08/07/2026
🍫🤎 Happy World Chocolate Day! 🤎🍫
චොකලට් කියන්නේ රසයක් විතරක් නෙවෙයි... සතුට, ආදරය සහ ලස්සන මතකයන් එකට බැඳෙන අත්දැකීමක්. ✨
අද ලෝක චොකලට් දිනයේ, ඔබේ ආදරණීයයන් සමඟ මිහිරි මොහොතක් බෙදාගන්න. 💝
Cocoa by Kellis – Handmade chocolates crafted with love, passion & premium quality. 🍫❤️
✨ Because every bite deserves to be unforgettable.