Asoka Trade Centre

Asoka Trade Centre One-Stop-Shop for your all kind of needs. We are now online to fulfill your needs over 50 years

☕✨ හැඟීම් එක්ක… මොහොතක්.ඔබේ Dining Moments වලට අලංකාරයත්, elegance එකත් එක් කරන Tea Sets, Dinner Sets, Teapots සහ තවත් ව...
07/09/2026

☕✨ හැඟීම් එක්ක… මොහොතක්.

ඔබේ Dining Moments වලට අලංකාරයත්, elegance එකත් එක් කරන Tea Sets, Dinner Sets, Teapots සහ තවත් වටිනා Tableware රැසක් දැන් Asoka Trade Centre වෙතින්. 🤎

සෑම මොහොතකටම… අලංකාර touch එකක්. ✨

Asoka Trade Centre WEEKEND OFFERS 🔥 🔥 ✨ මේ Weekend එකේ ඔබට කැමති දේවල් විශේෂ වට්ටම් සමඟින් ලබාගන්න!✨ තොරගත් බණ්ඩ සඳහා වි...
29/08/2026

Asoka Trade Centre WEEKEND OFFERS 🔥 🔥

✨ මේ Weekend එකේ ඔබට කැමති දේවල් විශේෂ වට්ටම් සමඟින් ලබාගන්න!

✨ තොරගත් බණ්ඩ සඳහා විශේෂ වට්ටම් රැසක්!
💥 5% OFF සිට 20% OFF

මේ Weekend එකේ Shopping එකට එන්න ❤️
අදම එන්න – Offer එක මඟහැරගන්න එපා!

අඳුර දුරු කරමින් ධර්මයේ ආලෝකය හදවත තුළ දැල්වෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕🙏මෛත්‍රියෙන් සිත පුරවාගෙන, කරුණාවෙන් ලොව...
27/08/2026

අඳුර දුරු කරමින් ධර්මයේ ආලෝකය හදවත තුළ දැල්වෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕🙏
මෛත්‍රියෙන් සිත පුරවාගෙන, කරුණාවෙන් ලොව දකිමු. ☸️

24/08/2026

⚡ **දෛනික ජීවිතයට අවශ්‍ය සියලුම විදුලි උපකරණ එකම වහලක් යටින්!** ✨

ගුණාත්මකභාවය, විශ්වාසය සහ හොඳම මිල ගණන් සමඟ ඔබේ නිවසට අවශ්‍ය **විදුලි උපකරණ** තෝරාගන්න. 🏠⚡

📍 අදම Asoka වෙත පැමිණ ඔබට අවශ්‍ය උපකරණ තෝරාගන්න!

📌 **526 Hirimbura Road, Galle 80000**
📞 091 223 4198 | 074 002 5494

23/08/2026

ඔබගේ desk එක හෝ home décor setup එකට simple, elegant, and stylish upgrade එකක්! 🪴😍 Mini Succulent Plants එකෙන් ඔබගේ Bedroom | Bathroom | Living Room | Office | Windowsill එකට instant aesthetic look එකක් දෙන්න! 💚

22/08/2026

📚✏️ **පාසල් වැඩටත්… Style එකටත්… Atlas එක්ක ලෑස්ති වෙමු! 🎒✨**

ඔබ සොයන **Atlas පොත් දැන් පැරණි මිලටම — 20%ක් අඩුවෙන්!** 🔥

✨ උසස් Paper Quality
💪 ශක්තිමත් නිමාව
🖊️ තීන්ත විනිවිද නොපෙනෙන ගුණාත්මක පිටු
📚 තොග වශයෙන් මිලදී ගන්නා ඔබට තවත් විශේෂ මිල අඩු කිරීම්!

📍 **අදම Asoka Trade Center වෙත පැමිණෙන්න!**

⏳ **ඉක්මන් කරන්න — මෙම වාසිය තොග අවසන් වන තුරු පමණයි!**

14/08/2026

පාසලටත්, සෙල්ලමටත්, ගමනටත්...
පුංචි හීරෝගේ ජල බෝතලයත් හීරෝම වෙන්න ඕනේ! 🕷️❤️
Asoka Trade Centre වෙතින් අදම තෝරගන්න! 🙌

14/08/2026

✨ World Class Tableware "Dankotuwa Porcelain" දැන් ඔබේ නිවසටත් ,

නිවසට අලංකාරය එක් කරන Tea Sets, Dinner Sets, Teapots සහ තවත් වටිනා Tableware රැසක් දැන් Asoka Trade Centre වෙතින්.

පාසලට, ගමනට, ක්‍රීඩාවට හෝ දිනපතා භාවිතයට—ඔබේ පුංචි දරුවාගේ ජලය පාන පුරුද්ද තවත් විනෝදජනක කරන්න. 🧒🎒✨උසස් තත්ත්වයේ, භාවිතය...
13/08/2026

පාසලට, ගමනට, ක්‍රීඩාවට හෝ දිනපතා භාවිතයට—ඔබේ පුංචි දරුවාගේ ජලය පාන පුරුද්ද තවත් විනෝදජනක කරන්න. 🧒🎒✨

උසස් තත්ත්වයේ, භාවිතයට පහසු, ආරක්ෂිත Kids Water Bottles දැන් Asoka Trade Centre වෙතින්! 💙

📍 අදම පැමිණ ඔබේ පුංචි පොඩ්ඩාගේ ප්‍රියතම බෝතලය තෝරාගන්න!

25/07/2026

🏠⚡ නිවසටත් මුළුතැන්ගෙටත් අවශ්‍ය සියලුම Electronic Appliances දැන් විශේෂ වට්ටම් සමඟ! 🔥

✅ වගකීමක් සහිතව
✅ හොඳම මිලට
✅ විශ්වාසයෙන් මිලදී ගන්න

Address

526 Hirimbura Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94912234198

Website

Alerts

Be the first to know and let us send you an email when Asoka Trade Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asoka Trade Centre:

Shortcuts

Share