Bilzza

Bilzza Bilzza brings you authentic Sri Lankan Ayurvedic skincare, crafted with natural ingredients to promote healthy, radiant skin.

We are committed to quality, purity, and real results you can trust.
☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com

⭕️ අත් යට කලු වීම, ඉකිලි කැසීම නිසා අපහසුතාවයට පත්වනවද?ඔයාගේ හිතට වදදෙන මේ ගැටලුසරලව විසඳගන්න පුළුවන් කියලා කිව්වොත්…ඔයා...
18/02/2026

⭕️ අත් යට කලු වීම, ඉකිලි කැසීම නිසා අපහසුතාවයට පත්වනවද?
ඔයාගේ හිතට වදදෙන මේ ගැටලු
සරලව විසඳගන්න පුළුවන් කියලා කිව්වොත්…
ඔයා විශ්වාස කරනවද?

⭕️ Fake products වලට රැවටිලා time & money නාස්ති කරන කාලේ දැන් ඉවරයි.
දේශීය Ayurvedic වට්ටෝරුවක් අනුව නිපදවා ඇති
❤️ Bilzza Clear Dark Underarm Cream ❤️
භාවිතා කරලා ඔයාටම වෙනස වටහාගන්න.

මෙමගින් support විය හැකි දේවල්👇
🛑 අත් යට කලුවීම හා දුගඳ
🛑 රහස් ස්ථානවල දුගඳ / කැසීම / අවපැහැය
🛑 බෙල්ල අවට කලු වීම
🛑 ඉකිලි අවපැහැය හා කැසීම
🛑 ඉකිලි / කිහිලි ආශ්‍රිත දුගඳ
🛑 පිලිස්සුම් පැල්ලම් සහ වෙනත් කැලැල් පෙනීම අඩු කරගැනීමට

⭕️ දින 7–14ක් වගේ use කළොත්
ඔයාටම වෙනසක් පේන්න පටන් ගන්න පුළුවන්.

Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ.

අපගේ Web අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත. www.bilzza.com

මිල – රු. 1,750 පමණයි
දිවයින පුරා බෙදාහැරීම රු.250
Cash On Delivery Available

අදම අප හා සම්බන්ධ වන්න.ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට
අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.
0712887766 / 070 40000 85 / 047 22 64 564 /565



අත් යට කලු වෙන්නේ ඇයි? ලෙඩක්ද?අපිට සරලව කතා කරන්න ලැජ්ජා වෙන්න පුළුවන්,නමුත් ඇත්තටම ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයිඅත්...
17/02/2026

අත් යට කලු වෙන්නේ ඇයි? ලෙඩක්ද?
අපිට සරලව කතා කරන්න ලැජ්ජා වෙන්න පුළුවන්,
නමුත් ඇත්තටම ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි
අත් යට කලු වීම.

සමහර වෙලාවට
“මගේ එක විතරක්ද මෙච්චර කලු?”
“මේක ලෙඩක්ද?”
කියලා හිතෙනවා.

හැබැයි බොහෝ අවස්ථාවල
අත් යට කලු වීම කියන්නේ ලෙඩක් නොවෙයි,
එක සාමාන්‍ය සමේ ප්‍රතිචාරයක්.

🔎 අත් යට කලු වෙන්න ප්‍රධාන හේතු

✅ 1. (Friction)
අත් යට කොටස body folds අතර තියෙන නිසා ඇඳුම් අත ගැටීම skin fold pressure වගේ දේවල් නිසා සම ටිකෙන් ටික thick වෙලා dark pigmentation එන්න පුළුවන්.

✅ 2. Shaving සහ Hair Removal
නිතර razor භාවිතා කිරීම, waxing, hair removal creams
→ skin irritation
→ small inflammation
→ melanin production වැඩිවෙලා පසුව අත් යට කලු වීම සිදුවෙන්න පුළුවන්.

