AppleMobile Arcade - Embilipitiya

AppleMobile Arcade  - Embilipitiya අපි අලෙවි කරනු ලබන්නේ 100% ක් ම අප විසින් පරික්ෂා කරනු ලබන ගුණාත්මක තත්ත්වයේ අනර්ඝ දුරකථන පමණි.

10/09/2026
iPhone 18 Pro new wallpaper
10/09/2026

iPhone 18 Pro new wallpaper

📱 | නවතම iPhone 18 Pro සහ 18 Pro Max මාදිලි නිවේදනය කරයි.ලොව ජනප්‍රියම Smart ජංගම දුරකතන සමාගමක් වන Apple ආයතනය ඔවුන්ගේ ...
09/09/2026

📱 | නවතම iPhone 18 Pro සහ 18 Pro Max මාදිලි නිවේදනය කරයි.

ලොව ජනප්‍රියම Smart ජංගම දුරකතන සමාගමක් වන Apple ආයතනය ඔවුන්ගේ මීලඟ iPhone මාදිලිය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව iPhone 18 pro සහ iPhone 18 Pro Max වර්ග ද්විත්වය සඳහා සැප්තැම්බර් 12 වනදා සිට පෙර ඇනවුම් ලබා දිය හැකි අතර මිලදි ගැනීමට හැකියාව ලැබෙන්නේ සැප්තැම්බර් 18 වනදා සිටයි.

මෙම iPhone මාදිලි Black, Silver, Glacier, සහ Burgundy වර්ණ ඔස්සේ නිකුත් කර තිබෙනවා.

📱 iPhone 18 Pro මාදිලිය අඟල් 6.3ක Anti reflective coating Display එකකින් යුක්ත අතර Battery ධාරිතාව 4288mAh ක්.

ඒ වගේම 48mp ක ප්‍රධාන කැමරා ත්‍රිත්වයකින්ද, 18mp සෙල්ෆි කැමරාවකින් යුක්තයි.

📱 iPhone 18 Pro Max මාදිලිය අඟල් 6.9ක Anti reflective coating display එකකින් යුක්තයි. Battery ධාරිතාව 5567mAh ක්.

48mp ප්‍රධාන කැමරා ත්‍රිත්වයක් සහ 18mp ක සෙල්ෆි කැමරාවක් මෙම smart දුරකතනය සතුයි.

මීට සමගාමීව iPhone Duo නමින් Foldable දුරකථනයක් ද apple ආයතනය හඳුන්වා දී ඇති අතර එහි මිල ඩොලර් 1999ක්.

ඒ අනුව තවත් දින කීපයකින් ඔබට නවතම iPhone 18 මාදිලි මිලදී ගත හැකියි.

🔥 REAL CUSTOMERS. REAL TRUST. 🔥Thank you for choosing Apple Arcade 😍🍎Every smile, every unboxing, every happy customer m...
09/09/2026

🔥 REAL CUSTOMERS. REAL TRUST. 🔥

Thank you for choosing Apple Arcade 😍🍎
Every smile, every unboxing, every happy customer motivates us to give the best service every single day ❤️

🎖️ Trusted Physical Store Since 2007

📍 Visit Us :
Apple Arcade, H.K.T Building, Main Street, Embilipitiya
(Color Light 🚦 එක ඉදිරිපිට)

📞 Call / WhatsApp : 0777 816 916

✨ No fake models.
✨ No fake stocks photos.
✨ Only REAL customers & REAL moments.

Address

H. K. T. Building , Main Street
Embilipitiya
70180

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Telephone

+94777816916

Website

Alerts

Be the first to know and let us send you an email when AppleMobile Arcade - Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AppleMobile Arcade - Embilipitiya:

Shortcuts

Share