sandu world.

sandu world. 🌸 Sandu Fashion World
👗 Trendy & Elegant Ladies Wear
✨ Quality Fashion at Affordable Prices
🚚 Islandwide Delivery 🇱🇰
📱WhatsApp: 076 239 0692
(3)

14/09/2026

ඔයාලට දැන් මේ frock එක අපෙන් ගන්න පුලුවන්😍

076 239 0692 ඕඩර් කරන්න whatsapp මැසේජ් එකක් දාන්න✨️

13/09/2026

📦✨ Packing Your Orders With Love! ❤️
Thank you so much for every order you place with us and for trusting us! 🥰❤️
Your support means the world to us. 🫶✨
Thank you for supporting our small business! 🛍️✨

හැමෝගෙම හීන සැබෑවෙන දවසක් අනිවාරෙන්ම හැමෝටම එන්න ඕනි 🥰❤️✨
12/09/2026

හැමෝගෙම හීන සැබෑවෙන දවසක් අනිවාරෙන්ම හැමෝටම එන්න ඕනි 🥰❤️✨

ලස්සනට, stylishව dress වෙන්න කැමති ඔයාටම ගැලපෙන gorgeous frocks collection එකක් 😍🌸💖 Beautiful Designs✨ Stylish & Comfort...
12/09/2026

ලස්සනට, stylishව dress වෙන්න කැමති ඔයාටම ගැලපෙන gorgeous frocks collection එකක් 😍🌸

💖 Beautiful Designs
✨ Stylish & Comfortable
📦 Islandwide Delivery Available

ඔයා කැමති design එකේ photo එක අපිට Inbox /076 239 0692 WhatsApp කරන්න 📩
ඔයාගේ order එක අදම place කරන්න! 🥰❤️

🌸 සුභ උදෑසනක්අලුත් දවසක්… අලුත් බලාපොරොත්තු… අලුත් අවස්ථා ✨ඔබේ අද දවස සතුටින්, සාර්ථකත්වයෙන් සහ සුන්දර මතකයන්ගෙන් පිරී ය...
12/09/2026

🌸 සුභ උදෑසනක්

අලුත් දවසක්… අලුත් බලාපොරොත්තු… අලුත් අවස්ථා ✨
ඔබේ අද දවස සතුටින්, සාර්ථකත්වයෙන් සහ සුන්දර මතකයන්ගෙන් පිරී යේවා! 💕🌷

ඔබගේ ආදරණීය සහයෝගයට හැමදාමත් ස්තූතියි. 🫶
Have a Beautiful & Successful Day! 💖

sandu world. 🌸

Check material එකෙන් කරපු ලස්සන frock එකක්🥰🥰 දැන් ඔයාලට අපෙන් ගන්න පුලුවන්😍 ඕඩර් එකක් දාගන්න 076 239 0692 whatsapp මැසේජ...
11/09/2026

Check material එකෙන් කරපු ලස්සන frock එකක්🥰🥰 දැන් ඔයාලට අපෙන් ගන්න පුලුවන්😍 ඕඩර් එකක් දාගන්න 076 239 0692 whatsapp මැසේජ් එකක් දාන්න✨️

Cash on delivery available

11/09/2026

ඒක හරි ලස්සන ගව්මක්🩷👗
076 239 0692

Frock එකක් නොමිලේ දිනාගන්න..ඔයත් අදම   එකට ජොයින් වෙන්න
11/09/2026

Frock එකක් නොමිලේ දිනාගන්න..ඔයත් අදම එකට ජොයින් වෙන්න

🎁✨️ GIVEAWAY TIME 🎁✨️

අපේ ආදරනීය customersලා වෙනුවෙන් පුංචි suprice එකක් 🥰🩷

👗ලස්සන frock එකක් නොමිලේ දිනාගන්න👗

How to join👇

👉 අපේ sandu world. Page එක follow කරන්න.

👉මේ පෝස්ට් එක share කරන්න.

👉අනිවාර්යෙන් මේ post එකට ඔයාගේ යාලුවන් 10දෙනෙක්ට වඩා invite කරන්න ..එයාලට කියන්න අනිවාර්යයෙන් පේජ් එක follow කරන්න කියලා.

👉එයාලා පේජ් එක follow කරපු notification ටිකේ screenshot ටික ඔයා මට inbox කරන්න..

👉පේජ් එකේ අප්ලෝඩ් කරන පෝස්ට් පුලුවන් තරම් share කරන්න ,comment කරන්න

👉point 50000 වඩා එකතු කරගන්න.

👉 ඒ අනුව ලබන මාසේ අන්තිම වැඩිම පොයින්ට් අරගෙන තියෙන කෙනාට ලස්සන frock එකක් sandu world අපෙන් දිනාගන්න පුලුවන්😍

🩷GOOD LUCK EVERYONE🩷

゚viralシ

මෙන්න ගෙනාව ලස්සන කෙල්ලො ටික ලස්සන කරල ගන්න ලස්සනම ලස්සන frock එකක්...ඔන්න එහෙනම් ඉවරවෙන්න කලින් ඉක්මන් කරල ඕඩර් එකක් දා...
11/09/2026

මෙන්න ගෙනාව ලස්සන කෙල්ලො ටික ලස්සන කරල ගන්න ලස්සනම ලස්සන frock එකක්...ඔන්න එහෙනම් ඉවරවෙන්න කලින් ඉක්මන් කරල ඕඩර් එකක් දාගන්න හොදේ🩷✨️✨️

076 239 0692 📩 DM us to order
🚚 Islandwide Delivery 🇱🇰

🙏🌺 සුබ උදෑසනක් 🌺🙏ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදයෙන්අද දවස ඔබ සැමගේ ජීවිතයටසතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය රැගෙන එනසුන්දර දවසක් වේව...
11/09/2026

🙏🌺 සුබ උදෑසනක් 🌺🙏
ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදයෙන්
අද දවස ඔබ සැමගේ ජීවිතයට
සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය රැගෙන එන
සුන්දර දවසක් වේවා! 🪷✨
ඔබ සැමට සුබම සුබ දවසක් වේවා! ❤️🌸

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when sandu world. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share