✅ 3. Deodorant සහ Chemical Products
සමහර deodorant, perfume, soap වල තියෙන
strong fragrance chemicals
→ allergy / irritation
→ redness → pigmentation
දිගු කාලයක් ගියොත් Dark patches හැදෙන්න පුළුවන්.

✅ 4. දහඩිය සහ බැක්ටීරියා
අත් යට moist area එකක්. දහඩිය වැඩි වෙද්දි
→ bacteria build-up
→ smell + irritation
→ pigmentation.
Cleanliness අඩු නම් කලු වීම + කැසීම දෙකම එන්න පුළුවන්.

✅ 5. Hormone වෙනස්වීම්
Hormonal imbalance,Pregnancy, weight gain, insulin resistance, PCOS වගේ දේවල් තිබ්බොත් neck, underarm, groin areas අවපැහැය වැඩිවෙන්න පුළුවන්.

⚠️ එහෙනම් කවදාද ලෙඩක් වෙන්න පුළුවන්?

පහත ලක්ෂණ තියෙනවා නම් Doctor consult කරන්න හොඳයි:

✱ Sudden darkening
✱ Velvet වගේ thick skin
✱ Neck එකත් dark වෙනවා
✱ Itching / rash / pain

නැත්තම් බොහෝ වෙලාවට
එක cosmetic issue එකක් විතරයි.

✅ අත් යට කලු වීම අඩු කරගන්න පුළුවන් සරල පියවර

✔️ Harsh soap avoid කරන්න
✔️ Strong deodorant limit කරන්න
✔️ Rough shaving avoid කරන්න
✔️ Area clean & dry තබාගන්න
✔️ Natural skincare භාවිතා කරන්න
✔️ Regular moisturizing කරන්න

🌿 Natural ingredients මගින් සම පැහැදිලි කරගන්න
දේශීය ආයුර්වේදීය වට්ටෝරුවකට අනුව නිපදවපු
Bilzza Clear Dark Cream

මෙහි ඇතුළත්:

🌿 සඳුන් තෙල් – සම සන්සුන් කරයි, pigmentation අඩු කරයි
🌿 එළඟි තෙල් – moisturizing, skin repair
🌿 ඔලිව් තෙල් – nourish කරයි, dryness අඩු කරයි
🌿 මී පැණි – natural antibacterial + glow
🌿 සුදු හඳුන් – complexion improve කරයි
🌿 වෙනිවැල් – skin healing support
🌿 කොකුම් – skin softening
🌿 සැවැන්දරා – soothing effect
🌿 Vitamin E – skin repair + brightness

මෙවැනි natural ingredients නිසා අත් යට කලුවීම අඩු වෙන්න කැසීම හා දුගඳ පාලනය වෙන්න සම මෘදු වෙලා පැහැදිලි look එකක් ලබාගන්න උදව් වෙනවා.

අත් යට කලු වීම කියන්නේ
බොහෝ දෙනාට තියෙන සාමාන්‍ය තත්වයක්.

ඒකට ලැජ්ජා වෙන්න ඕන නැහැ,
ignore කරන්නත් ඕන නැහැ.

Fake products වලට රැවටෙන්න එපා.
විශ්වාසයෙන් Bilzza Clear Dark භාවිතා කර වෙනස අත්විඳින්න.

Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ.

අපගේ Web අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත www.bilzza.com

මිල – රු. 1,750 පමණයි
දිවයින පුරා බෙදාහැරීම රු.250
Cash On Delivery Available

අදම අප හා සම්බන්ධ වන්න.ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට
අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.

❤️ ආදරයට මොකටද එකම දවසක්…?ආදරේ කියන්නේ Calendar එකේඑක දවසක් Mark කරලා Celebrate කරන දෙයක්ද…නැත්නම් ජීවිතේ පුරාවටම දැනෙන ...
14/02/2026

❤️ ආදරයට මොකටද එකම දවසක්…?

ආදරේ කියන්නේ Calendar එකේ
එක දවසක් Mark කරලා Celebrate කරන දෙයක්ද…
නැත්නම් ජීවිතේ පුරාවටම දැනෙන හැඟීමක්ද?

