Foodcity Wage

Foodcity Wage We are "Foodcity Wage" which Located at Unawatuna. (Galle-Matara-Hambantota Road). We always to serve you with Quality Products.

👉SUPER SAVER…!!👉October promotions…!!
08/10/2024

👉SUPER SAVER…!!
👉October promotions…!!

විශේෂ මිල අඩු කිරීම්🎄🧑‍🎄☃️❄️🎊️......👉 Maliban cream cracker 500G -Rs 460.00👉Maliban cream cracker 230G - Rs.200.00
22/12/2023

විශේෂ මිල අඩු කිරීම්🎄🧑‍🎄☃️❄️🎊️......

👉 Maliban cream cracker 500G -Rs 460.00
👉Maliban cream cracker 230G - Rs.200.00

19/11/2023
👉New promotions 👈.....❗️
18/11/2023

👉New promotions 👈.....❗️

👉✨SUPER SAVER...!! ️Seasonal Christmas Promotions.....❄️🎅🎅🎅🎅🎅❄️👈👉✨️අප ආයතනයේ නම් කල Unilever නිශ්පාදන මිලදීගෙන වටිනා වට්...
18/11/2023

👉✨SUPER SAVER...!!
️Seasonal Christmas Promotions.....❄️🎅🎅🎅🎅🎅❄️👈

👉✨️අප ආයතනයේ නම් කල Unilever නිශ්පාදන මිලදීගෙන වටිනා වට්ටම් දිනාගන්න...👈
👉✨️මෙම දීමනාව 2023 දෙසැම්බර් 31 දක්වා පමණි❗️

You can pay all bills in FOOD CITY wage..
18/11/2023

You can pay all bills in FOOD CITY wage..

📢 Foodcity Wage අපි, ඔබ වෙනුවෙන්, ඔබගේ ඕනෑම 📃 බිල්පත් ගෙවීමක්ම සහ බැංකු තැන්පතු අපගේ Pay&Go යන්ත්‍රය හරහා ගෙවීමේ පහසුකම්...
26/03/2022

📢 Foodcity Wage අපි, ඔබ වෙනුවෙන්, ඔබගේ ඕනෑම 📃 බිල්පත් ගෙවීමක්ම සහ බැංකු තැන්පතු අපගේ Pay&Go යන්ත්‍රය හරහා ගෙවීමේ පහසුකම් සළසා ඇත.. 🔥

ඔබට මෙම යන්ත්‍රය හරහා ගෙවිය හැකි බිල්පත් සහ බැංකු ගෙවීම්..

📌️ Airtel, Dialog, Hutch, SLT Mobitel, Lankabell, Ez Cash, mCash රීලෝඩ් සහ බිල්පත් ගෙවීම්.

📌️ CEB, LECO සහ ජල බිල්පත් ගෙවීම්..
📌️ DOC, eChannelling සේවා ගෙවීම්..

📌️ Ama'na Bank, Abance Finance, Arpico Finance, LOLC Finance, Sarvodaya Development Finance, MBSL ගෙවීම්..

📌️ Ask Cable Vision, FairFirst Insurance, Allianz, LOLC General Insurance, LOLC Life Assurance, Ceylinco VIP, AIA Insurance, SLIC Insurance, Union Assurance, Softlogic Life, ATL Insurance, HNB Assurance ගෙවීම්..

📌️ PickMe, ikman.lk, YOGO ගෙවීම්..
📌️ Lotus Loan ගෙවීම්..

මේ සියල්ල එකම වහලක් යටින්..
එන්න මාතර පාර, උණවටුන (රෝහල ඉදිරිපිට) Foodcity Wage අප වෙත..

වැඩි විස්තර සදහා අමතන්න..
☎️ 0912250145
📞 0779454075

&go

නැවුම් එළවළු ඔබෙ අතට.. 🥕🍅🌶️🥦🥒 බෝංචි, වට්ටක්කා, මාලුමිරිස්, වම්බටු,ගෝවා,දෙහි,සලාද කොළ, කැරට්,ලීක්ස්, බණ්ඩක්කා,තක්කාලි, ඇත...
04/06/2021

නැවුම් එළවළු ඔබෙ අතට.. 🥕🍅🌶️🥦🥒 බෝංචි, වට්ටක්කා, මාලුමිරිස්, වම්බටු,ගෝවා,දෙහි,සලාද කොළ, කැරට්,ලීක්ස්, බණ්ඩක්කා,තක්කාලි, ඇතුලු අනෙකුත් එළවළු වර්ග
Foodcity Wage අපි ඔයාලගෙ ලගටම, ඔයාලගෙ ගෙදරටම ඔයාලට අවශ්‍ය දෑ සෞඛ්‍යාරක්ෂිතව ගෙනත් දෙන්න සියල්ල සූදානම් කරල තියෙන්නෙ.. 🚛

ඔයාලට කරන්න තියෙන්නෙ මේ නම්බර් දෙකෙන් එකකට කතා කරල කියන්න හෝ අවශ්‍ය බඩු ලිස්ට් එක Whatsapp කරන්න විතරයි.. 👇

පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා පමණක් ඇණවුම් යොමුකල හැකි බව පාරිභෝගික ඔබ සැම වෙත දන්වා සිටිමු..

0️⃣9️⃣1️⃣2️⃣2️⃣5️⃣0️⃣1️⃣4️⃣5️⃣
0️⃣7️⃣7️⃣9️⃣4️⃣5️⃣4️⃣0️⃣7️⃣5️⃣

හැමෝම ආරක්ෂිතව ඉන්න..
- Foodcity Wage අපි -
මාතර පාර, උණවටුන

*කොන්දේසි සහිතයි

සංචරන සීමා නිසා ඔයාලගෙ ගෙදරට අවශ්‍ය දේවල් ගේන්න යන්න විදියක් නැද්ද..?  🤔ගෙදරට අවශ්‍ය හාල් ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගේ...
04/06/2021

සංචරන සීමා නිසා ඔයාලගෙ ගෙදරට අවශ්‍ය දේවල් ගේන්න යන්න විදියක් නැද්ද..? 🤔
ගෙදරට අවශ්‍ය හාල් ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගේන්න යන්න අවශ්‍ය උනත් යන්න බෑ නේද..

Address

Foodcity Wage, Matara Road, Unawatuna
Galle
80600

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94912250145

Website

Alerts

Be the first to know and let us send you an email when Foodcity Wage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share