Rendila Plastic

Rendila Plastic Welcome to the largest Plastic & Home Center in Embilipitiya. Shop smart, live better !

We make shopping effortless by bringing you a massive collection of everything your home needs all under one roof, all at unbeatable prices.

16/08/2026

Cashier and Driver Vacancy Still available
කැශියර් සහ රියදුරු රැකියා අවස්ථා ඇත.
(බඳවා ගනු ලබන්නේ ඇඹිලිපිටිය අවටින් පමණයි)

පින්බර ඇසළ පොහොය දිනය අදයි !
29/07/2026

පින්බර ඇසළ පොහොය දිනය අදයි !

23/07/2026

Come and Visit, Grab it yours ♥️

19/07/2026

හැමදාමත් වගේ ඇඹීලිපිටියේ අඩුම මිලට හොඳම දේ දෙන රැන්දිල අපි , මේ පාර Item එකකට දෙකකට නෙවෙයි තට්ටු පිටින් මුළු Floor ඒකක්ම Discount දෙන්නයි හදන්නේ !🤩

ජූලි මාසේ 26 සිට අගෝස්තු 15 දක්වා ඔයාලා ගන්න Item වලට 5% සිට 10% දක්වා Discount ලබා දෙන්න අපි සුදානම් 🥰 !

වසර 25ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින් ඇඹිලිපිටියේ ලොකුම ප්ලාස්ටික් සහ හෝම් සෙන්ටර් එකට අදම ඔයත් එන්න !

📍 අපි ඉන්නේ : නවනගරය පාරේ, ආයුර්වේද රෝහල ඉදිරිපිට
📞 අදම අපිට කතා කරන්න: 076 096 3614

#ඇඹිලිපිටිය

12/07/2026

පේනවනේ වෙනස 😉

ඔයත් අදම එන්න රැන්දිල එකට !

වසර 25ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින්
📍 අදම පැමිණෙන්න : ආයුර්වේද රෝහල ඉදිරිපිට , නවනගරය, ඇඹිලිපිටිය
📞 කතාකරන්න - 076 096 3614

#ඇඹිලිපිටිය

08/07/2026

ඕන්න එහෙනම් රැන්දිල අපි එක්ක Join වෙන්න බලන් හිටපු අයට Good News එකක් !

අපේ රැන්දිල ප්ලාස්ටික් එකට මේ දවස්වල අලුතින් කට්ටිය ගන්නවා.ඉතින් Stress නැතුව, හොඳ පඩියකුත් එක්ක නිදහසේ වැඩ කරන්න කැමති අයට මේක සුපිරි අවස්ථාවක්.

📌 මේ තනතුරු වලට තමයි දැන් Vacancies තියෙන්නේ:
✅ Cashier
✅ Sales Assistant
✅ Stores Executive
✅ Drivers
✅ Accountant
✅ තව Vacancy ගොඩක් තියෙනවා !

ඉතින් ඔයත් ජොබ් එකක් හොයන කෙනෙක් නම්, ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන් නම්, පරක්කු වෙන්නෙ නැතුව ඔයාගේ CV එක අදම අපිට WhatsApp කරන්න. 📲

📞 ඔයාගේ CV එක මේ නම්බර් එකට WhatsApp කරන්න : 074 111 26 16

📍 අපි ඉන්නේ: නවනගරය පාරේ, ආයුර්වේද රෝහල ඉදිරිපිට
📞 වැඩි විස්තර දැනගන්න: 076 096 3614

වාසි ගොඩක් එක්ක Rendila Plastic අපෙන් Mid Year Sale එකක් ළඟදීම !මේ පාර Item එකකට දෙකකට නෙවෙයි, හිතාගන්න බැරි වෙන්න Disco...
04/07/2026

වාසි ගොඩක් එක්ක Rendila Plastic අපෙන් Mid Year Sale එකක් ළඟදීම !

මේ පාර Item එකකට දෙකකට නෙවෙයි, හිතාගන්න බැරි වෙන්න Discount වැස්සක් රැන්දිල අපි දෙන්නයි හදන්නේ !

වසර 25ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින් ඇඹිලිපිටියේ ලොකුම ප්ලාස්ටික් සහ හෝම් සෙන්ටර් එකට අදම ඔයත් එන්න !

📍 අපි ඉන්නේ : නවනගරය පාරේ, ආයුර්වේද රෝහල ඉදිරිපිට
📞 අදම අපිට කතා කරන්න: 076 096 3614

#ඇඹිලිපිටිය

පාරිභෝගික ඔබ සැමට පිංබර පොසොන්  පුන් පොහෝ දිනයක් වේවා..🙏
29/06/2026

පාරිභෝගික ඔබ සැමට පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා..🙏

28/06/2026

හැමෝම එන යන වාසි ගොඩකින් පිරුණ ඇඹිලිපිටියෙ Rendila Plastic එකට තාමත් ආවේ නැද්ද ?

වසර 25ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින් ඇඹිලිපිටියේ ලොකුම ප්ලාස්ටික් සහ හෝම් සෙන්ටර් එකට අදම ඔයත් එන්න !

📍 අපි ඉන්නේ : නවනගරය පාරේ, ආයුර්වේද රෝහල ඉදිරිපිට
📞 අදම අපිට කතා කරන්න: 076 096 3614

#ඇඹිලිපිටිය

25/06/2026

එන යන හැමෝම Rendila Plastic අපි ගැන කියන කතා ඔයාලත් අහලම බලන්න !

වසර 25ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින් ඇඹිලිපිටියේ ලොකුම ප්ලාස්ටික් සහ හෝම් සෙන්ටර් එකට අදම ඔයත් එන්න !

📍 අපි ඉන්නේ : නවනගරය පාරේ, ආයුර්වේද රෝහල ඉදිරිපිට
📞 අදම අපිට කතා කරන්න: 076 096 3614

#ඇඹිලිපිටිය

Address

Embilipitiya

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94472230706

Website

Alerts

Be the first to know and let us send you an email when Rendila Plastic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rendila Plastic:

Shortcuts

Share