24/08/2026
🎨 නිර්මාණශීලී සිහින හැබෑ කරන සොඳුරු කලාත්මක අවකාශය! 🎨
ශිෂ්යත්වය අවසන් වූ වහාම විභාග මානසිකත්වය තුළ දරුවාට තිබූ පීඩනය දුරු කර, මනස සම්පූර්ණයෙන්ම නිදහස් කර සන්සුන් කරගැනීමට ලැබෙන කලාත්මක අවස්ථාවයි මේ ✅
⭕️ ආරාධනා කරනවා Royal Academy ආයතනය විසින් ඔබේ ආදරණීය දුව පුතා වෙනුවෙන්, සෞන්දර්ය විශ්වවිද්යාල උපාධිධාරිනී උපේක්ෂා ලියනගේ මෙනෙවිය සමඟින් සම්බන්ධ කරගත් මෙම විශේෂ වැඩමුළුවට. මෙහිදී දරුවන්ට පොත්වලට සීමා නොවී, තමන්ගේම අතින් නිර්මාණශීලී කලා කෘතියක් (Creative Art Work) නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්රායෝගික අත්දැකීමක් සජීවීව ලබා දේ!
✨ COLOURSPHERE - KIDS ART WORKSHOP ✨
(ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ)
⭕️ වැඩමුළුව තුළදී ප්රායෝගිකව ඉගෙන ගන්නා දේ:
✅ තමන්ගේම සිතුවිලි අකුරු කරමින් අපූරු නිර්මාණශීලී කලා කෘතියක් නිමවන ආකාරය
✅ අලංකාර වර්ණ ගැන්වීම් (Coloring) සහ චිත්ර ඇඳීමේ මූලික ක්රමවේද (Drawing)
✅ සරල ද්රව්ය භාවිතා කරමින් නිර්මාණශීලී අත්කම් (Crafts) නිර්මාණය කිරීමේ ප්රායෝගික අත්දැකීම
දරුවා වැඩමුළුවට පැමිණීමේදී රැගෙන ආ යුතු දේවල්:
✅ පැන්සලක් සහ මකනයක්
✅ ගම් සහ කතුරු
✅ පැස්ටල්, දිය සායම් හෝ තමන් සතුව ඇති වෙනත් වර්ණ ද්රව්ය
⭕️ වැඩමුළුව පැවැත්වෙන වේලාවන් සහ ස්ථානය
✅ දිනය: 2026 අගෝස්තු 28
✅ වේලාව: උදේ 10.00 සිට පස්වරු 1.00 දක්වා
✅ ස්ථානය: Royal Academy - කුරුඳුගහ
🛑 දරුවාගේ නිර්මාණශීලී කුසලතා එළියට ගන්නා මේ අපූරු ප්රායෝගික වැඩමුළුව සඳහා ඉඩකඩ සීමිත බැවින්, පහත දුරකථන අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
දුරකතන අංක : 072 585 5027
ඊමේල් ලිපිනය : [email protected]