Sithruu online shopping

Sithruu online shopping �The best thing is to give at a reasonable price. Providing a reliable service.

Couple rings  ❤️Price 990/=Cash on delivery Delivery  3 weeks
10/02/2022

Couple rings ❤️
Price 990/=
Cash on delivery
Delivery 3 weeks

05/02/2022

Like my new page guys

Fashion accessories

❤️THE ORDINARY AHA 30% BHA 2%  PEELING SOLUTION මෙය ඉතා සන්වේදී සමක් සදහා සුදුසු නොවන අතර බොහෝ කුරුලෑ තිබෙන සමටද සුදුසු ...
17/07/2021

❤️THE ORDINARY AHA 30% BHA 2% PEELING SOLUTION

මෙය ඉතා සන්වේදී සමක් සදහා සුදුසු නොවන අතර බොහෝ කුරුලෑ තිබෙන සමටද සුදුසු නොවේ. ඒ වගේම සමේ තිබෙන ගැටලු බොහෝමයකට මෙය භාවිතා කල හැකි වේ. මෙය දිගුකාලීනව පවතින කැලැල් සදහා හොදම විසදුම වේ.

▪️භාවිතයට උපදෙස්.....
මෙය භාවිතා කිරීමට පෙර patch පරික්ෂාවක් කරන්න. එමෙන්ම මුහුන නිවැරව පිරිසිදු කරගෙන peeline solutions (බිංදු 3-4) ගෙන මුහුනේ ආලේප කර විනාඩි 7ත් 10 ත් අතර සෝදා ඉවත් කල යුතුයි. එමෙන්ම මෙය භාවිතා කර හිරු එලියට නිරාවරණය වනවා නම් sun protection එකක් ආලේප කල යුතුයි. මෙය සොදා ඉවත් කල පසු alovera jel සම මත ආලේප කරන්න.

▪️මෙම නිශ්පාදය භාවිතයෙන් ...

❤️Skin එක glowing කර ගැනීමට හැකි වේ.
❤️ ලප කැලැලි වලින් තොර ඉතාමත් පැහැපත් නීරෝගී තරුන පෙනුමක් ලබා ගත හැකි වේ.
❤️Forhead wrinkles නැති කරයි.
❤️Textural irregularities වලට ඉතාමත් හොද නිෂ්පාදනයක්.

©️දිවයින පුරා බෙදා හැරීම
CASH ON DELIVERY 🚚
078 8828982
නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න

Rs.170/=Free delivery 🚚 ❤️❤️Watercolor Butterflies Sliders Blue Black Nail Decal Sticker Summer Nail Art Decoration Wate...
07/07/2021

Rs.170/=
Free delivery 🚚 ❤️

❤️Watercolor Butterflies Sliders Blue Black Nail Decal Sticker Summer Nail Art Decoration Water Tattoo Manicure❤️

❤️Nail Art Tip Fashion design full cover toe false nails Extension French style❤️CASH ON DELIVERY 🚚 Rs.350/=
06/07/2021

❤️Nail Art Tip Fashion design full cover toe false nails Extension French style❤️

CASH ON DELIVERY 🚚
Rs.350/=

❤️EARRINGS❤️CASH ON DELIVERY
01/07/2021

❤️EARRINGS❤️
CASH ON DELIVERY

❤️ HANDAIYAN Eyebrows ❤️CasH on delivery
23/06/2021

❤️ HANDAIYAN Eyebrows ❤️
CasH on delivery

THE ORDINARY PEELING SOLUTION Lowest price for 100% ORIGINAL AHA 30% + BHA 2% Peeling Solution by   CASH ON DELIVERY! 🚚🚚...
23/06/2021

THE ORDINARY PEELING SOLUTION

Lowest price for 100% ORIGINAL AHA 30% + BHA 2% Peeling Solution by

CASH ON DELIVERY! 🚚🚚
නිවසටම ගෙන්වා ගැනීමට,
නම
ලිපිනය
දුරකතන අංකය
අප වෙත එවන්න

Contac ☎ :0788828982 (Whatsapp )

මුහුණේ කැළැල් පෙනුම අඩු කිරීම සඳහා AHA 30%(ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය) සහ BHA 2% (බීටා හයිඩ්‍රොක්සි අම්ලය) භාවිතා කරයි. එය සමේ පැහැය වැඩි දියුණු කර වඩාත් දීප්තිමත් සුමට පෙනුමක් ලබා දෙයි.සමේ තිබෙන අදුරු ලප කැළැල් හොදින් ඉවත්වේ

19/06/2021

The Ordinary Niacinamide

The best product to treat pimples and acnes

මුහුනේ ඇතිවන කුරුළෑ සදහාම විශේෂයෙන් නිපදවූ අන්තර්ජාතික නිශ්පාදනයකි. අතුරු ආබාදවලින් තොර 100% ස්වාබාවික ශාකසාර යොදාගනිමින් නිපදවා ඇත.
ලොව ප්‍රකට නලු නිළියන්ගේ අංක 1 තේරීම දැන් ඔබ වෙතටත්!!

Genuine and top Quality products directly imported from Canada!!

Address

Southern
Galle
80416

Alerts

Be the first to know and let us send you an email when Sithruu online shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithruu online shopping:

Shortcuts

Share