Sithumina Bookshop

Sithumina Bookshop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithumina Bookshop, Book shop, Galgamuwa.

පාසල් යන සියලුම සිසුන්ට අවශ්‍ය,සියලුම පාසල් උපකරණ හොදම දේ අඩුම මිලට...මෙවරත් සිතුමිණ පොත්හල වෙතින්..ඔබට ලබාගත හැකිය..📚📚✏...
22/12/2025

පාසල් යන සියලුම සිසුන්ට අවශ්‍ය,
සියලුම පාසල් උපකරණ
හොදම දේ අඩුම මිලට...
මෙවරත් සිතුමිණ පොත්හල වෙතින්..
ඔබට ලබාගත හැකිය..
📚📚✏️✏️🖍️🖍️

60/=
07/07/2025

60/=

01/01/2025
පාසල් යන දූලා පුතාලටඉංග්‍රීසි විෂය සදහා අවශ්‍ය New Millennium වැඩපොත අප ආයතනයෙන් 10%ක වට්ටමක් යටතේ දැන් ලබාගත හැකිය..✏️✏...
14/02/2024

පාසල් යන දූලා පුතාලට
ඉංග්‍රීසි විෂය සදහා අවශ්‍ය
New Millennium වැඩපොත
අප ආයතනයෙන් 10%ක වට්ටමක් යටතේ
දැන් ලබාගත හැකිය..
✏️✏️✏️✏️✏️✏️
📚📚📚📚📚📚

නව පාසල් වාරයට පාසල් උපකරණ මිලදී ගන්නඔබට අපෙන් අගනා වාසියක් 🥰🥰🥰ඔබත් තඹුත්තේගම නගරය අවට කෙනෙක් නම් ඔබගේ දරුවන්ට අවශ්‍ය පා...
09/01/2024

නව පාසල් වාරයට පාසල් උපකරණ මිලදී ගන්න
ඔබට අපෙන් අගනා වාසියක් 🥰🥰🥰

ඔබත් තඹුත්තේගම නගරය අවට කෙනෙක් නම්
ඔබගේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගන්න,
මෙම වාසිය අත්කරගන්න සිතුමිණ පොත් හල වෙත පැමිණෙන්න..
📚📚📕📗📘📙📚📚

2024සැමට සුභ නව වසරක් වේවා 🌼😍💞සතුටින් ඉන්න ආදරණීය අවුරුද්දක් වේවා.. උත්සාහයෙන් ඉස්සරහට යන්න ඉන්න හැමෝගෙම,ඒ උත්සාහයන් සාර...
01/01/2024

2024
සැමට සුභ නව වසරක් වේවා 🌼😍💞
සතුටින් ඉන්න ආදරණීය අවුරුද්දක් වේවා..
උත්සාහයෙන් ඉස්සරහට යන්න ඉන්න හැමෝගෙම,
ඒ උත්සාහයන් සාර්ථකත්වයට පත් වේවා..
🥰🥰🥰🥰

1 ශ්‍රේණිය සඳහා ඉල්ලුම් පත්‍රය 2024 Grade 1 Application 2024 01.අයදුම් පත්‍රය02.ගැසට් පත්‍රය 03.දිවුරුම් ප්‍රකාශය04.මුද්...
19/07/2023

1 ශ්‍රේණිය සඳහා ඉල්ලුම් පත්‍රය 2024

Grade 1 Application 2024

01.අයදුම් පත්‍රය
02.ගැසට් පත්‍රය
03.දිවුරුම් ප්‍රකාශය
04.මුද්‍රිත ලියුම්කවරය(10×7)

උසස්, ගුණාත්මක, සහනදායී මිලට පාසල් උපකරණ ලබා දෙන අප ආයතනය හදුන්වාදෙන අලුත්ම අයිතම පෙල තමයි මේ... 😍🥰🤗හැඩටවැඩට ඉන්න ගෑණු ළ...
29/06/2023

උසස්, ගුණාත්මක, සහනදායී මිලට පාසල් උපකරණ ලබා දෙන අප ආයතනය හදුන්වාදෙන අලුත්ම අයිතම පෙල තමයි මේ... 😍🥰🤗

හැඩටවැඩට ඉන්න ගෑණු ළමයින්ට වගේම,
හැන්ඩි පිරිමි ළමයින්ටත්,
ගමනක් යද්දි ඇදුමට ගැලපෙන්න ලස්සනට පැලදන් යන්න

😚Key Tags
😚Hair Bands
😚Hair Clips
😚Ear Rings
😚Nail Polish
😚Gents Wallets
😚Ladies Wallets

වගේ Fancy Items ගොඩක් ඔන්න ඔයාලා වෙනුවෙන් අපි අරන් ආවා 🥰🥰🤗🤗

මේ හැමදෙයක්ම අප ආයතනයෙන් වගේම පහසු මිලට Online Orders මගින්ද ලබා ගන්න පුලුවන්.. 😋

Address

Galgamuwa

Telephone

+4770470391

Website

Alerts

Be the first to know and let us send you an email when Sithumina Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category