25/06/2026
රිදුන තැන්වල හිර වුණා නම්
වැටුණු තැන්වල නැවතුනා නම්
පැරදෙද්දි සිත බය වුණා නම්
මිනිය උස්සල හුඟක් කල් බං
Thenu✍️
#සිතුවිලි
#ජීවිතය
#ධෛර්යය
#පරාජය_නොවෙයි
#නැවතනැගිටීම
✍️
#තේනු