Dilu Products

Dilu Products Dilu Products� your best choice #

රසම රස කේක් කෑල්ලක් කන්න කව්ද අකමැති... ඉතිං මේ වගෙ රස කේක් කෑල්ලක් පිරිසිදුවට කන්න ආස නම් ඔයාටත් කරන්න තියෙන්නෙ පුංචි ද...
08/12/2023

රසම රස කේක් කෑල්ලක් කන්න කව්ද අකමැති...
ඉතිං මේ වගෙ රස කේක් කෑල්ලක් පිරිසිදුවට කන්න ආස නම් ඔයාටත් කරන්න තියෙන්නෙ පුංචි දෙයයි..🥰
0752130866 අංකයට ඇමතුමක් දීලා ඔයාගෙ ඇණවුමත් අදම ලබා දෙන්න.. 😍❤️
Dilu Products your best choice # ☺️❤️

😍❤️👏
08/12/2023

😍❤️👏

අලුත්ම බිස්කට් නිශ්පාදනය.. 🍪🤎හවස් වෙලාවක උණු ඔලේන්ටියක් එක්ක මේ වගේ රසම රස ලස්සන බිස්කට් එකක් කන්න තිබුනොට්බ් මරු නේද..ඒ...
13/10/2023

අලුත්ම බිස්කට් නිශ්පාදනය.. 🍪🤎
හවස් වෙලාවක උණු ඔලේන්ටියක් එක්ක මේ වගේ රසම රස ලස්සන බිස්කට් එකක් කන්න තිබුනොට්බ් මරු නේද..
ඒ විතරද..,දැන් ඔයාලට ඇණවුම් කරලා ගෙන්නව ගන්නත් ඖලුවන් ගෙදරටම.. 😍🍪🤎
එහෙනම් අදම ඔයාගෙ ඇණවුම භාර දීලා රස බලන්න...
වෙනස ගැන අපිටත් කියන්න... 😍❤️
Dilu products your best choice # 🍪🤎
☎️ 0752130866

හායි යාළුවනේ..ඔන්න කාලෙකට පස්සෙ ආයෙම අපි ආවා රසම රස අලුත්ම කෑම ටිකක් අරගෙනම.. 😍❤️ඉතිං පුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙල...
27/09/2023

හායි යාළුවනේ..
ඔන්න කාලෙකට පස්සෙ ආයෙම අපි ආවා රසම රස අලුත්ම කෑම ටිකක් අරගෙනම.. 😍❤️
ඉතිං පුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙලා රසවත් වෙන්න ඔයත් කැමති නම් අදම අපිට ඇමතුමක් ලබාදෙන්න..
😍❤️0740532311ට..
products ❤️🥇Make your best choice # 🥐🍔🍜🥰

❤🌼 we are come back guys.. 😍
03/06/2023

❤🌼 we are come back guys.. 😍

හෙලෝ යාළුවනේ... ඔන්න ඉතිං මාස ගාණකට පස්සෙ අපි ආයෙම ආවා ඔයාලව හොයාගෙන..☺️පහුගිය මාස කීපයේ කාර්‍යබහුලත්වය නිසා අලුත් නිශ්ප...
15/05/2023

හෙලෝ යාළුවනේ... ඔන්න ඉතිං මාස ගාණකට පස්සෙ අපි ආයෙම ආවා ඔයාලව හොයාගෙන..☺️
පහුගිය මාස කීපයේ කාර්‍යබහුලත්වය නිසා අලුත් නිශ්පාදනයක් ඔයාලට ගේන්න නොහැකි උනා..
ඉතිං ඔන්න අද අරගෙන ආවා වට්ටක්කා උයලා කන්න කැමති අකමැති හැමෝම වෙනුවෙන් රසම රස වෙනසක්..😍❤️
වට්ටක්කා කේක් සහ අපේ වචනයෙන් වට්ටකා ඉස්පංචි..😁
කාලා නෑ නෙහ් මීට කලිං..
ඉතිං ඔන්න දැන් ඔයාලට අපෙන් මිලදීගෙන රස බලන්න පුලුවන්..😍
කෘතිම රසකාරක හෝ වර්ණකාරක අඩංගු නැති සුරක්ෂිතබවේ උපරිමය තියෙන බවට 100% අපි වගකියනවා..😘☺️
දියවැඩියාවට ,ඇස් ආශිත රෝග රැසකට ,හදවත ආශ්‍රිත ගැටලු වලට වගේම රුධිර ගමනාගමනය කාර්‍යක්ශම කරන්න,සම පැහැපත් කරන්න,කොලෙස්ටරෝල් වලට වගේ ගොඩක් ගැටලු වලට වැදගත් වෙන කොලෙජන්,vitamin A,B,C ,carotene වගේම Zi,K වගේ මූලද්‍රව්‍ය අඩංගුයි වගේම තන්තු තියෙන නිසා බර අඩුකරගන්න ඩයට් කරන අයටත් ගොඩක් වැදගත් වෙන වට්ටක්කා කියලා නිම කරන්න බැරි තරම් පෝෂණය පිරි ආහාරයක්..❤️👍
ඉතිං ඒ ගුණාත්මකබව එලෙසටම රැකගෙන තමයි අපි මේ සියලු ආහාර නිපදවන්නෙ..☺️
ඉතිං එන්න,ඔයත් කාලම බලන්න කොහොමද රස කියල..
products ❤️😍 your best choice # 😍❤️
☎ 0752130866

