NutriMart LK

NutriMart LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NutriMart LK, Shopping & retail, Galle.

NutriMart – Southern Sri Lanka’s No.1 Supplement Store
Food, gym & Ayurvedic supplements imported from USA, UK, Germany, China & India.
💪 Trusted by thousands | 📍Southern Province | 🛒 Order via DM

May this New Year bring you abundant health, new-found strength and a future filled with prosperity. Subha Aluth Avurudd...
13/04/2026

May this New Year bring you abundant health, new-found strength and a future filled with prosperity.

Subha Aluth Avuruddak to you and your loved ones from NutriMart! ❤️

හැමෝම හොයන Cool Vita Collogen එක ආවා ඔබත් ඇතුළතින්ම සම රැකබලා ගන්න කැමතිද? Coolvita Collagen – BPOM අනුමත, ආරක්ෂිත කොලජන...
05/04/2026

හැමෝම හොයන Cool Vita Collogen එක ආවා
ඔබත් ඇතුළතින්ම සම රැකබලා ගන්න කැමතිද?

Coolvita Collagen – BPOM අනුමත, ආරක්ෂිත කොලජන් එක

ප්‍රතිලාභ:
✅ සම පැහැපත් කරයි, මෘදු කරයි
✅ රැලි වැටීම් අඩු කරයි
✅ Stretch marks අඩු කරයි
✅ Acne scars අඩු කරයි
✅ ශරීර ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරයි
✅ සමට තෙතමනය ලබාදී දිලිසෙන බව වැඩි කරයි
✅ Fish Collagen 500g + Vitamin C අඩංගුයි

භාවිතා කිරීම:
200ml වතුරක දමා හොඳින් දියකර බොන්න
Pack: 20 tablets (4000mg)

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න
ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.

වැඩි විස්තර : 077 922 6189

11/02/2026

Calories you don’t burn don’t vanish. They move in and stay rent free as body fat 🥺

ඉර හද සීල් තියෙන Original Lumi 2900 ක් පමනි හැම තැනම තියෙන ලුමි බීල රිසල්ට් නැද්ද ? විශ්වාසවන්ත පේජ් එකකින් ඇරන්  රිසල්ට...
29/01/2026

ඉර හද සීල් තියෙන Original Lumi 2900 ක් පමනි

හැම තැනම තියෙන ලුමි බීල රිසල්ට් නැද්ද ? විශ්වාසවන්ත පේජ් එකකින් ඇරන් රිසල්ට් බලමුද?

ලන්කාවෙ අඩුම මිලට Original Lumi Capsule එකක් විශ්වාසවන්ත තැනකින්.

ඔයාටත් රන්වන් පැහැති දිදුලන සමක් ඕනෙද?

සතියක් සති දෙකක් ඇතුලත සැබෑ වෙනසකට,

✅ ඉතා වේගවත්ව ඔබගේ සම පැහැපත් කරයි.
✅ දින 7 සිට ප්‍රතිඵල.
✅ තරුණ පෙනුම රැකදෙයි.
✅ මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි.
✅ සමෙහි ඇති ලප කැලැල් මකා දමයි.
✅ සම රැලි වැටිම් පාලනය කරයි.
✅ සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි.
✅ සිරැරේ අස්ති හා හිසකෙස් ශක්තිමත් කරයි.

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.

වැඩි විස්තර : 077 817 1311

චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කල සමෙහි ගැටලු සදහා ලොව අංක 1 නිශ්පදන නාමය වන The Ordinary වෙතින්.The Ordinary Alpha Arbutin...
13/01/2026

චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කල සමෙහි ගැටලු සදහා ලොව අංක 1 නිශ්පදන නාමය වන The Ordinary වෙතින්.

The Ordinary Alpha Arbutin 2% HA Serum

Alpha arbutin යනු බෙරි වර්ග කිපයක (blue berry & raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.

මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles & mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.

Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion & blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.

Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.

Pimples scars & acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.

සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිලිස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.

සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.

Alpha arbutin Serum එක ගොඩක් effective එකක්.⁣පාවිච්චි කල හැම කෙ⁣නෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒ වගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.

වැඩි විස්තර : 077 817 1311

✨ Happy New Year 2026! ✨As the largest and most trusted Southern Sri Lanka No. 01 supplement store, we thank you for you...
01/01/2026

✨ Happy New Year 2026! ✨

As the largest and most trusted Southern Sri Lanka No. 01 supplement store, we thank you for your continued trust and support.

We look forward to serving you with the best quality supplements and unbeatable service in the year ahead.