සැබෑ ආදරවන්තයෝ නම් දන්නවා —
ආදරේට Special day එකක් ඕනේ නැහැ කියලා.

❤️ ආදරේ තියෙන්නේ…

උදේට “ඔයා කෑවාද?” කියලා අහන සරල message එකේ,

වැස්ස වහිනකොට “කුඩයක් ගෙනාවද??” කියලා හිතන ඒ සැලකිල්ලේ,

ඔයා හිනා වෙද්දි
අනිත් කෙනාගේ හිතත් සන්සුන් වෙන
ඒ නිහතමානී බැලීමේ.

ආදරේ කියන්නේ
ලෝකෙට පෙන්නන ලොකු දේවල් නෙමෙයි…
එදිනෙදා ජීවිතේ
නොහිතාම කරන කුඩා care වලින්
හැමදාම දැනෙන උණුසුමක් ❤️

ඒත් අද සමහරුන්ට
ආදරේ කියන්නේ Gift එකක්, Chocolate Box එකක්,
Rose එකක්, Photo එකක්, Social media post එකක් වගේ දෙයක් වෙලා.

හැබැයි…
Gift එකක් දුන්නා කියලා
ආදරේ වැඩි වෙන්නේ නැහැ.

Chocolate එකක් දුන්නා කියලා
ආදරේ දිගටම තියෙන්නේත් නැහැ.

ආදරේ දිගටම තියෙන්නේ
අවධානය තියෙනකොට.
ගෞරවය තියෙනකොට.
අපි අපිව සත්‍යෙන් පිළිගන්නකොට.

සැබෑ ආදරේ කියන්නේ
ලෝකෙට පෙන්නන දෙයක් නෙමෙයි…
දෙන්නා අතර දැනෙන නිහතමානී උණුසුමක්.

ඒ නිසා
ඔබට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම්
අද දවසක් වෙනුවෙන් wait කරන්න එපා…

❤️ ආදරේ කියන්නේ ලොකු දේවල් නෙමෙයි…

දවස පුරා busy වෙලා ඉන්නකොටත්
ඔයා ගැන හිතන කෙනා,

ඔයාට දුකක් ආවම
පලවෙනිටම අහන කෙනා,

ඔයා හිනා වෙද්දි
තමන් ජයගත්ත වගේ සතුටු වෙන කෙනා

එයා තමයි
“ඔයාට ගොඩක් ආදරේ” කියලා පෙන්වන කෙනා ❤️

ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම්…

👇 එයාව මෙතන mention කරන්න
එයාට කියන්න....

“ඔයාට මම ගොඩක් ආදරෙයි 😘”

කියලා.

සමහර වෙලාවට
එක comment එකක්
කෙනෙක්ගේ දවසම ලස්සන කරනවා 💫

⭐ ඔයාගේ අවංක අදහස අපිට වැදගත්! ⭐Bilzza Clear Dark cream භාවිතා කරලා බලපු අය ඉන්නවද? 👀මේ post එකේ තියෙන්නේ real experienc...
12/02/2026

⭐ ඔයාගේ අවංක අදහස අපිට වැදගත්! ⭐

Bilzza Clear Dark cream භාවිතා කරලා බලපු අය ඉන්නවද? 👀
මේ post එකේ තියෙන්නේ real experience එකක්…

👉 ඔයා use කරලා තියෙනවා නම්
💬 හොඳද? නැත්නම් වෙනසක් තියෙනවද?
Comment එකට ඔයාගේ honest feedback එක දාන්න.

👍 හොඳ experience එකක් නම් වෙන අයට help වෙන්න share කරන්න.
🤔 තවම try කරලා නැත්නම් — use කරන අයගේ comments බලලා decision එකක් ගන්නත් පුළුවන්.

