11/10/2026
දවසින් දවස හෙමින් හීනවලට යමු 🎯💗
හරිම නිහතමානී සතුටක් තියෙනව මේ Award එක අපිට ලැබුණු එක ගැන💗මෙයයි අපි ලැබූ ආදරය🫂 සැමදා අප හා රැදි අපගේ ආදරනීය පාරිභෝගිකයන්ට බොහොම ස්තූතිය. සැමදා එයයි අපගේ ශක්තිය💗
කෙටි කලක් තුළ Galle District Top 10 Dealers සම්මානය ලබාගැනීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්🥂
ඒවගේම කවදාවත් නෑ බෑ කොකියා එක පවුලක් වගේ අත්වැල් බැද ඉන්න Dev Mobile team එකට බොහොම ස්තූතියි💗
Integrity කණ්ඩායමට බොහොම ස්තූතියි හැමදාම අපට ලබාදෙන සහයෝගයට💗 එ වගේම මේවගේ Award Ceremony එකක් සංවිධානය කර අපව තෝරාගෙන තවත් දිරිමත් කරාට ස්තූතියි♥️
~Dev Mobile Arcade♥️