Wishing you a healthy, strong and successful New Year! 💪🎉❤️

"එයා හරි හැන්ඩ්සම්" කියලා අහගන්න කවුද අකමැති? ඒ නියම පිරිමි පෞරුෂයට මනා රුවුලක් අත්‍යවශයි.දැන් ඔබට එය ප්රශ්නයක් වෙන එකක්...
05/12/2025

"එයා හරි හැන්ඩ්සම්" කියලා අහගන්න කවුද අකමැති? ඒ නියම පිරිමි පෞරුෂයට මනා රුවුලක් අත්‍යවශයි.

දැන් ඔබට එය ප්රශ්නයක් වෙන එකක් නැහැ .උසස් ප්රමිතියෙන් යුත් ඉහල ප්රතිපල සහිත ලොව නම් දැරූ, Original Aichun Beauty Beard Growth Serum.

දිනකට දෙවරක්‌ මුහුණ සේදීමෙන් පසු අලේප කර විනාඩි 3ක් පමණ සම්බාහනය කරන්න.

ඉතා මද වශයෙන් රැවුල වැවෙන අයෙකු නම් දින පතා මූණ සෝදන විට රැව්ල සම්පූර්ණයෙන් කපා පසුව මෙය ආලේප කිරීමෙන් ඉතා ඉහළම ප්‍රතිඵල ළගා කර ගත හැක.

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.

වැඩි විස්තර : 077 817 1311

මහත් වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට දැනට ලංකාවේ ගෙන්වා බෙදා හරින වෙළඳපොලේ ඇති සාර්ථකම විටමිනය වන Malaysian S2F Original Vitamin...
04/12/2025

මහත් වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට දැනට ලංකාවේ ගෙන්වා බෙදා හරින වෙළඳපොලේ ඇති සාර්ථකම විටමිනය වන Malaysian S2F Original Vitamin එකක් අදම ගන්න.

• කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට භාවිතා කර හැකිය.

• 100% ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති, අතුරු ආබාධ කිසිවක් නැති මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගත හැක.

• මෙය භාවිතා කර නතර කර පසු ඇග බහින්නේ නැහැ. Vitamin එක බොන්න තියන පිළිවෙලටම බීල නතර කරොත් ගත්ත result එක දිගටම පවත්වා ගැනීමට පුළුවන්.

Tablet 60 කින් යුක්ත මේ විටමින් බෝතලයක
මිල 2500/=

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.
වැඩි විස්තර : 077 817 1311

Lumi එක්ක හැඩවෙන්න ඔයත් අදම Original Lumi Product එක හරිම තැනින් ගන්නLumi Capsule එකෙන් ඔබට ලැබෙන්නේ:✅ බ්ලීචින් ආසාදන ඉව...
02/11/2025

Lumi එක්ක හැඩවෙන්න ඔයත් අදම Original Lumi Product එක හරිම තැනින් ගන්න

Lumi Capsule එකෙන් ඔබට ලැබෙන්නේ:

✅ බ්ලීචින් ආසාදන ඉවත් කරයි.
✅ කුරුලෑ මෙන්ම ලප කැලැල් මකා දමයි.
✅ අභ්‍යන්තරයෙන් ම සම පෝෂණය කරයි.
✅ හිරු කිරණෙන් සම ආරක්ෂා කරයි.
✅ ශරීරයේ කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
✅ සම රන්වන් පැහැගන්වන නිසා වයස්ගත පෙනුම නැතිකොට තරුණ පෙනුම රැක දෙයි.
✅ පලමු සති දෙකේ සිට ප්‍රතිඵල ලබාදෙයි.

ඒ වගේම Fast Results ගන්න කැමති ඔයාට අපෙන් Original Vitamin C1000 එකත් ගන්න පුලුවන්.

නිවසටම ගෙන්වා ගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරේ.

වැඩි විස්තර : 077 817 1311

🏋️‍♂️ Build Strong, Defined Legs!Premium Hammer Strength Leg Curl Machine — perfect for hamstring isolation and strength...
17/10/2025

🏋️‍♂️ Build Strong, Defined Legs!
Premium Hammer Strength Leg Curl Machine — perfect for hamstring isolation and strength training.

🛒 Order Now
🚚 Fast, Island-wide Delivery (1–2 days)
📞 Call: 077 817 1311
💬 WhatsApp: 077 922 6189

💪 Get Fit from Home!High-quality Incline Fly Machine for sale — perfect for building chest and shoulder strength.🛒 Order...
17/10/2025

💪 Get Fit from Home!
High-quality Incline Fly Machine for sale — perfect for building chest and shoulder strength.

🛒 Order Now
🚚 Fast, Island-wide Delivery (1–2 days)
📞 Call: 077 817 1311
💬 WhatsApp: 077 922 6189

Address

Galle
80000

Telephone

+94769271311

Website

Alerts

Be the first to know and let us send you an email when NutriMart LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share