📌 Remember: Beauty journey එක එකි නෙකාට වෙනස්…
ඔයාගේ experience එක තව කෙනෙකුට confidence එකක් වෙන්න පුළුවන් ❤️

👇 Comment කරලා ඔයාගේ අදහස කියන්න!

📌 Results ගැන වැදගත් දෙයක්:Dear 🙂 මේක Ayurvedic cream එකක් නිසා දවසින් දෙකෙන් miracle expect කරන්න එපා…හැබැයි 👉 අඩුම සති...
12/02/2026

📌 Results ගැන වැදගත් දෙයක්:
Dear 🙂 මේක Ayurvedic cream එකක් නිසා දවසින් දෙකෙන් miracle expect කරන්න එපා…

හැබැයි 👉 අඩුම සතියක් use කළොත් ගොඩක් අයට පළමු සතියේම වෙනසක් පේන්න පටන් ගන්නවා ✨

👉 Best results සඳහා සති 3–4ක් use කරන්න strongly recommend කරනවා.
--------------------------------------------------------------------------
🥴️ අත් යට කලුවීම නිසා…
ඔබ කවදාහරි අත උස්සන්න බය වෙලා තියෙනවද?

🥴️ Sleeveless ඇඳුමක් දැකලා කැමති උනත්…
“අනේ බැහැ…” කියලා ආපහු දාලා තියෙනවද?

🥴️ Friendsලා එක්ක හිනා වෙමින් ඉන්නකොටවත්

අත උස්සන්න හිතෙන්නේ නැති මොහොතවල් තිබුණාද?
🥴️ කවුරුත් එයාලාට නොකියන
නමුත් ඇතුළින්ම feel කරන
පුංචි ලජ්ජාවක්… 💔

✅ඒ ලජ්ජාව ටික ටික ඔබේ confidence එකත් අඩු කරනවා.
ලස්සන කියන්නේ perfect skin එකක් නෙමෙයි…

නමුත් තමන් ගැන නිදහසේ ඉන්න පුළුවන් හැඟීම.
👉 කිසිවක් හංගන්න නැතුව
👉 අත උස්සලා හිනා වෙන්න පුළුවන් වෙලා
👉 crowd එකක් අතරින් confident ලෙස ඉන්න පුළුවන් වෙලා…

ඒ feeling එක — priceless ✨
🌿 Bilzza Clear Dark Care
අත් යට සමට මෘදු සත්කාරයක් ලබාදීමට
ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදිත care solution එකක්.

✅ Bleaching නෑ.
✅ අහිතකර රසායනික නෑ.

ඔබේ සමට මෘදු ලෙස සත්කාර කරමින්
වඩා පැහැදිලි පෙනුමක් ලබාගැනීමට උපකාරී වේ..
ආයෙත් කවදාවත් අත පහළට තබාගෙන ඉන්න ඕනේ නැති ජීවිතයක්…

ඔයාට කැමති ඇඳුමක් අඳින්න පුළුවන්.
හිතේ බරක් නැතුව හිනා වෙන්න පුළුවන්.

👉 ඔබට ඔබ ගැන හොඳින් දැනෙන ජීවිතයක්.
💯 Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ.

අපගේ අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත. 🌐 www.bilzza.com
💰 මිල – රු. 1,750 පමණයි
🚚 දිවයින පුරා Delivery

අදම අප හා සම්බන්ධ වන්න.
ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට
අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.
☎️ 0712887766 / 070 40000 85 / 047 22 64 564 /565



“ඇත්ත ආදරය කියන්නේ…කෙනෙක්ව හිමි කරගැනීම නෙමෙයි.ඇත්ත ආදරය කියන්නේ —කෙනෙක්ට නිදහසේ තමන් වෙන්න ඉඩ දීම.”ගැහැණියක් ආදරයෙන් බැ...
12/02/2026

“ඇත්ත ආදරය කියන්නේ…
කෙනෙක්ව හිමි කරගැනීම නෙමෙයි.
ඇත්ත ආදරය කියන්නේ —
කෙනෙක්ට නිදහසේ තමන් වෙන්න ඉඩ දීම.”

