13/03/2023
අප මහා භාග්‍යවත් මුණි රජාණන් වහන්සේගේත්, භාග්‍යවතාණන් වහන්සේගේ ලය මඩලෙන් උපන් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලේගේ ධාතුන් වහන්සේලාත්, එමෙන්ම මේ ලක්දිව බුදු සසුන ඒකාලෝක කල ලංකාවාසී මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සත් දහසකට අධික ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට කරඩුන් වහන්සේලා නිර්මාණය කරමින් දායක උනෙමි.
දවස් හතක් පුරාවට සුවසේ වන්දනා කරගන්නට පිං කැමැත්තෝ පැමිණෙත්වා....
( සෙවනගල, හඹුරුගල ශ්‍රී ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරන්‍යය සේනාසනය )
තව දින 5යි.
මාර්තු 11 සිට මාර්තු 17 දක්වා ...
Location -
Dropped pin
https://maps.app.goo.gl/MPHSJaEjPB3tZPWJ9