NILU Online Shop

NILU Online Shop Your style is as unique as your energy ♥︎
Tag your looks
Happy Shopping 💼
DM to order 📥

Hello there,
We are customizing
• All types of scrunchies(Gift boxes, hair bands,scarf scrunchies ,....) ☺️
• Popsicle stick Crafts(phone & pen holders,...) ☺️
• Dream catchers & keychains ☺️
• Ladies' Clothes (Crop tops, blouses, ...) ☺️

Customization available and you' re able to get these items very fair prices.💗
Handmade Crafts & island wild delivery 🥰

▪️Kindly message our page for orders or dm to whatsapp : 0766503633 !
▪️Bank deposit / online transfer

Keep shopping with us 🥀🦋

06/08/2026
17/07/2026
14/07/2026

හායි ළමයි. අපි ආපහු හෙට ඉදන් ඕඩර්ස් බාර ගනවා. ඕඩර්ස් දාපු අයට අපි ඉක්මනට ඕඩර්ස් එවනවා 👗 . .

අද යන අපේ යාලුවෝ 🥹🥰😘.
23/06/2026

අද යන අපේ යාලුවෝ 🥹🥰😘.

🥰🥰🥰හායි ලස්සන ලමයෝ🥰🥰 ඔයාලට ආපහු offer එකක් ගෙනාවා.මෙන්න තියෙනවා කෙල්ලනේ💐💐💐🌈️🌈️🌈️ ලස්සනම ලස්සන ගවුම් designඑකක්🌞🌞🌞ඔයාලට ම...
22/06/2026

🥰🥰🥰හායි ලස්සන ලමයෝ🥰🥰 ඔයාලට ආපහු offer එකක් ගෙනාවා.
මෙන්න තියෙනවා කෙල්ලනේ💐💐💐🌈️🌈️🌈️ ලස්සනම ලස්සන ගවුම් designඑකක්🌞🌞🌞

ඔයාලට මේ ඕනම පාට පහකින් ගන්න පුලුවන්
මේ තියන පාටින් ඕන වගේම ඔයාලට ඕන size එකෙන් ගන්න පුලුවන් 🥰🥰🥰🥰👗👗📣📣

මසරාටි එම්බෝස් මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ 🥰🌈️📣
ඇගට සුවපහසුවට අදින්න පුලුවන් වගේම කාලයක් අදින්න පුලුවන් මැටීරියල් එකක්.

ඔයාලට මේ design එකෙන් short frock වගේම long frock ගන්න පුලුවන්.

Short frock - 1000
Long frock - 1300

ඉක්මන් කරන්න ලමයි. Limited stock එකක් තියෙන්නේ ☺️

මේ මැටීරියල් එක ඉවර වෙන්න තව පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. ඉක්මන් කරන්න ලමයි 🥰🥰🥰

එහෙනම් ගෑනු ලමයෝ🥰🥰 මෙන්න අපේ නම්බරේ

0740520108

ඔයාත් දැන්ම ඔයාට ඕන colour එක අපට එවන්න🥰👗

🥰🥰🥰හායි ලස්සන ලමයෝ🥰🥰 ඔයාලට offer එකක් ගෙනාවා.මෙන්න තියෙනවා කෙල්ලනේ💐💐💐🌈️🌈️🌈️ ලස්සනම ලස්සන ගවුම් set එකක්🌞🌞🌞ඔයාලට මේ ඕනම p...
21/06/2026

🥰🥰🥰හායි ලස්සන ලමයෝ🥰🥰 ඔයාලට offer එකක් ගෙනාවා.
මෙන්න තියෙනවා කෙල්ලනේ💐💐💐🌈️🌈️🌈️ ලස්සනම ලස්සන ගවුම් set එකක්🌞🌞🌞

ඔයාලට මේ ඕනම pattern එකක් ඔයාලට
මේ තියන පාටින් ඕන වගේම ඔයාලට ඕන size එකෙන් ගන්න පුලුවන් 🥰🥰🥰🥰👗👗📣📣

මසරාටි එම්බෝස් මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ 🥰🌈️📣
ඇගට සුවපහසුවට අදින්න පුලුවන් වගේම කාලයක් අදින්න පුලුවන් මැටීරියල් එකක්.

ඔයාලට මේ patterns වලින් short frock වගේම long frock ගන්න පුලුවන්.

Short frock - 1000
Long frock - 1300

ඉක්මන් කරන්න ලමයි. Limited stock එකක් තියෙන්නේ ☺️

එහෙනම් ගෑනු ලමයෝ🥰🥰 මෙන්න අපේ නම්බරේ

0740520108

ඔයාත් දැන්ම ඔයාට ඕන pattern එක අපට එවන්න🥰👗

Address

Kiribbanara Sewanagala
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when NILU Online Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NILU Online Shop:

Shortcuts

Share