Digi ProX24

Digi ProX24 • 𝘼𝙡𝙡 𝙇𝙖𝙥𝙩𝙤𝙥 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚 & 𝙋𝙖𝙧𝙩𝙨
• 𝙒𝙚𝙗 𝘿𝙚𝙫𝙚𝙡𝙤𝙥𝙞𝙣𝙜 & 𝙎𝙤𝙘𝙞𝙖𝙡 𝙈𝙚𝙙𝙞𝙖 𝙈𝙖𝙧𝙠𝙚𝙩𝙞𝙣𝙜
•𝘾𝘾𝙏𝙑 𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝙎𝙮𝙨𝙩𝙚𝙢 𝙄𝙣𝙩𝙧𝙖𝙡𝙡
•𝙋𝙊𝙎 𝙎𝙮𝙨𝙩𝙚𝙢 𝙄𝙣𝙨𝙩𝙧𝙖𝙡𝙡 & 𝙎𝙤𝙛𝙩𝙬𝙖𝙧𝙚 𝘿𝙚𝙫𝙚𝙡𝙤𝙥𝙢𝙚𝙣𝙩

27/06/2026

Canon HP Epson Ink refill bottle available

Scope Refill Ink Restored. Wholesale & Retail Just Call Whatsapp 070 675 6006Islandwide Delivery available....
27/06/2026

Scope Refill Ink Restored. Wholesale & Retail Just Call Whatsapp 070 675 6006
Islandwide Delivery available....

Acer Aspire A315 - 55 💻Imported from Singapore✈️*I5 10th Gen*8GB Ram*128GB NVME*1TB HDD *2GB Graphic Card* Windows 11 Pr...
25/06/2026

Acer Aspire A315 - 55 💻

Imported from Singapore✈️

*I5 10th Gen
*8GB Ram
*128GB NVME
*1TB HDD
*2GB Graphic Card
* Windows 11 Pro
Warranty (Hardware 03 Months / Software 01 Year)

OFFER PRICE Rs. 105,000/=👑💰
Limited Stock available !!!

Islandwide Delivery available 🚛🚛

We accepted Cash & Bank transfer 🫡

Oder Now 075 6118664 / Whatsapp - 0706756006

Top බඩු 👌😏

11/06/2026

තොග මිලටත් වඩා අඩුවට
" EZVIZ Smart Camera & MARVO " දිවඉන පුරා බෙදාහැරිමේ පහසුකම් සහිතව Ezviz camera සහා Marvo 🦂 products ලබාගත හැක.

With island-wide delivery facilities, now you can get Marvo and Ezviz smart cameras.

තිරයේ දිස්වන අංකයට ඇමතිමෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැක.

Fantech VX6 PHANTOM ll (Gaming Mouse)* Brandnew Fantech VX6 PHANTOM Il Gaming Mouse.* Black Colour / ARGB light තියෙනවා ...
13/04/2026

Fantech VX6 PHANTOM ll (Gaming Mouse)

* Brandnew Fantech VX6 PHANTOM Il Gaming Mouse.
* Black Colour / ARGB light තියෙනවා DPI එක 7200 Side buttons දෙකක් තියෙනවා.
* Islandwide Delivery කරනවා.
* Warranty Mention කරලා Bill එකක් එක්ක දෙන්නේ.
* Warranty period එක අවුරුද්දයි.
* warranty කාලය අවුරුද්දක් ඇතුළත Physical damage හැර, අන් සියළුම දෝෂ සදහා 1 to 1 Replace කරනු ලබන්නේ උපරිමය දෙකක් දක්වා පමණි.
- සැ.යු. ; Physical damages සදහා warranty ලබාගැනීමට නම්, කොන්දේසි අදාළ වේ.

Price : Rs. 3,500/=
Delivery Fee Rs. 400/=

වැඩි විස්තර සදහා කතා කරන්න 070 6756006 ( Normal /Whatsapp)

SKU : 6972661281866

අවුරුදු වාසී 👌👌* Camera 04* DVR Box 01* Power Supply 04* BNC 08* 500 GB Hard 01* Full Copper 3C2V Cable 100M Role 01* DV...
13/04/2026

අවුරුදු වාසී 👌👌

* Camera 04
* DVR Box 01
* Power Supply 04
* BNC 08
* 500 GB Hard 01
* Full Copper 3C2V Cable 100M Role 01
* DVR Cabinet 01

= Rs. 67,500/=💵 (02 Years Warranty )

