ODEC Welcome to the ODEC homepage. The only store with modern equipment in Sri Lanka.

⭕ Air Sofa With Stool Portable Flocking Fast Inflatable with Pump♦️ Ordinary soft is to sit, this inflatable sofa is 120...
31/03/2024

⭕ Air Sofa With Stool Portable Flocking Fast Inflatable with Pump

♦️ Ordinary soft is to sit, this inflatable sofa is 120 degree ARC but not sagging, in accordance with human body mechanical. Lyingup more comfortable.

♦️ Contoured seat with comfortable backrest and a footstool.

• Brand: JILONG

• Material: PVC

• Color: Deep grey, Dark Blue, Red

• Sofa Size 125cm x 100cm x 85cm (After inflate)

• Footstool Size: 63cm x 29cm (After inflate)

• Waterproof flocked top provides soft valvety feeling and adds to comfort.

• Prevent gas leakage design,adopted high-tech single layer material.

• Environment protection, rub resistance, non-ageing.

• Easy to care, clean and storage, waterproof and antifouling.

• Suitable for: Sleep Bed, Home use,Garden Furniture or etc.


⭕ Discount price - 13990 /=
• Delivery amount - 300 /= ( islandwide Delivery )

පුංචි ළමයිනේ rooms ලස්සනට , එයාලා ආසම විදියට හදා ගන්න 😍👼⭕ High-quality high RadiumGlow in Dark100 Pieces Radium Stars• K...
31/03/2024

පුංචි ළමයිනේ rooms ලස්සනට , එයාලා ආසම විදියට හදා ගන්න 😍👼

⭕ High-quality high RadiumGlow in Dark100 Pieces Radium Stars

• Kids room decoration

♦️ 100 Pieces Radium Stickers ♦️

This product has a High amount of Radium mixed in order to light for a long time!

Kids Bedroom Beautiful Fluorescent Glow in the Dark Stars Wall Stickers Decal Glow as a star pattern

• Classification: For Wall

• Colours Included: Blue, Green, Pink

• Package include 1x

• 3 cm in size

• Package contains 100 Pieces star stickers

• 100% brand new and high quality.

• Functions: Decorative Wall Stickers

• Fit: Bedrooms, Kids Room, Living Rooms

• Decorate your bedroom/bathroom/living room with the beautiful photo frame tree wall sticker

add your room some of artistic vibe!

Kitchen එක clean එකේ තියා ගන්න කැමති ගෘහනියන්ට. මෙන්න අපෙන් SMART PRODUCT 03 ක්ම.." දැන් ම මිලදී ගන්න "( Islandwide Deli...
03/03/2024

Kitchen එක clean එකේ තියා ගන්න කැමති ගෘහනියන්ට. මෙන්න අපෙන් SMART PRODUCT 03 ක්ම..
" දැන් ම මිලදී ගන්න "
( Islandwide Delivery Available )

⭕ ඔයාගේ වැඩ ගොඩක් EASY කරන Items 3 ක් මෙන්න..♦️  True Touch Deshedding glovesඔයාගේ සුරතලාව පිරිසිදු කරන එක ප්‍රශ්නයක් ද ...
12/02/2024

⭕ ඔයාගේ වැඩ ගොඩක් EASY කරන Items 3 ක් මෙන්න..

♦️ True Touch Deshedding gloves

ඔයාගේ සුරතලාව පිරිසිදු කරන එක ප්‍රශ්නයක් ද ?
සබන් අතේ ගා ගෙන , ඔයාගෙ අත් දෙක රිදෙනකන් එයාව පිරිසිදු කළා නේද..? මෙන්න එහෙනම් සබන් අතේ ගා ගන්නෙ නැතුව , එයාටත් පහසු විදියට ඔයාටත් පහසු විදියට එයාව පිරිසිදු කරන්න...

( දැන් එහෙනම් බබත් සතුටින් අම්මත් සතුටින්.. )

♦️ Water proof phone holder

වැස්ස වෙලාවට ඔයාගෙ Bick එකේ Bicycle එකේ එන ගමන් අතේ , සාක්කුවේ ඔයාගෙ Phone එක අරගෙන , දාගෙන එන්න බැහැ නේද ? ගෙදර ඇවිත් බලද්දි Phone එක ඇතුලට වතුර ගිහින් ද..? මෙන්න එහෙනම් හොදම විසදුම..වැස්සෙ උනත් බය නැතුව අරන් යන්න පුලුවන් Water proof Phone hold එකක්.. ( අනිවාරෙන් මතක තියා ගන්න මේක water proof )

♦️ Car dashboard anti-ship matpad phone holder

Car එකේ යනකොට Phone එක dash board එක උඩින් තියලා අමතක වෙලා හයියෙන් Breack කලාම phone එක උඩින් යනවා නේද..? එහෙනම් මෙන්න විසදුම , ලස්සනම ලස්සන Ruber meterial වලින් හදපු මේ වගේ Phone holder එකක් Dashboard එක උඩින් තියාගෙන phone එකත් පරිස්සමෙන් තියාගෙන තමන්ගෙ හදිසි ගමන් යමු නේද..? එහෙනම් අනිවාරෙන්ම අරගෙන තියා ගන්න..

( සමහර විට ඔයාගෙ Dream car එකට ප්‍රයෝජනවත් වෙයි.. )

• ඔයාට ඔනි Item එක touch කරලා බලන්න Price එක තියෙනවා
( Click on the picture for the price of the required device )

• ලංකාවෙ ඔයා කොතන හිටියත් අපි මේ item එක ඔයාගෙ අතටම ගෙනත් දෙනවා.. බය වෙන්න එපා 🤝

Delivery amount - 300 /= ( islandwide Delivery )

• ඔයාලට මීට අමතරව මේ ( ITEMS.3 ) ගැන විස්තර දැන ගන්න ඕන්නම් අපිට massege එකක් දාන්න 💯..

▪️ NOW CAN ODER  ▪️ Hongfu travel bag ▪️ T500 smart watch   ▪️ Ring light (phone holder & USB colour change)ONE item - R...
12/02/2024

▪️ NOW CAN ODER

▪️ Hongfu travel bag
▪️ T500 smart watch
▪️ Ring light (phone holder & USB colour change)

ONE item - Rs 2999 /=
Delivery amount - 300 /= ( Islandwide delivery )

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ODEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share