ECO MART

ECO MART Eco friendly products, online store pickup delivery . Pick up delivery , online service ..

ECO MART
06/01/2023

ECO MART

01/01/2023
ඔයාගේ  Customers ට ආකර්ෂණීය ලෙස ඔයාගේ SHOP එකේ බඩු ටික පිළිවෙළට  ලබාදෙන්න .....                     ECO MART වෙතින් හදුන...
11/12/2022

ඔයාගේ Customers ට ආකර්ෂණීය ලෙස ඔයාගේ SHOP එකේ බඩු ටික පිළිවෙළට ලබාදෙන්න .....
ECO MART වෙතින් හදුන්වා දෙන ZIP BAGS...

ඔබගේ 🥇Parmacy එකට,
🥈Jewelry එකට,
🥉Online shop එකට,

ලබා ගැනීමට දැන්ම අපට කතා කරන්න .... ✨️📞 0702178555

🙏🙏🙏🌺🌹🥀🌷🌻🌼🌸💮🌃
07/12/2022

🙏🙏🙏🌺🌹🥀🌷🌻🌼🌸💮🌃

ECO MART වෙතින් හදුන්වා දෙන Vaccum Packing Bags..    🍱 ඔබගේ ආහාර නිවසේදී පහසුවෙන් පිරිසිදුව ආසුරා තබා ගැනීමට ... 🥗පිටරට ...
24/11/2022

ECO MART වෙතින් හදුන්වා දෙන Vaccum Packing Bags..
🍱 ඔබගේ ආහාර නිවසේදී පහසුවෙන් පිරිසිදුව ආසුරා තබා ගැනීමට ...

🥗පිටරට සිටින අයට සෞඛ්‍යාරක්ෂිතව අහාර යැවීමට ..

🍝️කල්තබා ගතහැකි අහාර ඇසුරුම් කරනයට...
දැන් Sizes 5 කින් ඔබ වෙත ...
Wtsapp 0702178555

🔶🔸🌴 හරිත කලාවට නැවුම් බවක් එකතු කරන ECO MART නිවසින් ඔබවෙත ගෙන එන....                                                  🔴...
23/10/2022

🔶🔸🌴 හරිත කලාවට නැවුම් බවක් එකතු කරන ECO MART නිවසින් ඔබවෙත ගෙන එන.... 🔴පුවක් කොළපත් නිෂ්පාදන ..🔴

🔶🔸 ඇසුරුම් කලාවට අලුත් වෙනසක් එකතු කරන ECO MART වෙතින්..... ඔබට ගෙනෙන... 🔴🔴🔴
21/10/2022

🔶🔸 ඇසුරුම් කලාවට අලුත් වෙනසක් එකතු කරන ECO MART වෙතින්..... ඔබට ගෙනෙන... 🔴🔴🔴

ECO MART වෙතින් ඔබට හදුන්වා දෙන..            ZIPLOCK BAGS...දැන් ඔබෙ ව්‍යාපාරයටත්, ධාන්‍ය , කුළුබඩු , තේකොළ, විඡලිත පළතු...
12/10/2022

ECO MART වෙතින් ඔබට හදුන්වා දෙන..
ZIPLOCK BAGS...
දැන් ඔබෙ ව්‍යාපාරයටත්, ධාන්‍ය , කුළුබඩු , තේකොළ, විඡලිත පළතුරු , විඡලිත එළවළු, බැදුමි වර්ග, චිලි පේස්ට්‍රි වැනි කල්තබා ගත හැකි ද්‍යවය පමණක් නොව,
පොල්තෙල්, මී පැණි වැනි දියර වර්ගද ඇසුරුම් කල හැකි හොඳම කමයකි..
පිටතින් ඇතුලට වාතාශ්‍රය පැමිණෙන්නේ නැත..
ඇතුළත ඇති ද්‍යවය පිටතට කාන්දු වීමක් සිදුවන්නේ ද නැත..
පහත සදහන් වර්ණයන්ගෙන් සහ SIZE වලින් ඔබට ලබා ගත හැක ..
*Craft (Brown)
*Black
*White
*Clear (Full Transparent)
*One side transparent & One side aluminium
*Aluminium
*Gold
*Design
50g, 100g, 200g, 250g, 500g, 1kg
ඔබගේ ඇණවුම Wtsapp හරහා යොමු කරන්න .. 0702178555
☎0774108811
දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ ... 🚛

