Pattabadu.com-The Premium Online Store

Pattabadu.com-The Premium Online Store Our Story And Our Purpose

උදාවූ අලුත් අවුරුද්ද රටවැසි ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
14/04/2026

උදාවූ අලුත් අවුරුද්ද රටවැසි ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

ඔන්න ඔයාලා ආදරේ කරන pattabadu අපි ආයේම ඔයාලගේ කැමැත්ත පහලින්  comment කරගෙන යන්නකෝ 😍
29/03/2026

ඔන්න ඔයාලා ආදරේ කරන pattabadu අපි ආයේම
ඔයාලගේ කැමැත්ත පහලින් comment කරගෙන යන්නකෝ 😍

ගනන් වැඩි කියලා දුක් උන කාලේ ඉවරයි ඔන්න අපි කාටත් කලින් TV මිල අඩු කලා....දැන්ම ඇනවුම් කරන්න 😍 🔥ABANS වගකීම තීන නිසා ලංක...
16/04/2023

ගනන් වැඩි කියලා දුක් උන කාලේ ඉවරයි ඔන්න අපි කාටත් කලින් TV මිල අඩු කලා....දැන්ම ඇනවුම් කරන්න 😍

🔥ABANS වගකීම තීන නිසා ලංකාවෙ ඕනම තැනක තීන ABANS SERVICE CENTER එකකින් නොමිලේම සේවාව ලබාගන්න පුළුවන්

🔥ඇනවුම් කර දිනක් ඇතුලත බෙදා හැරීම

🔥වසර 3ක ABANS වගකීම 😊

පට්ට කොලිටියට කතා කන්න අදම ගන්න අබාන්ස් ටීවී එකක්.....😊

කතා කරන්න 0765611607 ❤️

අතින් රෙදි හෝදල පන ගීන්ද 😓 හරියට රෙදි හේදෙන්නැද්ද 🥺 ඕවා මේවා හැම එකක්ම හරියන්න අදම ගන්න LG washing machine එකක් 😍🔥smart ...
16/04/2023

අතින් රෙදි හෝදල පන ගීන්ද 😓 හරියට රෙදි හේදෙන්නැද්ද 🥺 ඕවා මේවා හැම එකක්ම හරියන්න අදම ගන්න LG washing machine එකක් 😍

🔥smart inverter තාක්ශනය නිසා කර්න්ට් එක වැඩියේ යන්නෙම නෑ 😊 led බල්බ් එකක් දැම්ම වගේ තමා කරන්ට් එක යන්නේ

🔥වොශින් මැශින් එකට අවුරුදු 10ක් අපි වගකියනෝ...😊 කැඩුනොත් ඕනෙම abans service center එකකින් නොමිලේම හදාගන්නත් පුළුවන් 😍

🔥turbo drum තාක්ශනය නිසා අනිත් වොශින් මැශින් වලට වඩා වේගෙන් රෙදි ටික හෝදගෙන වේලගන්න පුළුවන් 😍

🔥ඇදුම් හරියට හේදීල නැත්නම් එක ආයේම වොශින් මැශින් එකේන්ම සේදීමේ හැකියාව

🔥LoDesibel තාක්ෂණය නිසා කිසිම සද්දයක් ඇහෙන්නෑ දැම්මට පස්සේ 😍

🔥දිවයින පුරා බෙදාහැරීම

🔥ගාල්ල ඇතුලත නොමිලේ පැය 3ක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනවා😍

වැඩි විස්තර වලට කතා කරන්න 0765611607

#

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....අලුත් වීම් ගොඩක් එක්ක මේ අවුරුද්දේ නම් අම්මපා අපි එනවා ඔයාලා ලගට ❤️ එතකම්...
14/04/2023

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....අලුත් වීම් ගොඩක් එක්ක මේ අවුරුද්දේ නම් අම්මපා අපි එනවා ඔයාලා ලගට ❤️ එතකම් ජයින් ජයම වේවා 😊

සේල් දාන්න තරම් බඩු නෑ මගේ රත්තරන් පාරිභෝගික යාලුවනේ 😓 ඉම්හි
12/11/2022

සේල් දාන්න තරම් බඩු නෑ මගේ රත්තරන් පාරිභෝගික යාලුවනේ 😓 ඉම්හි

මුලු ලංකාවේම අඩුම මිල අපෙන් ❤️ තොග ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් නිසා ඉක්මන් කරන්න 😍 නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙන්නේ 🥲*ක...
01/10/2022

මුලු ලංකාවේම අඩුම මිල අපෙන් ❤️
තොග ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් නිසා ඉක්මන් කරන්න 😍
නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙන්නේ 🥲

*කොන්දේසී අදාල වේ.
Redmi 10A 32GB+3GB Price is 43,999/-
Hurry Up Grab Your Phone Today ❤️

රජය සහන දෙන්න කලින් ඔන්න අපි සහන අරන් ආවා😎 Fantech G10 Gaming Mouse⚠️️රු.2000ක් වටින මේ mouse එක ඔයාට අපෙන් දාන් රු.1499...
09/08/2022

රජය සහන දෙන්න කලින් ඔන්න අපි සහන අරන් ආවා😎 Fantech G10 Gaming Mouse
⚠️️රු.2000ක් වටින මේ mouse එක ඔයාට අපෙන් දාන් රු.1499 වගේ අඩු මිලකට මිලදී ගන්න පුලුවන් 😎

🔰1 Year Company Warranty
🔰 කලින් සල්ලි ගෙවන අයට නොමිලේම ගෙදරට බඩු ගෙන්න ගන්න පුලුවන් 🥰
🔰 cash on delivery ක්‍රමයට බඩු ගන්න අයට රු.490ක delivery fee එකක් ගෙවන්න වෙනෝ

වැඩි විස්තර සහ ප්‍රශ්න විසදගන්න කතා කරන්න
0765611607 මේ නම්බර් එකෙන් අපි වට්සැප් හරහත් සම්බන්ධ කරගන්න පුලුවන් boyz ❤️

අපිව මතකතේ 🤔 ඔන්න අපි ආයෙත් එනවා හරිතේ 🥰 අඩුවට සුපිරී බඩු ගන්න ලෑස්ති වෙලා ඉන්න 😁
15/09/2021

අපිව මතකතේ 🤔 ඔන්න අපි ආයෙත් එනවා හරිතේ 🥰 අඩුවට සුපිරී බඩු ගන්න ලෑස්ති වෙලා ඉන්න 😁

ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...❤️
13/04/2021

ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...❤️

ආවා ආවා බඩු ආවා කොල්ලනේFantech K511 2750/- ⭕6 Months Warranty ⭕Cash On Delivery Island Wide⭕Free Delivery (කලින් ගෙවන අය...
26/01/2021

ආවා ආවා බඩු ආවා කොල්ලනේ
Fantech K511 2750/-

⭕6 Months Warranty
⭕Cash On Delivery Island Wide
⭕Free Delivery (කලින් ගෙවන අයට)

ඕඩර් කරන්න ආස අය කතා කරන්න
0765611607
වට්සැප් මැසේජ් එකක් දාන්න නැත්නම් ඒ නම්බර් එකට කතා කරන්න නැත්නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න 😇❤️

Address

Galle
80280

Alerts

Be the first to know and let us send you an email when Pattabadu.com-The Premium Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category