02/06/2026
🚗 ඔබේ වාහනයේ තවමත් තියෙන්නේ පරණ MP3 / MP5 Player එකක්ද?
Android Player එකකට Upgrade වෙන්න ආස වුණත් Budget එක ප්‍රශ්නයක් වෙලාද? 🤔
💡 2026 අවුරුද්දේ සුපිරිම මාරුවට අපෙන් විශේෂ OFFER එකක්! දැන්ම ඔබේ වාහනයටත් Brand New Android Player එකක් සවිකරගෙන Smart විදිහට පාරට බහින්න!
🎁 විශේෂ දීමනාව: ඕනෑම Android Player එකක් සමඟ Reverse Camera එකක් නොමිලේ...!
🛠️ ඔබ ඉන්නේ ලංකාවේ මොන පලාතේ කොහේ උනත් ඔබට Installation එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ!
අපේ Nexus Auto Hub ජාලය හරහා ඔබ ඉන්න ප්‍රදේශයෙන්ම විශ්වාසවන්ත, පළපුරුදු Technician කෙනෙක් ලවා ඉතාමත් පහසුවෙන් සවි කරගැනීමේ හැකියාව දැන් ඔබට ලැබෙනවා!
• ✅ Professional Installation
• ✅ Warranty (වගකීමක් සහිතයි)
• ✅ Excellent After-Service Support
📦 අපේ විශේෂ සීමිත දීමනා (Packages)
• 🔴 Package 01: YD අගල් 7” ➔ Rs. 16,900 [FREE Reverse Camera]
• 🔴 Package 02: YD අගල් 9” / 10” ➔ Rs. 17,500 [FREE Reverse Camera]
• 🔴 Package 03: Autoboost අගල් 9” / 10” ➔ Rs. 24,900 [FREE Reverse Camera & mic]
• 🔴 Package 04: Lenovo අගල් 9” / 10” ➔ Rs. 25,900 [FREE Reverse Camera]
🛠️ ඒ විතරක් නෙවේ... ලංකාවේ අඩුම අඩු මුදලට ඔබේ වාහනයට අපෙන් පහත සේවාවන් හා උපාංග ලබා ගන්න පුලුවන්:
• ✨ LED Headlights & HID ➔ LED Conversion
• 🅿️ Parking / Reverse Sensors & 360 Camera Systems
• 🔊 Car Audio Systems (Subwoofer / DSP / Speakers)
• 🔒 Central Locking & Security Systems
• 📍 GPS Tracking Systems
• 📹 DVR / Front & Rear Recording Dash Cameras
• 📣 Snail-shaped Horn / Road Master Horn
🛡️ විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව, සාධාරණම මිලට එකම වහලක් යටින්!
👇 දැන්ම පහත link එකෙන් අපිට WhatsApp පණිවිඩයක් එවන්න නැත්නම් කෝල් එකක් දෙන්න.
📞 Contact Us:
• 📱 071 711 9797 (Voice / WhatsApp)
📍 Nexus Auto Hub