පෝලිම් යුගය අවසන් කරමු... 🛵🚗🚓🚐🚚🚛🚜    අත්‍යාවශ්‍ය විදේශීය  මිලදී ගැනීම් සදහා ( ඉන්ධන ⛽, .......   ) අපේ රටෙි ඩොලර් ඉතිරිය...
10/08/2022

පෝලිම් යුගය අවසන් කරමු... 🛵🚗🚓🚐🚚🚛🚜
අත්‍යාවශ්‍ය විදේශීය මිලදී ගැනීම් සදහා ( ඉන්ධන ⛽, ....... ) අපේ රටෙි ඩොලර් ඉතිරියට අපිත් දායක වෙමු....
වෙනස් විදියට සිතමු 🤔...
දේශීය දෑ භාවිතයට පුරැදු වෙමු 🤗...
💰💰💰ඩොලර් අර්බුදය විසදමු...💴💶💷💸💹💰💰💰

පරිසර හිතකාමී නිවසක් / Restaurant එකක් / Hotel එකක් පවත්වාගෙන යන ඔයාගේ Collection එකට පුවක් කොළපත් Plates  සහ Lunch Box ...
27/04/2022

පරිසර හිතකාමී නිවසක් / Restaurant එකක් / Hotel එකක් පවත්වාගෙන යන ඔයාගේ Collection එකට පුවක් කොළපත් Plates සහ Lunch Box ....

🌻 Diet කරන අයට Diet Plates
🌻 Baby Sitting අයට Baby Feeding Plates
🌻 Family Dinning Plates
🌻 Party Platters

පරිසර හිතකාමී අවන්හල් සංකල්පයට කියාපු පුවක් කොළපත් Plates සහ Lunch Box ඔයාගේ නිවසට/ Restaurant එකට/ Hotel එකටත් එකතු කරගන්න...

🚛🚛 දිවයින පුරා බෙදාහැරීම් සිදු කරනු ලැබේ...
💰💰 මිලදී ගැනීමට අපිට inbox කරන්න...

☎️ 0702178555

මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබගේ අලුත් අවුරුදු කෑම මේසය ස්වභාවික විදියට සරසා අමුත්තන්ට අලුත් වෙනසක් එක් කරමු.....   ...
15/03/2022

මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබගේ අලුත් අවුරුදු කෑම මේසය ස්වභාවික විදියට සරසා අමුත්තන්ට අලුත් වෙනසක් එක් කරමු.....
හෙළ සිරිතට මුල් තැන දී අපේ දේ අගයමු ....
ලංකාවේ නිශ්පාදිත ස්වභාවික පුවක් කොළපත් පිඟන්, දීසි, කරි ප්ලේට් සහ Lunch Box ඔබේ නිවසට, නිවාඩු නිකේතනයට, හොටෙල් එකට, ආපනශාලාවට, අපනයනයට සහ ඔන්ලයින් ශොප් එකට අවශ්‍යය ඇනවුම් දින දෙකක් වැනි කෙටි කාලයක් තුල ගෙන්වා ගෙනීමට දැන් ඔබට පුලුවන් ..
අපගේ නිෂ්පාදන... 🏝️
1. 10" රවුම් පිඟාන
2. 10" ශඩස්‍ර පිඟාන
3. 7"*7" දීසිය
4. 6"*6" දීසිය
5. 8" රවුම් කරි ප්ලේට්
6. 9"*6" Lunch Box
* අපගේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉතා ඉහළයි.
* කිසිදු රසායනික ද්‍රව්‍යක් ආලේප නොවේ.
* ඕනෑම නිෂ්පාදනයක් මාස 2-3 ත් අතර කාලයක් හෝ ඊට වඩා කාලයක් භාවිතා කල හකිය.
අමතන්න 📞 0702178555 Wtsapp

Address

Embilipitiya
70346

Website

Alerts

Be the first to know and let us send you an email when ECO MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share