Wishwa Bookshop

Wishwa Bookshop Pioneering Education for a Better Tomorrow
📖

නව පාසල් වාරය සදහා පාසල් උපකරණ මිලදී ගන්නා ඔබට, ජනවාරි 1 දින සිට 15 දක්වා විශ්ව පොත්හලෙන් මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා ...
02/01/2025

නව පාසල් වාරය සදහා පාසල් උපකරණ මිලදී ගන්නා ඔබට, ජනවාරි 1 දින සිට 15 දක්වා විශ්ව පොත්හලෙන් මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා සුවිශේෂි මිල අඩු කිරීම්💯🎈📚

සියලු පාසල් උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීම සදහා ඔබත් අදම පැමිනෙන්න🛒🏬🛍️

📍විශ්ව පොත්හල - කළාවැව පාර ගලේවෙල
📍නව විශ්ව පොත්හල - ගලේවෙල රෝහල ඉදිරිපිට

☎️0773629588 / 0777119706 / 072 669 3352

✨ Happy New Year 2025! ✨ Start the year with knowledge and success! 📚🎉 Visit our bookshop for a wide range of books and ...
31/12/2024

✨ Happy New Year 2025! ✨ Start the year with knowledge and success! 📚🎉 Visit our bookshop for a wide range of books and school stationery at the best and fairest prices. Let’s make this year one for growth, learning, and new beginnings. 🌟

📚✨ We’re excited to announce the grand opening of our new bookshop branch! Explore a wide variety of reading books for a...
19/12/2024

📚✨ We’re excited to announce the grand opening of our new bookshop branch! Explore a wide variety of reading books for all ages, along with all your school stationery essentials – pens, notebooks, and more! Whether you’re a bookworm or need supplies for school, we’ve got you covered. Come visit us today! 🎉

In front of Galewela Hospital 📍

"ඌ යනවා !" “ අපිට ඌ පස්සෙන් යන්න සිද්ධ වෙනවා.““ තාත්තා නැතිව බැහැ.““අපිට යන්න බැහැ.““ඒත් කවුරු හරි අපිට උදවු කරන්න හදනවා...
04/11/2024

"ඌ යනවා !"
“ අපිට ඌ පස්සෙන් යන්න සිද්ධ වෙනවා.“
“ තාත්තා නැතිව බැහැ.“
“අපිට යන්න බැහැ.“
“ඒත් කවුරු හරි අපිට උදවු කරන්න හදනවා!“
“ඒත් කවුරු හරි කෙනෙක් දන්නවා සැගවුණ පුරාවෘත්තය තියෙන තැන.එයා තමයි අපිව එක්ක එන්න බල්ලාව එවලා තියෙන්නේ ....“
“ඒක උගුලක් වෙන්න පුළුවන්.“
“ඒක නපුරු කපටිකමක් වෙන්න ඇති.“
“ ඒත් නංගී..............“

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"වෘක මිනිසාගේ නිධානය"
පරිවර්තනය - ගාමිණී සමරකෝන්
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 450.00 ✖
අපගේ මිල - රුපියල් 420.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#වෘකමිනිසාගේනිධානය
#ගාමිණීසමරකෝන්

"තාත්තේ අපිට මෙහෙන් යන්න වෙනවා.අපිට මෙහෙ ජීවත් වෙන්න බැහැ.""මොනවද මේ කතා කරන්නේ ෂර්ලි?""අපට ආපහු බොස්ටන්වලට යන්න වෙනවා.අ...
03/11/2024

"තාත්තේ අපිට මෙහෙන් යන්න වෙනවා.අපිට මෙහෙ ජීවත් වෙන්න බැහැ."
"මොනවද මේ කතා කරන්නේ ෂර්ලි?"
"අපට ආපහු බොස්ටන්වලට යන්න වෙනවා.අපිට මෙහෙ නවතින්න බැහැ!"
"ඇයි බැරි?"
"ඒ මේ ගෙය නිසා.මේ ගෙදර හොල්මන් තියෙනවා!"
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"කතා කරන සුනඛ අවතාර"
පරිවර්තනය - ගාමිණී සමරකෝන්
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 400.00 ✖
අපගේ මිල - රුපියල් 370.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#කතාකරනසුනඛඅවතාර
#ගාමිණීසමරකෝන්

"ට්විඩ්ල් මොකෙක්ද මාව ලෙව කෑවා.ඇහුණද මං කීව දේ ? මොකෙක් හරි මගේ නහය ලෙව කෑවා..""ඇත්තට ? මොකෙක් හරි මගේ අතත් ලෙව කෑවා මට ...
02/11/2024