ගැහැණියක් ආදරයෙන් බැඳෙන්නේ
ලොකු වචන වලට නෙමෙයි…
දවසින් දවස දැනෙන පුංචි සැලකිලි වලට.

ඇයව අහන කෙනෙකුට.
ඇයව තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට.
ඇයගේ හැඟීම් වලට වටිනාකමක් දෙන කෙනෙකුට.

මොකද…

ගැහැණියක් හොයන්නේ perfect කෙනෙක් නෙමෙයි.
ඇය හොයන්නේ —
තමන්ට ආරක්ෂිතව දැනෙන හදවතක්.

දවස අවසානයේ,
ඇයට ඕනේ drama නෙමෙයි… peace.
prove karanna kenek nemei… present wena kenek.

ඇයගේ අත අල්ලගෙන
“මම ඉන්නවා” කියලා නොකියාම දැනෙන්න පුළුවන් කෙනෙක්.

🔥 මතක තියාගන්න…

ගැහැණියක් ආදරය කරන්නේ
තමන්ව ලස්සන කරලා පෙන්වන කෙනෙකුට නෙමෙයි…
තමන්ට තමන් ගැන ලස්සනයි කියලා දැනෙන්න කරන කෙනෙකුට.

ඒ feeling එක ලැබුණොත් —
ඇය ආදරය කරන්නේ හදවතින්ම.

ඇය respect karanawa.
ඇය protect karanawa.
ඇය අත්හරින්නේ නෑ.

👉 මොකද ඇත්ත ආදරය කියන්නේ…

හිතට බරක් නොවී,
හිතට නිවාඩුවක් වෙන කෙනෙක්. ❤️

👉 ඔබ හිතන්නේ…
ඇත්ත ආදරය කියන්නේ safe feeling එකද?

Comment walin kiyanna 👇

ගැහැණියක් ආදරය කරනකොට…ඇය අඩුවෙන් ආදරය කරන්නේ නෑ.ඇය ආදරය කරනකොට —හදවතින්ම කරනවා.Half love කියල දෙයක්ගැහැණියකට තෙරෙන්නේ නෑ...
11/02/2026

ගැහැණියක් ආදරය කරනකොට…
ඇය අඩුවෙන් ආදරය කරන්නේ නෑ.

ඇය ආදරය කරනකොට —
හදවතින්ම කරනවා.

Half love කියල දෙයක්
ගැහැණියකට තෙරෙන්නේ නෑ.

ඇය ආදරය කරනකොට,
ඇයගේ ලෝකේ ටික ටික
එක කෙනෙක් වටා හැදෙන්න පටන් ගන්නවා…

ඇය දවස ගත වෙන්නේ කොහොමද කියලා කියන්න හිතනවා.
පුංචි දේවල් share කරන්න හිතෙනවා.
ඔහු Happy නම් — ඇයත් Happy.

එතනින් පස්සේ…

ඇය protect කරනවා.
ඇය forgive කරනවා.
ඇය wait කරනවා.

👉 මොකද ඇය ආදරය කරන්නේ
logic එකකින් නෙමේ…
හදවතෙන්.

නමුත්…

ඇය මෙතරම් deeply ආදරය කරන්නේ
හැමෝටම නෙමෙයි.

ඇය safe කියලා දැනෙන කෙනෙක්ට විතරයි

Respect කරන කෙනෙක්ට විතරයි
ඇයගේ හදවත handle කරන්න පුලුවන් කෙනෙක්ට විතරයි.

🔥 මතක තියාගන්න…

ගැහැණියක් deeply ආදරය කරන දවසක —
ඇය ටිකක් fragile…
නමුත් එතනින්ම strongest.

ඇයට හරි කෙනාව හම්බුනොත්
ඇයගේ ආදරය
ජීවිතේම කරගන්නවා...

නමුත් වැරදි කෙනාව හම්බුනොත් —
ඇය නිහඩව වෙනස් වෙනවා.

