Gift Heart

Gift Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift Heart, Gift Shop, No. 414, New Town, Thalgaswala, Galle.
(17)

💕 National Girlfriend Day Special 💕ඇයගේ සිනහව ඔබට වටිනවා නම්... 🌸❤️මේ National Girlfriend Day එකේ ඇයට මතකයේ රැඳෙන පුංචි ...
26/07/2026

💕 National Girlfriend Day Special 💕

ඇයගේ සිනහව ඔබට වටිනවා නම්... 🌸❤️මේ National Girlfriend Day එකේ ඇයට මතකයේ රැඳෙන පුංචි Surprise එකක් දෙන්න.

🌹 Handmade Flower Bouquets
🩷 Handmade Flower Baskets
🎀 Beautiful & Unique Designs
🎁 Made with Love

ඔබේ කැමැත්තට අනුව වර්ණ සහ මෝස්තරවලින් ඇණවුම් කළ හැක.

📩 අදම Inbox කරන්න.
📱 WhatsApp: 0740458744
Gift Heart 💝

26/07/2026

ඔයාලා දන්නවද මේ තියෙන්නේ මට ටිකක් විශේෂ order එකක්

මේ තමයි මං අඩුම වෙලාවකින් හදපු පළවෙනි order එක. මං නිවාඩු ගිහින් ඉන්න කොට රෑ 12 විතර මං වැඩ කරන school එකෙන් call එකක් ආවා උදේට ලොකු මැඩම්ගේ birthday එක ඒකට දෙන්න flower bouquet එකක් ඕන කියලා 🙂

හදිස්සි orders භාර ගන්නේ නැති මට මේකට බෑ කියන්න බැරි නිසා ම order එක භාර ගත්තා.

මේ මං අපේ school එකේ ඉඳන් හදපු පළවෙනි ම order එක 😊❤️

Good morning ළමයි 🌞🤍
26/07/2026

Good morning ළමයි 🌞🤍

25/07/2026

ළමයිට පේපර් එකක් දීලා මල් හදන මං 😁

Good morning ළමයි 🌞🪷ඔයාලට මාව මතකද?ගොඩ කාලෙකින් page එක පැත්තෙ එන්නවත් බැරි උනානෙ 🥺Job එකයි business එකයි දෙකම කරගෙන යන්...
25/07/2026

Good morning ළමයි 🌞🪷

ඔයාලට මාව මතකද?
ගොඩ කාලෙකින් page එක පැත්තෙ එන්නවත් බැරි උනානෙ 🥺

Job එකයි business එකයි දෙකම කරගෙන යන්න ටිකක් අමාරු උනා.
ඒ නිසා ඔයාලා ගොඩාක් අයගේ orders භාරගන්නේ නෑ මාස ගානකින් ම 🥺

ඒත් ඔන්න දැන් ඔයාලට ආයෙමත් orders දාන්න පුලුවන් ළමයි ☺️❤️

(❌❌හදිස්සි orders භාරගනු නොලැබේ❌❌)

Mini flower bouquet 💐❤️ මේ ලස්සන චූටි මල් එක හැදුනේ චූටි මල්ලි බබෙක් වෙනුවෙන්.එයාගෙ අක්ක තමයි මේ order එක අපට දුන්නේ.මල්...
24/06/2026

Mini flower bouquet 💐❤️

මේ ලස්සන චූටි මල් එක හැදුනේ චූටි මල්ලි බබෙක් වෙනුවෙන්.
එයාගෙ අක්ක තමයි මේ order එක අපට දුන්නේ.
මල්ලිගෙ birthday එක වෙනුවෙන් තමයි මේ මල් එක හැදුනේ 💐

Thank you for your order Dewmi 😍

19/06/2026

Mini flower bouquet 💐❤️

මේ ලස්සන චූටි මල් එක හැදුනේ චූටි මල්ලි බබෙක් වෙනුවෙන්.
එයාගෙ අක්ක තමයි මේ order එක අපට දුන්නේ.
මල්ලිගෙ birthday එක වෙනුවෙන් තමයි මේ මල් එක හැදුනේ 💐

Thank you for your order Dewmi 😍

සුභ දවසක් වේවා ❤️
15/06/2026

සුභ දවසක් වේවා ❤️

සිහින සැබෑවෙන සුභ ම සුභ දවසක් වේවා 🙏❤️
14/06/2026

සිහින සැබෑවෙන සුභ ම සුභ දවසක් වේවා 🙏❤️

13/06/2026

මට ලැබුණු දුරම order එක 😍

Flower bouquets ලංකාව හතර වටේම delivery කරලා තිබුණට cake එකක් අරන් යන්න ලැබුණු දුරම order එක තමයි මේ.
කලින් අපි දුර order ආවාට භාරගත්තේ නෑ.
ඒත් මේක හදිස්සියෙම ලැබුණු order එකක් උනත් campus එකේ අක්ක කෙනෙක්ගෙන් ලැබුණු order එකක් නිසාම කරපු එකක්.

උදේ call එකක් ආවා.ඔයා cake හදනවද?.අද රෑ 7ට cake එකක් ගන්න පුලුවන්ද?

කොයි එකටවත් බෑ කියන්නේ නැති මං ඔව් පුළුවන් මිස්.කොහේටද delivery කරන්න ඕන කියලා ඇහුවා.ඒ ඇහුවේ අපේ ගෙවල් ළග කියලා හිතන් 😁
එයා කිව්වා ගාල්ලේ පෝද්දලට
එතකොට තමයි මං රත් උනේ.දෙවියනේ කොහොමද මේක හදලා ගිනියන්නේ. Delivery එකටම ලොකු ගානක් යනවනෙ.
ගොඩක් දුරයි මිස් ලොකු ගානක් යාවි delivery එකට කමක් නැද්ද?
මේ විදියට කතාව ටිකක් දිගට ගියාට පස්සේ තමයි අපේ campus එකේ අක්ක කෙනෙක් කතා කරන්නේ කියලා දැනගත්තේ.
කොහොම හරි මේ customer delivery කරන්න ඕන location එක හරියට ම කියන්න දැනගෙන හිටියෙත් නෑ.😁
අපේ senior batch එකේ පෝද්දල ඉන්න අයියා කෙනෙක් කියලා ඒ අක්කා කියනකොට ම මතක් උනේ මට චමල් අයියා.😁
ඒත් මං ගෙදර තියන තැන දැනගෙන හිටියේ නෑ
අන්තිමේ කොහොම හරි ඒකත් හොයාගෙන එහෙට වෙලාවට ම අපි ගියා ☺️

ඔන්න ළමයි අපි දකුණු පළාත තුළ ඕන ම තැනකට අද ඉදලා delivery කරන්න order භාරගන්නවා

Address

No. 414, New Town, Thalgaswala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Gift Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category