"ට්විඩ්ල් මොකෙක්ද මාව ලෙව කෑවා.ඇහුණද මං කීව දේ ? මොකෙක් හරි මගේ නහය ලෙව කෑවා.."
"ඇත්තට ? මොකෙක් හරි මගේ අතත් ලෙව කෑවා මට හීනෙන් වගේ දැනුනා."
"ටින්කර් කූඩුවේ නෙවෙයි මේ කාමරේ ඇතුළේ කියලයි මට නං හිතෙන්නේ"
"මොකාද......මොකාද මේ ?"
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"මතකය නැති මහත්මයා "
පරිවර්තනය - කුමාර සිරිවර්ධන
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 350.00 ✖
අපගේ මිල - රුපියල් 320.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#මතකයනැතිමහත්මයා
#කුමාරසිරිවර්ධන

"නාවිකයා මහ හඩින් ගී ගයනවාට අනෙක් සෙල්ලම් බඩු කැමති වුනේ නැහැ.සුරංගනා බෝනික්කිය හිනා වෙනවාටත් එයාලා කැමති වුණේ නැහැ.අනෙක...
01/11/2024

"නාවිකයා මහ හඩින් ගී ගයනවාට අනෙක් සෙල්ලම් බඩු කැමති වුනේ නැහැ.සුරංගනා බෝනික්කිය හිනා වෙනවාටත් එයාලා කැමති වුණේ නැහැ.අනෙක් සලේලම් බඩු වගේ හැම වෙලාවෙම බුම්මගෙන ඉන්න අකමැති වුණු නාවිකයා හා සුරංගනා බෝනික්කිය සෙල්ලම්ලන්තය හොයාගෙන ගියා..."
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"සෙල්ලම්ලන්තයේ කතා"
පරිවර්තනය - කුමාර සිරිවර්ධන
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 350.00 ✖
අපගේ මිල - රුපියල් 320.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#සෙල්ලම්ලන්තයේකතා
#කුමාරසිරිවර්ධන

"සර් මම ආපහු යන්නේ කොහොමද ?""ආ ! ඒකත් ප්‍රශ්නයක් නේද ? පාරෙ බස් එකක යන්න.""මම මෙහෙ පාරවල් දන්නෙත් නෑ.දැන් රෑ වේගනත් එනවා...
30/10/2024

"සර් මම ආපහු යන්නේ කොහොමද ?"
"ආ ! ඒකත් ප්‍රශ්නයක් නේද ? පාරෙ බස් එකක යන්න."
"මම මෙහෙ පාරවල් දන්නෙත් නෑ.දැන් රෑ වේගනත් එනවා."
"මෙච්චර දුරක් එනකොට ගෙදරින් කාවහරි එක්කරගෙන එන්න ඕනෑනේ."
"නංගි බය වෙන්න එපා මම ඔයාව බස් එකට නග්ගන්නම්"
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"කොළඹ පන්සල"
කතෘ - ලක්ෂ්මන් කොරදොන්
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 350.00 ✖
අපගේ මිල - රුපියල් 320.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#කොළඹපන්සල
#ලක්ෂ්මන්කොරදොන්

"ඒ ගොල්ලො ආයෙමත් රට ජනාවාස කරාවි."“ඔවුන් උත්සහ කරන්නේ තමන්ගෙන් සිදුවුණු හානිය කැපවීමෙන් හිලව් කරන්නයි.““උදේ අට වෙන වෙලාව...
29/10/2024

"ඒ ගොල්ලො ආයෙමත් රට ජනාවාස කරාවි."
“ඔවුන් උත්සහ කරන්නේ තමන්ගෙන් සිදුවුණු හානිය කැපවීමෙන් හිලව් කරන්නයි.“
“උදේ අට වෙන වෙලාවට පිටත් වෙන්න අශ්ව කරත්තය සූදානම් කරන්න නේද ඔහේට දැනුම් දීලා තිබුණේ?“
“ඔව් එහෙම තමයි කියලා තිබුණෙ.ඒ වුණාට ඊට පස්සේ මට නියෝගයක් ලැබුණා.“
“කාගෙන්ද?“
“පර්සියානු ආඥාපතිතුමාගෙන්.ඒ නියෝගේ කොහෙත්ම අශ්වයින් සූදානම් කරන්න එපාය කියලයි.“
“ ඒ මොකද?“
“මොකද කියන්න මම නම් දන්නේ නැහැ.මට අශ්ව කරත්තේ සූදානම් කරන්න එපාය කියලා කිව්වා.ඒ හින්දා මම අශ්ව කරත්තය සූදානම් කරන්නේ නැහැ.වෙන කියන්න දේකුත් මට නැහැ..“......

