Cham Cake & Baked

Cham Cake & Baked Makers Of Birthday Cakes, Wedding Structures/Cakes, Pizza, Burgers, Submarines, Hot Dogs, Sandwiches and all Kind of Short Eats

29/07/2026
ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවසේ කෑම මේසය රසවත් කරන්නට..🤤ඔබේ ආදරණීයන්ට පිළිගන්වන්නට..😍අවුරුද්දට ...
06/04/2026

ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවසේ කෑම මේසය රසවත් කරන්නට..🤤
ඔබේ ආදරණීයන්ට පිළිගන්වන්නට..😍
අවුරුද්දට තෑගී දෙන්න…🎁
කාර්යාලයේ හිතවතුන් සමග බෙදා ගන්නට..

උසස්ම තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සකස් කරන ලද 🎂 🍰🍪🍮️
100% ක් Homemade රසම රස කේක් සහ රස කැවිලි දැන් ඔබට අප වෙතින් අඩුම මිලකට මිලදී ගත හැකිය....😍🌻🌻🌻

💚 කැවුම්

💚කොකිස්

💚ආස්මි

💚මුන් කැරලි

💚තල කැරලි

💚දොදොල්

💚පොල් ටොෆී

💚පැනි වලලු

💚රුලන්

💚මස්කට්

💚මාශ්මෙලෝස්

💚කිරි ටොෆී

💚අල ටොෆී

💚නාරන් කැවුම්

ඔබත් ඔබගේ ඇණවුම දැන්ම අපට ලබා දෙන්න....

🌞Aurudu theme cake

🌞Butter cake

🌞Chocolate cake

🌞 Ribbon cake

🌞Fruit Cake

🌞Coconut Cake

ඔබට අවශ්‍ය ඕනෑම කේක් වර්ගයක්,අවශ්‍යතාව අනුව සකස් කර දීමට Cham Cake & Baked Sweet House අප සූදානම්😍

delivery පහසුකම් ඇත.

Hotline - 0741310211 /0719310211

WhatsApp - 0741310211 /0719310211

06/04/2026
Butter cake 1kgFondant coverHand painting & fondant topper
25/01/2026

Butter cake 1kg
Fondant cover
Hand painting & fondant topper

Address

Pala Building, , Morakatiya Road
Embilipitiya
70200

Telephone

+94741310211

Website

Alerts

Be the first to know and let us send you an email when Cham Cake & Baked posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cham Cake & Baked:

Shortcuts

Share