩වොච් තුනම 2400/- ක් විතරයි 🤷CK watch new arrivals.    දැන්ම ඔඩර් එක දාගන්න W...
26/10/2025

අළුත්ම ස්ටොක් එක ඇවිත් තියෙන්නෙ ලස්සන ලමයෝ 🤩

වොච් තුනම 2400/- ක් විතරයි 🤷

CK watch new arrivals.

දැන්ම ඔඩර් එක දාගන්න
Whatsapp 0779167573
COD

වැලන්ටයින් එකට එයාට අරන්දෙන්න අඩුම ගානට හොදම දේ ♥️මේ ෆෝන් දෙක ගැන අමුතුවෙන් කාටවත් කියන්නදෙයක් නෑනෙ 😍ඉක්මන් කරන්න. තොග ස...
02/02/2025

වැලන්ටයින් එකට එයාට අරන්දෙන්න අඩුම ගානට හොදම දේ ♥️

මේ ෆෝන් දෙක ගැන අමුතුවෙන් කාටවත් කියන්න
දෙයක් නෑනෙ 😍
ඉක්මන් කරන්න. තොග සීමිතයී

Cash on delivery available
DM for any inquiry
0779167573

💖 Celebrate Love with the Perfect Timepiece! 💖This Valentine’s, surprise your loved one with a premium Winsor watch from...
27/01/2025

💖 Celebrate Love with the Perfect Timepiece! 💖

This Valentine’s, surprise your loved one with a premium Winsor watch from Trendy Shops!

✨ Features You’ll Love:
✔️ Dual Time, Alarm & Stopwatch
✔️ 100% Original Quality
✔️ Water-Resistant Design 5ATM

🎁 Comes with:
• Official Box
• Warranty Card
• Company Bag

💎 6-Month Warranty included for your peace of mind.

Show your love with a gift that stands the test of time! Order now and make this Valentine’s unforgettable. ❤️

📩 DM us to place your order today!

ඔබගේ වටිනා ශ්‍රවණාධාර උපකරණ සදහා ප්‍රමිතියකින් යුතු බැටරි භාවිතයෙන් එහි ජීව ආයු කාලය දීර්ඝ කරගත හැකි බව ඔබ දැන සිටියාද? ...
10/10/2024

ඔබගේ වටිනා ශ්‍රවණාධාර උපකරණ සදහා ප්‍රමිතියකින් යුතු බැටරි භාවිතයෙන් එහි ජීව ආයු කාලය දීර්ඝ කරගත හැකි බව ඔබ දැන සිටියාද?

එම උපකරණ (Hearing aid) සදහාම විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති බැටරි නිවසටම ගෙන්වා ගැනීමට දැන් ඔබටත් අවස්ථාවක්.

p675 Hearing Aid Batteries (6pcs) 800/-
p13 Hearing Aid Batteries (6pcs) 750/-
p10 Hearing Aid Batteries (6pcs) 800/-
p312 Hearing Aid Batteries (6pcs) 800/-

💯 Made in Germany 🇩🇪

බැටරි පෙට්ටියක් (60pcs) මිලදී ගැනීමේදී 500/- වට්ටමක් ලබා ගැනීමට අවස්ථාවක් 😍
නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකතන අංකය සදහන් කර පණිවිඩයක් යොමු කරන්න

Call, whatsapp 0779167573
DM for any inquiry

තාම කපාගන්නෙ බාබර් අයියට කියලද? තනියම කපාගන්න තාම ට්‍රයි කරලම නැද්ද.? How sad!VGR ට්‍රිමර් එකක් අරන් තනියම කපාගන්න ට්‍රය...
23/03/2024

තාම කපාගන්නෙ බාබර් අයියට කියලද? තනියම කපාගන්න තාම ට්‍රයි කරලම නැද්ද.? How sad!
VGR ට්‍රිමර් එකක් අරන් තනියම කපාගන්න ට්‍රයි කරන්න 🤭 දිගටම තනියම කරගන්න ආස හිතෙයි 😍
අදම ඕඩර් කරන්න, හෙට ට්‍රයි කරන්න

ගෙදරටම ගේන අයියට සල්ලි දීලා ගන්නත් පුලුවන්

22/02/2024

WIWU WI-W003 LIGHT SHADOW 3 IN 1 WIRELESS CHARGER - BLACK

03 month warranty
15W wireless fast charging
Support IOS, Andoid/airpods/iWatch
Transparent design
High efficiency with copper coil, larger wire; safe and faster

වොරන්ටිත් ඉල්ලුව නේ? ඔන්න ගෙනාවා වොරන්ටිත් එක්කම සුපිරිම ස්මාර්ට් වොච් ටිකක්. 🥰Limited stock alert ‼️🚨ඉක්මනට ඕන අය කියන්...
19/02/2024

වොරන්ටිත් ඉල්ලුව නේ? ඔන්න ගෙනාවා වොරන්ටිත් එක්කම සුපිරිම ස්මාර්ට් වොච් ටිකක්. 🥰
Limited stock alert ‼️🚨
ඉක්මනට ඕන අය කියන්න. අයේ නැද්ද කවදද ආයෙම එන්නෙ කියල අහන්න එපා 🤭
වතුරටත් ඔකේ ඉතින් මේකනම්💦🔥

COD available 📦🚛
Any inquiry please call or DM to whatsapp
0711777573

Address

Main Street
Elpitiya
80400

Alerts

Be the first to know and let us send you an email when Trendy Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trendy Shop:

Shortcuts

Share