👉 ඒ නිසා…

ගැහැණියක්ගේ ආදරය ලැබෙන එක
Chance එකක් නෙමෙයි...…
ඒක Responsibility එකක්. ❤️

👉 ඔයා හිතන්නේ…
ගැහැණියක් ආදරය කරනකොට
ඇය more emotional da…
නැත්නම් more strong da?

Comment karanna 👇

ගැහැණු ළමයෙකුගේ වටිනාකම…ඇය පෙනෙන විදිහෙන් පමණක් තීරණය වෙන්නේ නැහැ.ඇයගේ සිනාවෙන්,ඇයගේ ආදරයෙන්,ඇයගේ ශක්තියෙන්,සම්පූර්ණ පවු...
10/02/2026

ගැහැණු ළමයෙකුගේ වටිනාකම…
ඇය පෙනෙන විදිහෙන් පමණක් තීරණය වෙන්නේ නැහැ.

ඇයගේ සිනාවෙන්,
ඇයගේ ආදරයෙන්,
ඇයගේ ශක්තියෙන්,
සම්පූර්ණ පවුලක්ම දිලිසෙනවා ✨

ගැහැණු ළමයෙක් සමාජයට බලපාන්නේ
ඇය හැසිරෙන විදිහෙන්.
ඇයගේ confidence එකෙන්.
ඇය තමන්ව ගරු කරන විදිහෙන්.

විවාහය කියන්නේ
ජීවිතයේ අලුත් පියවරක් —
නමුත් ඒක තමන්ව අමතක කරන හේතුවක් වෙන්න බෑ.

බොහෝ වෙලාවට,
ජීවිතේ වගකීම් වැඩි වෙද්දි
තමන් ගැන සැලකිලිමත් වීම
පස්සට යනවා.

👉 නමුත් මතක තියාගන්න…

ඔබ ලස්සනට ඉන්න ඕනේ
කෙනෙකු වෙනුවෙන් නෙමෙයි —
ඔබ වෙනුවෙන්ම.

ඔබට ඔබ ගැන හොඳින් දැනෙනකොට,
ඔබේ energy එක,
ඔබේ presence එක,
ඔබ වටා ඉන්න හැමෝටම දැනෙනවා 💫

Perfect වෙන්න ඕනේ නෑ…
නමුත් ඔබව අත්හැර දාන්නත් එපා.

👉 Self-care කියන්නේ luxury එකක් නෙමෙයි…
ඒක අවශ්‍යතාවයක්.

👉 ඔබ හිතන්නේ…
විවාහයෙන් පස්සෙත් ගැහැණු ළමයෙක් තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේද? 💭

Comment ekak danna 👇

ලස්සන කියන්නේ fair skin එකද…නැත්නම් confidence එකද? 🤔සමාජයේ බොහෝ වෙලාවට“සුදු = ලස්සන” කියන අදහසක් තියෙනවා.නමුත් ඇත්තටම බ...
09/02/2026

ලස්සන කියන්නේ fair skin එකද…
නැත්නම් confidence එකද? 🤔

සමාජයේ බොහෝ වෙලාවට
“සුදු = ලස්සන” කියන අදහසක් තියෙනවා.

නමුත් ඇත්තටම බලද්දි…
කොතැනක හරි පෙනී සිටිනකොට අවධානය ඇදගන්නෙ
skin colour එකටද…

👉 නැත්නම් තමන් ගැන තියෙන විශ්වාසයද?

Confidence තියෙන කෙනෙක්
ඇවිදින විදිහෙන්,
හිනා වෙන විදිහෙන්,
කතා කරන විදිහෙන්ම දිලිසෙනවා ✨

Fair skin තිබුණත් confidence නැත්නම්…
ඒ ලස්සන දිගටම පේන්නෙ නෑ.

නමුත් confidence තියෙන කෙනෙක් —
කවදාවත් overlook කරන්න බැහැ 🔥

👉 Real beauty starts from within.

