Rantharu works

Rantharu works හරි

28/01/2024
06/02/2023
28/07/2022

ඉලෙක්ට්‍රොනික් බිල්පත් (e-Bill) සේවාව සඳහා අදම ලියාපදිංචි වන්න...

EBILLඔබගේ විදුලි ගිණුම් අංකයඔබේ විද්‍යුත් ලිපිනය සටහන් කොට 1987ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

21/02/2022

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි කරන්නේ කොහොම ද ?
කීයට ද ?

දැන් CEB Care App එක හරහා එක ඔබට පහසුවෙන් නිවැරැදි ව දැනගත හැක...

විදුලි විසන්දී කිරීමට වීම ගැන අපි කනගාටු වෙන්නෙමු. ඔබට වන අපහසුතාවට අවම කිරිම අපි උපරිම උත්සාහ කරමු....

14/10/2021

ලෝහ කර්මාන්ත ක්ෂේත්‍රයේ කාලයත් සමග නවීන තාක්ෂණය යොදා ගනිමින්, උද්යෝගයෙන් සහ කඩිසරව පෙරට ඇදෙන අපි යක්කල ලංලෝ වෙමු.

අප සමාගමේ, ඉතිහාසය සහ උරුමයන් ගැන අපට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි. එය අපගේ ශ්‍රම බලකායේ දැඩි අඨිෂ්ටානය සහ කැපවීම පිටුපස රහසයි.

ලංලෝ යනු අනාගතය දෙස බලා සිටින මිනිසුන්ගෙන් පිරුණු සමාගමක් වන අතර, වඩාත් කාර්යක්ෂම ක්‍රියාවලි යොදාගනිමින්, පාරිභෝගික තෘප්තිය උපරිම මට්ටමේ පවත්වා ගන්නා ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස අපගේ කාර්යයසාධනය මෙහෙයවන්නට අපි කැපවී සිටිමු.

අප ආයතනයේ වටිනාකම් බෙදා හදා ගන්නා ඔබත් අප සමඟ එක්වන්න. අපගේ සේවකයින්ට, පාරිභෝගිකයින්ට සහ ප්‍රජාවන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට දායක වන්න, දැන්ම අයදුම් යොමු කරන්න!

15/09/2021
26/04/2021

Address

Galle

Telephone

+94770770801

Website

Alerts

Be the first to know and let us send you an email when Rantharu works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share