ඔබගේ ආදරණීයම දවස් ප්‍රනීත රසයන්ගෙන් පුරවන්න...😍❤️රසවත් වගේම වර්ණවත් කේක් නිර්මාණ දැන් ඔබට අවශ්‍යය ප්‍රමාණයෙන් මෙන්ම හැඩය...
09/10/2021

ඔබගේ ආදරණීයම දවස් ප්‍රනීත රසයන්ගෙන් පුරවන්න...😍❤️
රසවත් වගේම වර්ණවත් කේක් නිර්මාණ දැන් ඔබට අවශ්‍යය ප්‍රමාණයෙන් මෙන්ම හැඩයෙන්ද නිමවා ගත හැක..👌
ඔබගේ ඇණවුම් ලබාදීම සදහා Dilu products🌷 fb page එකට කෙටි පණිවිඩයක් තබන්න.
නැතහොත් 0752130866 ☎ ඇමතුමක් ලබාදෙන්න..
Dilu products🌷 your best choice # ❤️😍👌

Happy customers' feedback about dilu products🌷Thank you all.. Enjoy and come again.❤️Dilu products🌷   your best choice #...
24/09/2021

Happy customers' feedback about dilu products🌷
Thank you all..
Enjoy and come again.❤️
Dilu products🌷 your best choice # ❤️❤️😍

ඔබගේ ආදරණීයම දවස් රසවත් කරන්න අදම ඔබත් Dilu products🌷  සමග එකතු වන්න..පහසු මිළට මෙන්ම ප්‍රනීත රසයෙන් සපිරි අලංකාර කේක් න...
22/09/2021

ඔබගේ ආදරණීයම දවස් රසවත් කරන්න අදම ඔබත් Dilu products🌷 සමග එකතු වන්න..
පහසු මිළට මෙන්ම ප්‍රනීත රසයෙන් සපිරි අලංකාර කේක් නිමැවුම් ඔබට අවශ්‍යය අකාරයට නිමවා ගත හැක..
ඔබගේ ඉල්ලීම පරිදි,ඔබට අවශ්‍යය වර්ණ මෙන්ම හැඩයන් ද යොදා ඔබගේ සිතැගි කේක් නිර්මාණය දැන් නිමවා ගත හැක..
එන්න එකතු වන්න Dilu products🌷 සමග..
ගාල්ල අවට ඔබට නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුව ද ඇත..
Dilu products🌷 your best choice # 😋🥰❤️😍

හෙලෝ යාළුවනේ..ඔන්න ඔයාලගෙ අමතක නොවන ලස්සන දවස් රසවත් කරන්න දිලූ ප්‍රොඩක්ට්ස් වෙතින් ලස්සන රස කේක් අයිටම්ස් දැන් පහසු මිල...
04/09/2021

හෙලෝ යාළුවනේ..
ඔන්න ඔයාලගෙ අමතක නොවන ලස්සන දවස් රසවත් කරන්න දිලූ ප්‍රොඩක්ට්ස් වෙතින් ලස්සන රස කේක් අයිටම්ස් දැන් පහසු මිලට ලබාගත හැක...😍❤️😋
කේක් මිල ඉහළ ගිය නිසා ඔයාගෙ ආදරණීයන්ගෙ ආදරණීයම දවස් සමරන එක ගැන වද වෙනවද..🥺
එහෙනම් ඔන්න හිත හිත ඉන්නැතුව දිලූ ප්‍රොඩක්ට්ස් වෙතට ඇවිත් ඔබේ ඇණවුම ලබාදෙන්න..
පහසුම මිලට ලස්සනම කේක් නිර්මාණ ලබා ගන්න..😍❤️ ගාල්ල අවට ඔයාට නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්..😍
ඇණවුම් ලබාදීමට 0752130866 අංකයට whatsapp පණිවිඩටක් තබන්න..🍰🎂
Dilu products🌷 your best choice # 😋🥰❤️

Address

Galle Road
Galle

Telephone

+94752130866

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share