ඔයාලට මොකද්ද වැදගත්?

👍 = Fair skin
❤️ = Confidence

Comment ekakuth danna 👇

සරල ගැහැණු ළමයින්ට ඇයි පිරිමි ළමයි මෙච්චරම කැමති?ලස්සන කියන්නේ හැමවෙලාවමmake-up, branded ඇඳුම්,luxury lifestyle එකක් නෙම...
08/02/2026

සරල ගැහැණු ළමයින්ට ඇයි පිරිමි ළමයි මෙච්චරම කැමති?

ලස්සන කියන්නේ හැමවෙලාවම
make-up, branded ඇඳුම්,
luxury lifestyle එකක් නෙමෙයි…

බොහෝ පිරිමි ළමයින් හොයන්නේ
සැනසීම දැනෙන කෙනෙක්.

Over impress කරන්න උත්සාහ නොකරන,
තමන් වගේම ඉන්න,
හිනාවෙනකොට fake නොවන…

👉 ඒ සරලකමට වෙනම ආකර්ෂණයක් තියෙනවා.

සරල ගැහැණු ළමයෙක් එක්ක ඉන්නකොට
පිරිමි ළමයෙක්ට feel වෙන්නේ competition එකක් නෙමෙයි…

👉 Comfort එකක්.

Drama adui.
Show off ne.
Real.

දවස අවසානයේ,
බොහෝ පිරිමි ළමයින් තෝරන්නේ…

👉 Perfect කෙනෙක් නෙමෙයි.
👉 Real කෙනෙක්.

මතක තියාගන්න ✨

සරලකම කියන්නේ ordinary නෙමෙයි…
ඒක timeless beauty එකක්.

ඔයාලත් හිතන්නේ සරලකම තමයි සැබෑ ලස්සන කියලාද? 💭
Comment එකක් දාන්න 👇

ලස්සන ගැහැණු ළමයින් කියන්නේ…කොතැනක සිටියත් අවධානය තමන් වෙතට ඇදගන්න අය.ඔවුන්ගේ ලස්සන හැමවෙලාවම make-up එකෙන් හෝ ඇඳුමෙන් එ...
07/02/2026

ලස්සන ගැහැණු ළමයින් කියන්නේ…
කොතැනක සිටියත් අවධානය තමන් වෙතට ඇදගන්න අය.

ඔවුන්ගේ ලස්සන හැමවෙලාවම make-up එකෙන් හෝ ඇඳුමෙන් එන්නේ නෑ…
ඒක එන්නේ තමන්ව පිළිගත් විශ්වාසයෙන්.

පිළිවෙල කියන්නේ මිල අධික දේවල් නෙමෙයි.
පිළිවෙල කියන්නේ —
තමන් ගැන සැලකිලිමත් වීම.
තමන්ට ආදරේ කිරීම.

කෙනෙක්ගේ සැබෑ ආකර්ෂණය පටන් ගන්නේ
ඔහු හෝ ඇය තමන් ගැන සතුටින් ඉන්න මොහොතෙන්.

ඔබ perfect වෙන්න ඕනේ නෑ…
නමුත් ඔබ comfortable වෙන්න ඕනේ.

ඔබ කැමති ඇඳුම අඳින්න,
ඔබට කැමති විදිහට හිනා වෙන්න,
කිසිවක් හංගන්න නැතුව ජීවත් වෙන්න —
ඒක තමයි සැබෑ ලස්සන ✨

මතක තියාගන්න…

👉 ලස්සන කියන්නේ බලන අයගේ ඇස් වල නෙමෙයි,
ඔබට ඔබ ගැන දැනෙන හැඟීම තුළ.