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"පරිත්‍යාගයක ශාපය"
පරිවර්තනය -නිස්සංක පෙරේරා
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 350.00 ✖
අපගේ මිල - රුපියල් 320.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#පරිත්‍යගයකශාපය
#නිස්සංකපෙරේරා

"ලොකු ළමය කෝ ?“ඔහු බිරිදගෙන් ප්‍රශ්න කළා.“ හොදටම නිදි.““ආ.....තාම හතහමාරයි නේද? ඇයි මෙච්චර වේලාසන නින්දට ගියේ ?“ඊයෙ රෑ ද...
28/10/2024

"ලොකු ළමය කෝ ?“
ඔහු බිරිදගෙන් ප්‍රශ්න කළා.
“ හොදටම නිදි.“
“ආ.....තාම හතහමාරයි නේද? ඇයි මෙච්චර වේලාසන නින්දට ගියේ ?“
ඊයෙ රෑ දරුවාට නින්ද ගියේ නැතිලු.ඒ නිසා ඔහෙ නිදා ගන්න ඇරියා.“
“කොහෙද නිදාගත්තේ?“
“වෙන කොහෙද ඉතින්.....?පරණ පුරුදු තැනම තමයි.“ අම්මා උස් හඩින් හිනාවුණා.
“හිනා නෙවෙයි, ඔහොම හුරතල් කරලා කොල්ලො හදන්න බෑ“ තාත්තා සැර වුණා.
අනේ ....දරුවට ඔහොම නිදා ගන්න දෙන්න.තාම පොඩි එකානෙ.ඔයාගෙ නීති හින්ද ඊයෙ රෑ තව පොඩ්ඩෙන් අර හොරා මේ දරුවට මොනවා නොකරයිද ?“
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"මල්ගුඩි පාසල් දවස්"
කතෘ - ආර්.කේ.නාරායන්
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 490.00 ✖
අපගේ මිල - රුපියල් 465.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#මල්ගුඩිපාසල්දවස්
#ආර්කේනාරායන්

"මම හෙට පාන්දරම කෑම්ප් එකට යනවා රයිනි.""එතකොට මම ?""රයිනිට ඕන තරම් දවසක් මෙහේ ඉන්න පුළුවන්.""අනේ මම ඔයාට බරක් වෙන්නේ කොහ...
26/10/2024

"මම හෙට පාන්දරම කෑම්ප් එකට යනවා රයිනි."
"එතකොට මම ?"
"රයිනිට ඕන තරම් දවසක් මෙහේ ඉන්න පුළුවන්."
"අනේ මම ඔයාට බරක් වෙන්නේ කොහොමද දේවින්ද ?"
"මට උඹ බරක් නෙවේ නංගී...."
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"සිත රිදුනා පමණයි"
කතෘ - ගාමිණී වාසලසූරිය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 850.00 ✖
අපගේ මිල - රුපියල් 810.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#සිතරිදුනාපමණයි
#ගාමිණීවාසලසූරිය

"මිනී කනත්තේ මොනවද කරන්නේ ?""ගුරුන්නාන්සේලාට ඕන වැඩ කටයුතු බොහෝමයක් කරන්නේ මිනී කනතුවලනෙ.""එතකොට මේ වෙලාවේ මොනවද කෙරුවේ....
25/10/2024

"මිනී කනත්තේ මොනවද කරන්නේ ?"
"ගුරුන්නාන්සේලාට ඕන වැඩ කටයුතු බොහෝමයක් කරන්නේ මිනී කනතුවලනෙ."
"එතකොට මේ වෙලාවේ මොනවද කෙරුවේ..?"
"පෙරේදා වළදාපු මිනියක් හෑරුවා.."
"ඒ මොකටද ?"
"ගුරුකමක් කරන්න..තුන් කුළුදුල් මිනියක්...ගුරුකම්වලට කියාපු බඩුවක්....."
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
"එක දවසක්"
පරිවර්තනය - ගාමිණී වාසලසූරිය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
විකුනුම් මිල - රුපියල් 700.00 ✖
අපගේ මිල - රුපියල් 665.00 ✔
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබට අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ගලේවෙල විශ්ව පොත්හලෙන් ලබා ගත හැක.
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0773629588 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦

#එකදවසක්
#ගාමිණීවාසලසූරිය

Address

Wishwa Bookshop, Kalawewa Road
Galewela

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Wishwa Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category