Thish Art

Thish Art foam sheet flowers
Earrings accessories
Hari clips
stecils
0711842686 whatsapp
❤️🌹😊
(26)

සුන්දර රාත්‍රියක් වේවා 😴
06/09/2026

සුන්දර රාත්‍රියක් වේවා 😴

පි⁣ටව යන ලඳ ඇණවුම් කිහිපයක් 😍😍🙏ඔබත් ඕබේම කියා පුංචි බිස්නස් එකක් ගැන හීන දකිනවද..?🌻🌻 ඒ සිහිනය සැබඋවක් කරගන්න පුංචි තැනකි...
06/09/2026

පි⁣ටව යන ලඳ ඇණවුම් කිහිපයක් 😍😍🙏

ඔබත් ඕබේම කියා පුංචි බිස්නස් එකක් ගැන හීන දකිනවද..?🌻🌻 ඒ සිහිනය සැබඋවක් කරගන්න පුංචි තැනකින් පටන් ගමුද..? 🌻🙏😍

වැඩි විස්තර සදහා 071 184 2686 විමසන්න

ගිලිහි  යන සියල්ලටම වඩා ලඟ රැදෙන බොහෝමයක් දේ වටිනා බව දිනක වැටහෙනු ඇත. 🌻🙏ගිලිහි යන සියල්ලටම නිහඬව අකහරින්න දිනක ඔබ ලඟ ඉත...
06/09/2026

ගිලිහි යන සියල්ලටම වඩා ලඟ රැදෙන බොහෝමයක් දේ වටිනා බව දිනක වැටහෙනු ඇත. 🌻🙏

ගිලිහි යන සියල්ලටම නිහඬව අකහරින්න දිනක ඔබ ලඟ ඉතිරිවන්නෙ සුන්දරම දෑ පමණී

පැතුමන් ඉටුවෙන සුන්දර දිනයක් වේවා.!

විඩාබර නෙත් අගින් සඳ සිසිල ගොඩවන්නෙතරු අතර හැන්ගෙමින්මල් සිහින පි⁣බිදෙන්නෙසොදුරු සිහිනයක දැවටිරාත්‍රීයම සැ⁣නසෙන්න 🥱😴සුන්...
05/09/2026

විඩාබර නෙත් අගින්
සඳ සිසිල ගොඩවන්නෙ
තරු අතර හැන්ගෙමින්
මල් සිහින පි⁣බිදෙන්නෙ
සොදුරු සිහිනයක දැවටි
රාත්‍රීයම සැ⁣නසෙන්න 🥱😴

සුන්දර රාත්‍රියක් වේවා හැමෝටම

Yes  😍❤️🙏
05/09/2026

Yes 😍❤️🙏

පැතුම් ඉටුවෙන සුන්දර දවසක් වේවා.!  🌻🌳🙏
05/09/2026

පැතුම් ඉටුවෙන සුන්දර දවසක් වේවා.! 🌻🌳🙏

🌸 ගුරු දිනයට ඔබේ ආදරණීය ගුරුතුමියට පුංචි තෑග්ගක් දෙන්න හිතනවද? 🌸දරුවාගේ අතින් ගුරුතුමියට දෙන්න පුළුවන් අපූරු සහ අර්ථවත් ...
04/09/2026

🌸 ගුරු දිනයට ඔබේ ආදරණීය ගුරුතුමියට පුංචි තෑග්ගක් දෙන්න හිතනවද? 🌸

දරුවාගේ අතින් ගුරුතුමියට දෙන්න පුළුවන් අපූරු සහ අර්ථවත් තෑග්ගක් මෙන්න!

සොබාදහමේ අපූරු හැඩතල සහ මල් මෝස්තර එකතු කරලා, ලී කැබැල්ලක් මත සම්පූර්ණයෙන්ම අතින් සිතුවම් කළ (Hand-painted) ඉතා අපූරු සාරි බෝච් එකක් දැන් ඔබටත් ලබාගන්න පුළුවන්. 🎨✨

💰 විශේෂ මිල ගණන්:

🟢 එකක් - රු. 250/= යි

🟢 5ක් හෝ වැඩිපුර ගන්නවනම් එකක් - රු. 200/= යි

සාමාන්‍ය තෑග්ගකට වඩා වෙනස්, ගුරුතුමියගේ සාරියටම ගැළපෙන මේ ලස්සන නිර්මාණය ඔවුන්ට අමතක නොවන මතකයක් වේවි. 💕

ප්‍රමාණය සීමිතයි! ඔබේ ඇණවුම දැන්ම වෙන් කරවා ගන්න.

📞 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 071 184 2686

සිනහව සතුට පිරි සුන්දර දිනක් වේවා 🌻🌳🙏
04/09/2026

සිනහව සතුට පිරි සුන්දර දිනක් වේවා 🌻🌳🙏

සුභ රාත්‍රියක් වේවා 😴 🥱🌻
03/09/2026

සුභ රාත්‍රියක් වේවා 😴 🥱🌻

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Thish Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share