NSD Cement Crafts

NSD Cement  Crafts ෴ හිතවත් කමින් මා ලැබූ වත්කම ආදරණීයන් වන ඔබ෴{{{follow කරන් යමු ...��}}}

ගන දෙවියන්ට පොල් පූජා කිරීමේ වැදගත්කම ඔබ මීට පෙර දන්නවද ?🙏ඉතිහාසය, ආනිශන්ස සහ නිවරදි ක්‍රමවේදය පිලිබද විස්තරාත්මකව  තොරත...
11/06/2026

ගන දෙවියන්ට පොල් පූජා කිරීමේ වැදගත්කම ඔබ මීට පෙර දන්නවද ?
🙏

ඉතිහාසය, ආනිශන්ස සහ නිවරදි ක්‍රමවේදය පිලිබද විස්තරාත්මකව තොරතුරු පහත සදහන් වේ.

1. ගන දෙවියන් සහ පොල් අතර සම්බන්දතාව.

ගන දෙවියන් යනු බාදක දුරු කරන්නා ( විඝ්නරාජ) ලෙසත් . බුද්දියට සහ නුවනට අදිපති දෙවියන් ලෙසත් හින්දු සහ බුද්දාගම සන්ස්කෘතියෙහි උසස් ආකාරයෙන් සලකන කෙනෙකි . ගන දෙවියන් සදහා පවත්වනු ලබන පූජාවන්හි පොල් අනිවාර්‍ය අන්ගයක් වන්නෙ පොල් ගෙඩියක් බිදීම හරහා අහන්කාරය දුරු කිරීම නිරූපනය වන ලෙසිනි.
🙏

බාහිර කවචය( පොල් කටුව) .

එය මිනිසාගෙ අහන්කාරය, කර්මය සහ මායාකාරී ලෝකය සන්කේතවත් කරයි.

සුදු මදය

එය මිනිසාගේ පිරිසිදු බව හා නුවන සන්කේතවත් කරයි.

පොල් ගෙඩිය බිදීම මගින් පුද් ගලයෙකුගේ තම පවතින අහන්කාරය සහ මෝහය බිද දමා
මනසේ පවතින චේතනාවන් ගන දෙවියන් ඉදිරියේ තබන බව සන්කේතවත් කරයි.
🙏

2. පූජාව සිදු කිරීමේ ආනිසන්ශ .

ශ්‍රද්දාවෙන් යුතුව ගන දෙවියන්ට පොල් පූජා කිරීමෙන් ලෙබෙන ආනිසන්ශ පහත දෙක්වේ.

විඝ්ග නිවාරණය: ජීවිතයේදී හෝ කරන කිසියම් කටයුත්තකදී තිබෙන බාදක අවහිරතා දුරු කිරීම.

සාර්තක ආරම්භය :

නව වයාපාරයක්, අදයාපනයක් තුලදී ප්‍රවේශ වන විට ගන දෙවියන් හට පොල් පූජා කර තමන්ගේ වැඩ කිරීම තුලින් එය සාර්තක වේ.

මනසේ දියුනුව:

තීරන ගන්නා විට මනසේ හට ගන්නා අවිනිශ්චිතතාවය දුරු කිරීම.

ග්‍රහ දෝශ නිවාරනය:

රාහු/ කේතු තිබෙන අයට ගන දෙවියන් හට පොල් පූජා කිරීම මගින් එම ග්‍රහ අපල දුරු වේ.

3. පොල් පූජා කිරීමේ නිවරදි ක්‍රමවේද
🙏

පූජාව පවත් වන විට පහත සදහන් පියවර අනුගමනය කල යුතු වේ.

පූජාවට පෙර:

පලමුව තමාගේ ශරීර ස්නානය කොට පිරුසිදු විය යුතුය .

පොල් ගෙඩියෙහි විශේශ ආලේපන ගන්වන්නට ඕනෙ නැත.පිරිසිදු ජලයෙන් පොල් ගෙඩිය සෝදා ගන්න.

පූජාව සිදු කිරීම

ගන දෙවොයන්ගේ රුවක් හෝ පිලිමයක් ඉදිරියේ පූජාව භක්තිවන්ත ආකාරයෙන් සිදු කල යුතුව.
පූජාව සිදු කරන්නට පෙර මස් මාන්ශ වලින් තොර වෙන්න ඕනි . තමන් බුද්දාගමේ පුද්ගලයෙක් නම් ලොව්තුරා සම්මා සම්බුදු පියානන් පලමුව නමස්කාර කොට දෙවියන්ට පූජාව තබා ගත යුතුය.🙏

ගායනා:

ස්තෝත්‍ර , මන්ත්‍ර ගනදෙවියන්ගේ මන්ත්‍ර කවි ගායනා කරන්න ගායනා කරන්නට අපහසු කෙනෙක් ඉන්නවනම් ඒවා නිවසේ අයට අහන්නට සලස්වන්න.

පොල් ගෙඩිය බිදීම :

පොල් ගෙඩිය බිදිය යුත්තෙ විශේශ වූ වෙනත් ස්තානයක හෝ පිරිසිදු ගලක් උඩය.

