Rich Women

Rich Women Retail Business ,Special for ladies and women ..

🤍 W H I T E Blouse Collections Sizes - XS to 3XLMaterial - Top ( Cotlone )More details please DM for whatsapp077 0172752
04/05/2025

🤍 W H I T E Blouse Collections

Sizes - XS to 3XL

Material - Top ( Cotlone )

More details please
DM for whatsapp
077 0172752

🙏සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🥰🙏 ළග ළගම එන අලුත් අවුරුද්දට කමුද රසම රස Home made cake කෑල්ලක්? 😋🍰 අපගේ කේක් නිෂ්...
02/04/2025

🙏සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🥰🙏 ළග ළගම එන අලුත් අවුරුද්දට කමුද රසම රස Home made cake කෑල්ලක්? 😋

🍰 අපගේ කේක් නිෂ්පාදන සදහා කිසිදු රසායනික ද්‍රව්‍යයන් හෝ කිසිදු කල් තබාගැනීමේ ද්‍රව්‍යන් භාවිතා කර නොමැත. ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවනු ලබන අපගේ නිශ්පාදන සහනදායී මිල ගණන් වලට ඔබ අතට....
🎂 Butter කේක් 1kg = රු.1300.00
🎂 Chocolate කේක් 1kg = රු.1600.00
🎂 Ribbon කේක් 1kg = රු.1400.00
🎂 Coconut කේක් 1kg = රු.1200.00

ඇණවුම් භාර ගනු ලබන්නේ whatsapp හරහා. Order දාලා ඔයාලට ඇවිල්ල ගන්න පුලුවන්. Galle අවට අපිට ඩිලිවරි කරන්නත් පුලුවන්. 🛵

✴️ විදේශ රටවල ඉන්න ඔයාලටත් පුලුවන් ලංකාවේ ඔයාලගේ ආදරණීයයන්ගේ ගෙදරටම ඕඩරයක් දාන්න. ♥️

✴️ එහෙනම් ඕඩරයක් දාලා, රසම රස Home Made Cake කෑල්ලක රස බලන්නකෝ...😋

📱 Whatsapp: 077 0172752 📱
🎂 Home Made Cake 🎂

ලග එන අලුත් අවුරුද්දට බතික් වලින් හැඩවෙන්න ..🥰❤️ Rich Women අපේ page එක පැත්තෙ එන්න ලමයෝ.🤭follow කරල තියාගන්න ..😇❤️ 3 yr...
27/02/2025

ලග එන අලුත් අවුරුද්දට බතික් වලින් හැඩවෙන්න ..🥰❤️
Rich Women අපේ page එක පැත්තෙ එන්න ලමයෝ.🤭follow කරල තියාගන්න ..😇❤️
3 yrd * 36'

Material: Cotton
Rs.1600.00
No Blanch..

01/01/2025
🥰🥰
01/01/2025

🥰🥰

Happy-go-lucky
04/12/2024

Happy-go-lucky

Marvel baby diapers S/M/L/XL S- Rs.275.00  (4p)M- Rs.930.00 (16p)L- Rs.950.00 (16)XL - Rs.1050.00 (16)Pretty Baby diaper...
08/10/2023

Marvel baby diapers S/M/L/XL
S- Rs.275.00 (4p)
M- Rs.930.00 (16p)
L- Rs.950.00 (16)
XL - Rs.1050.00 (16)

Pretty Baby diapers S/M/L/XL

Rose Baby diapers S/M/L/XL

වැස්ස නිසා බබා nappies හේදුවට වේලෙන්නේ නැද්ද??? 🙁🙁🙁🙁
බබාට diapers අන්දමු...බබාට සුව පහසුවට නිදා ගන්න පුළුවන්😊😊

අයහපත් කාලගුණය හේතුවෙන් හරියට ෂොප් එකට ගිහිල්ලා diapers ගන්නත් අමාරුයි නේද මේ කාලේ..ඒක නිසා online order කරමු.

order කරලා ගෙන්න ගමු🎁 🎁🎁🎁🎁🎁🎁

More Details for 》》》0778217263 ... Cl Us...🙃🙃

Delivery free for Galle Area... (About 8km)

```LINNEN FROCK 🕳🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️ Material - Linnen ❤️Only picture colours❤️💃🏻 💃💃💃💃💃💃💃💃💃💃🌸Price 1700/=🎈Delivery ...
13/03/2023

```LINNEN FROCK
🕳🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
Material - Linnen

❤️Only picture colours❤️

💃🏻 💃💃💃💃💃💃💃💃💃💃

🌸Price 1700/=

🎈Delivery withing♥️♥️ 3-5♥️♥️ day's
Cash deposit only..

```LINNEN EMBROIDER FROCK🦋🦋🦋🦋🦋🦋 Material - Linnen ❤️Only this colour❤️      ☁️White       🫐Night Blue        🌼Yellow 💃🏻 ...
01/02/2023

```LINNEN EMBROIDER FROCK
🦋🦋🦋🦋🦋🦋
Material - Linnen

❤️Only this colour❤️
☁️White
🫐Night Blue
🌼Yellow

💃🏻 modal size. "M"

🌸Price 3200/=

🎈Delivery withing♥️♥️ 3-5♥️♥️ day's
Cash deposit only..

21/10/2022

New Born Baby Hair Band..
0-2 Months
Limited stock..
No sweing lines..
Very comfertable..🥰
Strech materials..
Rs.600

Address

Galle Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Rich Women posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share