Teens gift store - online

Teens gift store - online Bring Your Happiness ❤
ආදරනීයන්ට ආදරනීය මතක තෑගි කරන්න කතා කරන්න ලමයෝ අපිට..❤
(1)

Job vacancy available ❗️
05/10/2025

Job vacancy available ❗️

We are Hiring ❤️🫵
29/06/2025

We are Hiring ❤️🫵

සියලු සිත් නිවී සනසාලන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🌸Teens gift store - online
11/05/2025

සියලු සිත් නිවී සනසාලන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🙏🌸

Teens gift store - online

11/05/2025

අම්මාගේ ආදරේට සමාන කරන්න පුලුවන් දෙයක් තාම මේ ලෝකේ හොයාගෙන නෑ 🥺❤️
තමන්ගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති අම්මාවරු මේ ලෝකේ ඕන තරම් ඉන්නව...

ඉතින් තමන්ගේ දරුවො වෙනුවෙන් නොවිදිනා දුක් විදල තමන්ගේ දරුවන්ගේ මූනේ එක හිනාවක් දකින්න ඒ අම්මල ගොඩක් ආස කරනව ❤️
ඉතින් මේ චූටි දුවගේ 10 වෙනි උපන්දිනේට එයාගේ අම්මත් මෙන්න මෙහෙම අපිට කිව්ව , "

නංගි මගේ දුවගේ උපන්දිනේ එනව ඔයට පුලුවන් ද එයාට gift එකක් හදල දෙන්න"

ඉතින් ඒ request එකට අනුව අපි අපිට පුලුවන් උපරිමෙන් ඒ gift එක රෙඩි කලා.. 🥰
ඉතින් මේ තියෙන්නේ ඒ තෑගි දැක්කම ඒ චූටි දුවගේ මූනෙ තියෙන හිනාව...🥺❤️

ඒ හිනාව දකිද්දි ඒ අම්මට කොච්චර නම් සතුටු හිතෙන්න ඇත්ද ❤️
ඒ අම්මා දුර ඈත රටකට වෙලා දහඩිය මහන්සියෙන් හම්බ කරල ,මොන දුක් වින්දත් දුවගේ මූනෙ තිබුන මේ හිනාව දැකල ඒ හිනාවෙන් කොච්චර නිවෙන්න ඇත්ද ❤️

ඉතින් මතු බුදු වන අම්මාවරු කියන්නෙම නිකන් නෙවෙයි නේද.... 🥺❤️

#පිටරටඅපි #ඕමාන් #ඕඩර් #කුවේට් #තෑගි

හිත පිරෙන තෑගි 🤩❤️ලග ලග එන එයාගේ Birthday එකට / ඔයාලගේ Anniversary එකට එයාට දෙන්න Gift එකක් ඔයත් හෙව්ව නම් ඔන්න Teens gi...
04/05/2025

හිත පිරෙන තෑගි 🤩❤️

ලග ලග එන එයාගේ Birthday එකට / ඔයාලගේ Anniversary එකට එයාට දෙන්න Gift එකක් ඔයත් හෙව්ව නම් ඔන්න Teens gift store - online අපි අරගෙන ආවා එයාට ගැලපෙනම Gift pack ටිකක් 😍❤️

මේ gift pack ඔයා ආසම විදියට,
ඔයාගේ බජට් එකට ගැලපෙන්න,
Customize කරගන්නත් පුලුවන්.... 🥰

ඒවගේම ඔන්න එයා ලංකාවේ කොහේ හිටියත් එයාගේ අතටම අපි මේ Gift pack delivery කරනව 🤎

ඉතින් තවත් හිත හිත ඉන්නෙ නැතුව දැන් ම අපිට කතා කරල එයාගේ Gift එකත් වෙන් කරගන්න ලමයෝ 🥰

Whatsapp - 0740409344
https://wa.me/message/U2MG5VJSJ3P2I1
Teens gift store

#තෑගි #ඕඩර් #තෑග්ගක් #කුවේට් #ඩුබායි #ඕමාන් #පිටරටඅපි

28/03/2025

ඒ අම්මාගෙ තාත්තාගේ මූනේ තියෙන සතුට 🥺❤️ ඉතින් ඔයත් කැමති නැද්ද මේ අලුත් අවුරුද්දේ ඔයාගේ අම්මා තාත්තව මේ විදියට සතුටු කරන්න ❤️ #අවුරුදු #පිටරට

හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා 🌞❤️Teens gift store - online Whatsapp 0740409344
16/03/2025

හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා 🌞❤️

Teens gift store - online
Whatsapp 0740409344

16/03/2025

ලග ලග එන අලුත් අවුරුද්දට ඔයාගේ අම්මටයි තාත්තටයි මේවගේ හිත පිරෙන ලස්සන තෑග්ගක් තෑගි කරමුද ලමයෝ 🌞❤️ අපි ලංකාවේ ඕනම තැනකට මේ Gift නොමිලෙම ඩිලිවරි කරනව 😎❤️

දැන් ම අපිට whatsapp msg එකක් එවන්න ලමයෝ
Whatsapp 0740409344

Teens gift store - online

Job alert ❗️අම්බලන්ගොඩ අවට අවුරුදු 20ත් 25ත් අතර ගැහැණු ලමයින් දෙදෙනෙකුට වෙලද සහයිකා ඇබෑර්තු ඇත.වැඩි විස්තර සදහා පහත අංක...
16/02/2025

Job alert ❗️

අම්බලන්ගොඩ අවට අවුරුදු 20ත් 25ත් අතර ගැහැණු ලමයින් දෙදෙනෙකුට වෙලද සහයිකා ඇබෑර්තු ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න
074 040 9344 / 070 387 1253

අපිව විශ්වාස කරල ඕඩර්ස් භාරදීපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි ❤Teens gift store - online
16/02/2025

අපිව විශ්වාස කරල ඕඩර්ස් භාරදීපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි ❤

Teens gift store - online

14/02/2025

Happy valentine's day ❤🥰

හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේම හිමි වෙන සුබ ම සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා... ❤

Teens gift store - online

04/02/2025

ඒ Gift එකේ ලස්සන🤩❤

ළඟ ළඟ ම එන Valentine එකට එයාට මේ වගේ Gift එකක් දුන්නොත් එයා කොයිතරම් සතුටු වෙයිද ලමයෝ ... ❤

ඉතින් දැන් ම අපිට කතා කරල ඔයාගේ Valentine gift එකත් වෙන් කරගන්න..

අපි valentine orders භාරගන්නේ february 8 වෙනිදා වෙනකම් විතරයි ❤

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Teens gift store - online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category