විශ්වාසයෙන් දිලිසෙන කෙනෙක්ව
කවදාවත් overlook කරන්න බැහැ 💫

19/01/2026

⭐⭐ ලංකාවේ ගැහැණු – පිරිමි දෙපාර්ශවයටම
බහුලව පවතින ගැටලුවකට,
අත්දැකීම් මත විශ්වාසය දිනාගත් විසඳුමක් ⭐⭐

✅ අත් යට සහ ඉකිලි කලුවීම – ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු, ලංකාවේ බහුල ගැටලුවක්

අත් යට (කිහිලි) සහ ඉකිලි පෙදෙසේ කලුවීම
බොහෝ දෙනා විවෘතව කතා නොකරන නමුත්,
ලංකාවේ ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම බහුලව පවතින ගැටලුවක් බව ඔබ දන්නවාද?

මෙය ලිංගික වශයෙන් වෙන්වෙන ගැටලුවක් නොව,
දෛනික ජීවිත රටාව, දේශගුණය සහ ශරීරයේ ස්වභාවික වෙනස්වීම් සමඟ
ඕනෑම වයස් කාණ්ඩයකට බලපාන සාමාන්‍ය තත්ත්වයක්.

අපි බොහෝවිට
මුහුණ, හිසකෙස් සහ ඇගපත ගැන අවධානය යොමු කරනවා.
නමුත් සත්‍යය වන්නේ,
අත් යට සහ ඉකිලි පෙදෙසේ පෙනුම
අපේ විශ්වාසය, ඇඳුම් තේරීම සහ සුවපහසුතාවයට විශාල ලෙස බලපාන බවයි.

සුදු ඇඳුම් අඳින්න බයවීම,
අත් ඉහළට උස්සන්න අකමැති වීම,
Gym, Beach හෝ Social events වලදි අසහනයක් දැනීම –
මේ සියල්ලටම හේතුව වන්නේ
අත් යට හෝ ඉකිලි පෙදෙසේ ඇති කලුවීම විය හැක 💔

📌 මේ වගේ කලුවීම් ඇති වීමට සාමාන්‍ය හේතු කිහිපයක්:

🧬 හර්මෝන වෙනස්වීම්
🧴 Deodorant / Cosmetic නිති භාවිතය
👕 දිනපතා ඇතිවන friction (ඇඳුම් හේතුවෙන්)
🌡️ වැඩි දහඩිය සහ උෂ්ණත්වය
🪒 Shaving / Waxing වැනි පුරුදු

🌿 එම නිසාම අපි හදුන්වා දෙන්නෙමු

⭐ 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ⭐

අත් යට, ඉකිලි, බෙල්ල වට,
දණහිස්, වැලමිට සහ
ශරීරයේ අඳුරු ලෙස පෙනෙන පෙදෙස් සඳහා
නිතිපතා භාවිතයට සුදුසු ශාකසාර care solution එකක් 🌿

✨ CLEAR DARK විශේෂත්වය:

✨ සමට මෘදු ලෙස ක්‍රියා කරයි
✨ රසායනික ද්‍රව්‍ය රහිත
✨ ගැහැණු – පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
✨ දෛනික භාවිතයට සුදුසුයි

📌 CLEAR DARK භාවිතයෙන් උපකාරී විය හැකි දේ:

✅ අත් යට සහ ඉකිලි අවපැහැය
✅ දුගඳ ඇතිවීම
✅ Friction මත ඇතිවන marks
✅ සම පැහැදිලිව සහ සුවපහසු ලෙස පෙනීම

💰 මිල – රු. 1,750 පමණි
🚚 දිවයින පුරා බෙදාහැරීම – රු. 250

📞 ඔබත් අදම ඇණවුම් කරන්න
𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎 𝟎𝟎𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐𝟔 𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓
🌐 www.bilzza.com

🩵 පැහැදිලි, මෘදු සහ විශ්වාසයෙන් පිරුණු පෙනුමක් සඳහා
👉 Get offer Click කරලා Order කරන්න!






#අත්යටකලුවීම #ඉකිලිකලුවීම #අත්යටක්‍රීම් #ඉකිලික්‍රීම්

Address

New Town
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Bilzza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bilzza:

Share