S&S gift zone

S&S gift zone Gift items

06/07/2026

පිටරට ඉන්න ආදරණීය අම්මාගෙන් ආදරණීය දුවට ආදරෙන්

#උඩුගම

16/06/2026

ආදරණීය බිරිදගෙන් ලැබුන ආදරණීය surprise එක 😍🎂🍰

#උඩුගම

23/05/2026

Party decorations... පටන් අරන් මට ලැබුන මුල්ම order එක....

උඩුගම හැමෝම දන්න මංජු අයියගේ ආදරණීය දියණියගේ උපන් දිනය වෙනුවෙන්.... මංජු අයියගේ ආදරණීය බිරිද තමයි order එක බාර දුන්නේ...

අඩුපාඩු නම් ගොඩක් ඇති..... ඒත් මාව විශ්වාස කරලා... කමක් නෑ නංගී අපි කරමු කියලා order එක බාර දුන්නට thank you අක්කේ....

#උඩුගම

23/05/2026

ආදරණීය සැමියාගෙන් ලැබුන ආදරණීය surprise එක .......

එයාගෙ සහ එයාගෙ තාත්තාගේ උපන් දින එක ලග දවස් දෙකේ නිසා තාත්තාටත් කේක් එකක් යවන්න ඔහු අමතක කලේ නෑ...
හැබැයි... අපි යද්දි නම් තාත්තා හිටියෙ නෑ... ඒ නිසා අපි ඒ කේක් එකත් දුවට දීලා අවා..

#උඩුගම

18/05/2026

පුංචි කාලෙ ආයෙ එන්නෙ නෑ..... ❤

#උඩුගම

16/05/2026

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when S&S gift zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share