පොල් ගෙඩිය බිදීමේදී අදිශ්ටාන කරන්න මාගේ කාර් යය සාර්තක වේවා කියා .

පොල් ගෙඩිය දෙකට පලා පූජා වට්ටියක් මත තබා ගන දෙවි රුව ඉදිරියෙන් තබන්න. ඉන් පසු කපුරු දල්වා පූජාව සාර්තකව නිම කරන්න 🙏

සලකා යුතු කරුනු :

ආහාරයට ගෙනීම : පූජා කරන ලද පොල් ගෙඩිය අනුභව කිරීම " ප්‍රසාදයක් " ලෙස හදුන්වනවා .එය ගෙදර සාමාජිකයන් සමග බෙදා ගෙන ආහාරයට ගෙනීම ශුභදායකය.

සාරාන්ශයක් ලෙස ගන දෙවියන්ට පොල් පූජා කිරීමෙන් අදහස් වන්නෙ හුදෙක් බාදක අපල ආදී දුරු කර ගන දෙවි ආශිර්වාදයෙන් තමාගේ කාර් ය නිසි ලෙස ඉටු කිරීමය.

තව දෙයක් ගන දෙවියන්ගේ ආශිර්වාදය සමග ඔබ ගේ උත්සාහයද තිබිය යුතුය.

සියලු දෙනා හටම ගන දෙවි පිහිට ආශිර්වාදය හිමි වේවා!
🙏

ඕම් ශ්‍රී ගනේශා නමහා 🕉️🕉️🙏🙏🙏

15/01/2026

☸️බුදුන් වැදලා පටන් ගන්න කිසිම දෙයක් වරදින්නේ නෑ කවදාවත්ම🙏

🏵️ වැඩිම orders ලැබෙන  #පහන්_කනු_සඳූ_මල්ලී NSD අපේ පූජා භාන්ඩ.🏵️🪷ස්වේත වර්ණ පූජා මල🪷 ~පුජා භාණ්ඩ ~NSD Cement  Crafts    ...
15/01/2026

🏵️ වැඩිම orders ලැබෙන #පහන්_කනු_සඳූ_මල්ලී NSD අපේ පූජා භාන්ඩ.🏵️
🪷ස්වේත වර්ණ පූජා මල🪷

~පුජා භාණ්ඩ ~
NSD Cement Crafts

#මුතුකුඩ #පාවඩ #පුජාමල් #පූජාභාණ්ඩ #සිරිපාකරුණා #දඹදිව #සඳගිරිසෑය #පිරිකර #සෙසුපිරිකර

🔴  #පහන්_කනු_සඳූ_මල්ලී🔴 ( #ඇත්කඳුරට )☸️  පහන්       කණුවක් ගන්න සිහින       මවනවාද....නොපමාව       ඇනවුම්  කරන්න.✅ නිවසට...
15/01/2026

🔴 #පහන්_කනු_සඳූ_මල්ලී🔴

( #ඇත්කඳුරට )

☸️ පහන්
කණුවක් ගන්න සිහින
මවනවාද....නොපමාව
ඇනවුම් කරන්න.

✅ නිවසටම පැමින
ස්ථානගත
කිරීම .
✅ පාදම අගල් 20×20
✅ සම්පූර්ණ උස අඩි 4 ,1/2
සහ 5
✅ කණුවේ පළල අගල් 10"

{Life time special worrant}

⭕ තොග හා සිල්ලර
වශයෙන්ද ලබාගත
හැක

➿🔷 අගලිය .

NSD CEMENT CRAFT

0778905461
Whatsapp | imo |

🔴Local Call
076 3217343

💠 මිල රු 8000 සිට 25.000

💠 බුදු පිළිම අවශය නම්
පෙර ඇනවුම් කර NSD
අපෙන් ඔබට ලබාගන්න
පුලුවන්...

Cement_Craft

📌️  #ඇත්කඳුරට🔴  #පහන්_කනු_සඳූ_මල්ලී🔴☸️  පහන්       කණුවක් ගන්න සිහින       මවනවාද....නොපමාව       ඇනවුම්  කරන්න.✅ නිවසටම...
15/01/2026

📌️ #ඇත්කඳුරට

🔴 #පහන්_කනු_සඳූ_මල්ලී🔴
☸️ පහන්
කණුවක් ගන්න සිහින
මවනවාද....නොපමාව
ඇනවුම් කරන්න.

✅ නිවසටම පැමින
ස්ථානගත
කිරීම .
✅ පාදම අගල් 20×20
✅ සම්පූර්ණ උස අඩි 4 ,1/2
සහ 5
✅ කණුවේ පළල අගල් 10"

{Life time special worrant}

⭕ තොග හා සිල්ලර
වශයෙන්ද ලබාගත
හැක

➿🔷 අගලිය .

NSD CEMENT CRAFT

0778905461
Whatsapp | imo |

🔴Local Call
076 3217343

💠 මිල රු 8000 සිට 25.000

💠 බුදු පිළිම අවශය නම්
පෙර ඇනවුම් කර NSD
අපෙන් ඔබට ලබාගන්න
පුලුවන්...

