New Hansagiri Stores

New Hansagiri Stores දකුණුලක උසස්ම තත්වයේ අටපිරිකර සහ පූජා භාණ්ඩ ලබා ගැනීමට ඔබත් පැමිනෙන්න. වසර 30ක ඔබේ විශ්වාසනීයත්වය දිනාගත් පූජා භාණ්ඩ සඳහා SLS සහතික ලත් වෙළඳ ආයතනය

06/10/2025
මාස 3ක් පුරාවට වස් සමාදන් වී, වස් නිම කිරීමට සූදානම් වන ස්වාමීන් වහන්සේලා සඳහා පූජා කිරීමට සුදුසු, ප්‍රමිතියකින් යුත් සි...
12/09/2025

මාස 3ක් පුරාවට වස් සමාදන් වී, වස් නිම කිරීමට සූදානම් වන ස්වාමීන් වහන්සේලා සඳහා පූජා කිරීමට සුදුසු, ප්‍රමිතියකින් යුත් සිවුරු කට්ටල මිලදී ගැනීම සඳහා දැන්ම ඇනවුම් කරන්න. නිවසටම හෝ විහාරස්ථාන වලටම ගෙන්වා ගැනීමට අප සම්බන්ධ කරගන්න.

උතුම් වෙසක් මංගල්‍යයට එකට ලස්සනට  බෞද්ධ කොඩි වලින් විහාරස්ථාන හා නිවෙස් සරසන්න හිතාගෙන ඉන්න ඔයාලා හැමෝටම හොදම මිල අපෙන්,...
25/04/2025

උතුම් වෙසක් මංගල්‍යයට එකට ලස්සනට බෞද්ධ කොඩි වලින් විහාරස්ථාන හා නිවෙස් සරසන්න හිතාගෙන ඉන්න ඔයාලා හැමෝටම හොදම මිල අපෙන්, ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙන්වාගත හැකිය.

තොග මිලට ලබාගන්නා ඇණවුම් සදහා අයිතම 12ක් ලබාගත යුතුය.

07/04/2025

අලුත් අවුරැද්දට ඔබට නිවසේ නමස්කාර කිරීමට බුදු පිළිම, පහන් කනු සහ අනෙකුත් පූජා භාණ්ඩ අපගෙන්.
⭕️ඕනෑම වර්ගයක බුද්ධ ප්‍රතිමා හෝ පහන් කණු විවිධාකාරයෙන් ලබා ගැනීමට ගිංතොට ශාඛාවට පැමිණෙන්න.⭕️

15/01/2025

වසර ගණනාවක් පුරාවට ගුණාත්මක අටපිරිකර සහ පුජා භාණ්ඩ මුළු දිවයිනටම සපයන ලද අප ආයතනයේ තිස් තුන් වසරක සංවත්සරය අද දින අභිමානවත්ව සමරන්නෙමු. අප හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි!!!

“ඔබගේ පිං මහිමයේ කොටසකට නිරතුරැවම අපද දායක වන්නෙමු.”

දකුණුලක උසස්ම තත්වයේ අටපිරිකර සහ පූජා භාණ්ඩ ලබා ගැනීමට ඔබත් පැමිනෙන්න. වසර 30ක ඔබේ විශ්වාසනීයත්වය දිනාගත් පූජා භාණ්ඩ සඳහා SLS සහතික ලත් වෙළඳ ආයතනය

ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය අන්දමින් ගුනාත්මකව මසා නිම කරන ලද සිවුරැ කට්ටල අපගේ ගිංතොට සහ ගාල්ල ශාඛාවෙන් ඇනවුම් කල හැක.
30/08/2024

ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය අන්දමින් ගුනාත්මකව මසා නිම කරන ලද සිවුරැ කට්ටල අපගේ ගිංතොට සහ ගාල්ල ශාඛාවෙන් ඇනවුම් කල හැක.

උතුම් ඇසළ පෝය දිනෙන් ආරම්භ වන්නේ වස්සාන සමයයි🙏
07/07/2024

උතුම් ඇසළ පෝය දිනෙන් ආරම්භ වන්නේ වස්සාන සමයයි🙏

අපේ අලුත් තැන පටලවා ගන්නෙපා!!එදා මෙදාතුර මෙන් තව දුරටත් පාරිබෝගික විශ්වාසය සමග උපරිම ගුණත්වය සහිත අටපිරිකර ඇතුළු පූජා භා...
09/06/2024

අපේ අලුත් තැන පටලවා ගන්නෙපා!!

එදා මෙදාතුර මෙන් තව දුරටත් පාරිබෝගික විශ්වාසය සමග උපරිම ගුණත්වය සහිත අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ පෙරමෙන් ලබා ගැනීමට අපගේ නව ස්ථානයට පැමිණෙන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනෙමු. ගිංතොට ශාඛාවෙන්ද ඕනෑම පූජා භාණ්ඩ වර්ගයක් ලබාගත හැක.

#අටපිරිකර #සිවුරැ #අදන #දහස්කඩ #හංසගිරි #පුජාභාණ්ඩ

වෙසක් මංගල්‍යය සදහා අවශ්‍ය බෞද්ධ කොඩි සහ අනෙකුත් නිෂ්පාදන දැන් අපෙන් #වෙසක්  #වෙසක්කුඩු  #බෞද්ධකොඩි
03/05/2024

වෙසක් මංගල්‍යය සදහා අවශ්‍ය බෞද්ධ කොඩි සහ අනෙකුත් නිෂ්පාදන දැන් අපෙන්

#වෙසක් #වෙසක්කුඩු #බෞද්ධකොඩි

Address

No;04, Main Street, Galle-
Galle
80000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94778671694

Website

Alerts

Be the first to know and let us send you an email when New Hansagiri Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Hansagiri Stores:

Shortcuts

Share