NRL Enterprises

NRL Enterprises බෑග් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත පුහුණු පාඨමාලා

නිවසේ සිටම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?ලස්සනම ලස්සන කාන්තා බෑග් දෙකක් නිවැරදිව මහන්න මුල සිටම ඉගෙන ගන්න!🎯 කාන්තා බ...
09/09/2026

නිවසේ සිටම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමතිද?
ලස්සනම ලස්සන කාන්තා බෑග් දෙකක් නිවැරදිව මහන්න මුල සිටම ඉගෙන ගන්න!

🎯 කාන්තා බෑග් පුහුණු පාඨමාලාව (Online)

පහත ඡායාරූපයේ දැක්වෙන නවීන පෙනුමෙන් යුත් කාන්තා බෑග් මාදිලි 2කම නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව මැසීමට ZOOM ඔස්සේ සජීවීව ඉගෙන ගන්න.

📅 දිනයන්: සැප්තැම්බර් 26 සහ 27

💻 Zoom තාක්ෂණය ඔස්සේ (Online)

👨‍🏫 ප්‍රවීණ දේශක මණ්ඩලය:

වසර 25ක ප්‍රායෝගික පළපුරුද්ද සහිත, පළාත් සභා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), විද්‍යාතා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක ලියාපදිංචි ප්‍රවීණ පුහුණුකරුවන් වන සුමිත් වසන්ත මහතා සහ සාලිකා දීපානි මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

📞 අදම ඔබේ ආසනය වෙන් කරගන්න!

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

📲 076 7555 721

26/08/2026
මේ වගේ පාසල් බෑග් එකක් මහන්න ඉගෙන ගන්න කැමතිද?වසර 25කට වැඩි කාලයක පළපුරුද්දක් ඇතිව අවශ්‍ය සියළු දේ සමග සුමිත් වසන්ත සර් ...
16/08/2026

මේ වගේ පාසල් බෑග් එකක් මහන්න ඉගෙන ගන්න කැමතිද?
වසර 25කට වැඩි කාලයක පළපුරුද්දක් ඇතිව අවශ්‍ය සියළු දේ සමග සුමිත් වසන්ත සර් සහ සාලිකා දීපානි මිස් විසින් පවත්වන එක්දින පාඨමාලවට සම්බන්ධ වන්න දැන්ම අයදුම් කරන්න..

එදිනට ඡායාරූපයේ සදහන් පාසල් බෑග් එක සම්පූර්ණව මසා නිමකිරීමට දැනුම ඔබට ලබා දේ. පුහුණු වැඩසටහන සම්බන්ද සියළු තොරතුරු ලබා ගැනීමට වට්ස් ඇප් හරහා සම්බන්ධ වන්න...

සීමිත පිරිසක් පමණක් බදවාන්නා බැවින් ඉක්මන් කරන්න...
WhatsApp: 076 7555 721

26/07/2026

මේ වගේ Lap බෑග් එකක් මහන්න ඉගෙනගන්න ඔයත් ආසද?
ඊලග බෑග් පාඨමාලාවට Join වෙන්න දැන්මම WhatsApp මැසෙජ් එකක් එවන්න.

සීමිත පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඉක්මන් කරන්න...

22/07/2026

වැඩි විස්තර දැනගන්න 0767555721 ට වටස්ඇප් පණිවිඩයක් එවන්න

17/06/2026
💡2026/06/02 කුරුණෑගල ආරම්භ කරනු ලබන  දින 08 ක බෑග් පුහුණු වැඩසටහනේ පුහුණු කරනු ලබන බෑග් වර්ග කීපයක්  වැඩි විස්තර සඳහා 07...
27/05/2026

💡2026/06/02 කුරුණෑගල ආරම්භ කරනු ලබන දින 08 ක බෑග් පුහුණු වැඩසටහනේ පුහුණු කරනු ලබන බෑග් වර්ග කීපයක්

වැඩි විස්තර සඳහා 0767555721 අමතන්න

Address

Galle
80560

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when NRL Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share