Islandwide Delivery Available 🚛🚛

වැඩි විස්තර සදහා Whatsapp /Normal :- 070 675 6006

04/02/2026

ඔබගේ ඕනෑම, සුපර් මාර්කට්/ග්‍රොසරි වෙළෙඳ සැලට/හාර්ඩ්වෙයාර්/නිමි ඇදුම් වෙළෙඳ සැලට/පාවහන් වෙළෙඳ සැලට/ෆාමසි/රෙස්ටුරන්ට්/පරිඝණක හා ජංගම දුරකථන
ආදී ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් භාවිතා කල හැකි 𝙋𝙤𝙨 𝙖𝙣𝙙 𝙄𝙣𝙫𝙚𝙣𝙩𝙤𝙧𝙮 𝙎𝙮𝙨𝙩𝙚𝙢 අදම අපෙන් ලබා ගන්න.
අපගේ මෘදුකාංග මගින්.
✅ ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න හැකි විම.
✅ පහසුවෙන්ම ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න හැකි විම.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅ සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ ඕනෑම භාණ්ඩයක් ඇතුලත් කිරීමට හැකිවීම සහ 𝙎𝙩𝙤𝙘𝙠 එකක් ලෙස තබා ගැනීමේ හැකියාව
✅ කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම.
✅ සිංහල/ඉංග්‍රීසි/දමිළ භාෂා වලින් බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව
✅ දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න හැකි විම.
✅ 𝙐𝙨𝙚𝙧 𝙛𝙧𝙞𝙚𝙣𝙙𝙡𝙮 මෘදුකාංගයක් වීම සහ ඕනෑම අයෙකුට පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම
✅ ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරය නිරීක්ෂණය කරන්න.
අපගේ මෘදුකාංගය ඔබගේ ව්‍යාපාරයට සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.
අප මෘදුකාංගය භාවිතා කරන කාලය පුරාවට විශ්වාසනීය වගකීම හා 24/7 සේවාව

🟢Call Us -: 070 6756006 🟢

#𝙋𝙊𝙎𝙎𝙮𝙨𝙩𝙚𝙢 #𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨𝙐𝙥𝙜𝙧𝙖𝙙𝙚 #𝙎𝙧𝙞𝙇𝙖𝙣𝙠𝙖𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨𝙚𝙨

25/01/2026

ඔයාගේ Brand New Lap එක දැන් එන්න එන්න රත්⁣ වෙනවාද? Slow වෙලාද? එහෙමත් නැත්නම් Inch කැඩිලාද? Display ඉරි ගිහින්ද? එහෙමත් නැත්නම් Restart වෙනවා හරි එකපාරටම Off වෙනවද?
ලක්ෂ ගානක් වියදම් කරලා ගත්ත lap එක අතන මෙතන දීලා අවදානමක් ගන්නෙ ඇයි?
එන්න අපි ලගට Service එකත් කරලා, හොදම අමුද්‍රව්‍ය දාලා repair එකත් කරලා, කරන හැටිත් පෙන්නලා, Repair එකට වගකීමකුත් දීලා, හොදම ඒවා දැම්මේ කියලා හොර කරන්නේ නැතුව දාපු දේවල් වල ඉතුරු වුන ටික ඊලඟ Service එකෙදී අරන් එන්න කියලා අරගෙන යන්නත් දෙන

එකම තැන.
070 675 6006 ( Normal / WhatsApp )
මෙකට Call එකක් දෙන්න.
Normal Service 2,500/=
Full Service 6,000/= ( with using best quality materials )

Budget External Hard New Stock Available ♥️🚀✅500GB Hard (Used) (Rs. 6,000/=)✅1TB Hard (Used) (Rs. 8,000/=)✅128GB SSD (Br...
27/12/2025

Budget External Hard New Stock Available ♥️🚀

✅500GB Hard (Used) (Rs. 6,000/=)
✅1TB Hard (Used) (Rs. 8,000/=)
✅128GB SSD (Brand New) (Rs. 7,000/=)
✅500GB SSD (Brand New) (Rs. 17,990/=)
✅1TB SSD (Brand New) (Rs. 21,990/=)

Now you can get external hard using Brand New or Used Items From Our Store under Reliable Prices ♨️

03 Months Warranty for Used
03 Years Warranty for BrandNew

🚚 Islandwide Delivery Available (Delivery Charge Only Rs.100/=🫣♥️)
💵 Cash on Delivery (COD) & Bank Deposits Accepted

📞 Contact: 0706756006 | 0703928197
💬 WhatsApp: 0706756006
📧 Email: [email protected]

Address

No. 161, Wackwella Road
Galle

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Digi ProX24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share