13/12/2023
🙏🙏🙏🙏🙏🙏
හායි යාලුවනේ ....
ඔන්න අපේ තරූ ස්වීට්ස් වෙතින් දැන් ගාල්ල අවට අයට ඉතාම සාදාරන මිලකට රසම රස රස කැවිලි මිලදී ගන්න පුලුවන්.
ඔයාලගේ දානේ ගෙදරට ,මගුල් ගෙදරට,සාදවලට අවශ්‍ය කරන කැවිලි වර්ග රසට පිරිසිදුවට හදලා දෙන්න පුලුවන්.
🥨🥨🥨🥨
නාරං කැවුම්,
සව් දොදොල්
රුලන් අලුවා
පොල් ටොෆී
කිරි ටොෆී
වැලිතලප
අතිරස
මුං කැරලි
මුං ගුලි
විවිද කේක් වර්ග
පුඩින් වර්ග
මේ ඕන දෙයක් අපෙන් ගන්න පුලුවන්.
ඔයාලත් දෙන්න් ඕඩර් එකක්.
0710325340 මේ අංකයට whatsapp පනිවිඩයක් දෙන්න.