Cement_Craft

🏵️ වැඩිම orders ලැබෙන  #පහන්_කනු_සඳූ_මල්ලී NSD අපේ පූජා භාන්ඩ.🏵️🪷කහ වර්ණ පූජා මල සහා  මිණි මුතු චෛත්‍ය රාජයානන්🪷 ~පුජා භ...
06/01/2026

🏵️ වැඩිම orders ලැබෙන #පහන්_කනු_සඳූ_මල්ලී NSD අපේ පූජා භාන්ඩ.🏵️
🪷කහ වර්ණ පූජා මල සහා මිණි මුතු චෛත්‍ය රාජයානන්🪷

~පුජා භාණ්ඩ ~
NSD Cement Crafts

#මුතුකුඩ #පාවඩ #පුජාමල් #පූජාභාණ්ඩ #සිරිපාකරුණා #දඹදිව #සඳගිරිසෑය #පිරිකර #සෙසුපිරිකර

06/01/2026
🔴  #පහන්_කනු_සඳූ_මල්ලී🔴 (නාඹරවත්ත ප්‍රදේශයට )☸️  පහන්       කණුවක් ගන්න සිහින       මවනවාද....නොපමාව       ඇනවුම්  කරන්න...
06/01/2026

🔴 #පහන්_කනු_සඳූ_මල්ලී🔴

(නාඹරවත්ත ප්‍රදේශයට )

☸️ පහන්
කණුවක් ගන්න සිහින
මවනවාද....නොපමාව
ඇනවුම් කරන්න.

✅ නිවසටම පැමින
ස්ථානගත
කිරීම .
✅ පාදම අගල් 20×20
✅ සම්පූර්ණ උස අඩි 4 ,1/2
සහ 5
✅ කණුවේ පළල අගල් 10"

{Life time special worrant}

⭕ තොග හා සිල්ලර
වශයෙන්ද ලබාගත
හැක

➿🔷 අගලිය .

NSD CEMENT CRAFT

0778905461
Whatsapp | imo |

🔴Local Call
076 3217343

💠 මිල රු 8000 සිට 25.000

💠 බුදු පිළිම අවශය නම්
පෙර ඇනවුම් කර NSD
අපෙන් ඔබට ලබාගන්න
පුලුවන්...

Cement_Craft

HAPPY COSTUMER❤."හිතුවට වඩා ගොඩක් ලස්සනයි'🥰🔴 Oders  භාර දුන්න හැම   costumer කෙනෙක්ම කීවේ එහෙම 😌🔴ඉතිං මේ තියෙන්නෙ අපි නි...
06/01/2026

HAPPY COSTUMER❤.

"හිතුවට වඩා ගොඩක් ලස්සනයි'🥰

🔴 Oders භාර දුන්න හැම costumer කෙනෙක්ම කීවේ එහෙම 😌

🔴ඉතිං මේ තියෙන්නෙ අපි නිවසටම ගිහින් සවිකරලා දුන්න නෙළුම් මල් ආසන බුදු පහන් කනුව.

ගොඩක් අයගේ ඉල්ලීම්පරිදි අපි ඊලගට ඔබගේ ප්‍රදේශයටත් එන්න සූදානමින් සිටින බවත් NSD Cement Crafts අපි ආදරයෙන් සිහිපත්රනවා ඉදිරියේදී...

📞 077 890 5461 CALLL NOW CONFORM YOUR ODER❤

🔴  #පහන්_කනු_සඳූ_මල්ලී🔴 (දැඩිවිල ප්‍රදේශයට)☸️  පහන්       කණුවක් ගන්න සිහින       මවනවාද....නොපමාව       ඇනවුම්  කරන්න.✅...
06/01/2026

🔴 #පහන්_කනු_සඳූ_මල්ලී🔴

(දැඩිවිල ප්‍රදේශයට)

☸️ පහන්
කණුවක් ගන්න සිහින
මවනවාද....නොපමාව
ඇනවුම් කරන්න.

✅ නිවසටම පැමින
ස්ථානගත
කිරීම .
✅ පාදම අගල් 20×20
✅ සම්පූර්ණ උස අඩි 4 ,1/2
සහ 5
✅ කණුවේ පළල අගල් 10"

{Life time special worrant}

⭕ තොග හා සිල්ලර
වශයෙන්ද ලබාගත
හැක

➿🔷 අගලිය .

NSD CEMENT CRAFT

0778905461
Whatsapp | imo |

🔴Local Call
076 3217343

💠 මිල රු 8000 සිට 25.000

💠 බුදු පිළිම අවශය නම්
පෙර ඇනවුම් කර NSD
අපෙන් ඔබට ලබාගන්න
පුලුවන්...

Cement_Craft

Address

Galle
Elpitiya

Telephone

+94778905461

Website

Alerts

Be the first to know and let us send you an email when NSD Cement Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NSD Cement Crafts:

Shortcuts

Share