Janu Creations

Directions

Janu Creations උත්සහයෙන් තොරව ළඟා කර ගත හැකි ජයග්‍රරහණයක් නොමැත..

10/10/2026

Less Cotton බීරලු රේන්ද ඔසරිය..🖤🤍🖤

මේ ඩිසයින් එකෙන් ඔයා කැමතිම විදියේ ඩිසයින් එකකින් කැමතිම පාටකින් සාදාගැනීමට කැමති නම්,

දකුණ ,වම සාරිය ,ඔසරිය විදියට හදාගන්න පුළුවන්

Customiz desing බාරගනු ලැබේ..

📥 Inbox us now for custom orders & inquiries!



https://wa.me/94715374969

゚

Less Cotton බීරලු රේන්ද ඔසරිය..🖤🤍🖤මේ ඩිසයින් එකෙන් ඔයා කැමතිම විදියේ ඩිසයින් එකකින් කැමතිම පාටකින් සාදාගැනීමට කැමති නම්,...
10/10/2026

Less Cotton බීරලු රේන්ද ඔසරිය..🖤🤍🖤

මේ ඩිසයින් එකෙන් ඔයා කැමතිම විදියේ ඩිසයින් එකකින් කැමතිම පාටකින් සාදාගැනීමට කැමති නම්,

දකුණ ,වම සාරිය ,ඔසරිය විදියට හදාගන්න පුළුවන්

Customiz desing බාරගනු ලැබේ..

📥 Inbox us now for custom orders & inquiries!



https://wa.me/94715374969

゚

තමාගේ හීනය පාට කරන්න,හීන පසුපස හඹා යන හැමෝටම ඇතිවන ඍනාත්මක සිතුවිලි හිරු දුටු පිනි බිදු සේ නැති වේවා...!!!ජයග්‍රාහී සුබ ...
10/10/2026

තමාගේ හීනය පාට කරන්න,
හීන පසුපස හඹා යන
හැමෝටම ඇතිවන ඍනාත්මක සිතුවිලි
හිරු දුටු පිනි බිදු සේ නැති වේවා...!!!

ජයග්‍රාහී සුබ උදෑසනක් වේවා..🌹 ♥️🤗


゚

 #බලන්න_ඒ_සාරියේ_ලස්සන. 🖤💛🖤🌸Janu Creations 🌸            🎨👩‍🎨🎨අලුත් විදියට...වෙනස් විදියට හිතන ඔයාලට...ඔන්න ගෙනාවා ලස්සන ...
04/10/2026

#බලන්න_ඒ_සාරියේ_ලස්සන. 🖤💛🖤

🌸Janu Creations 🌸
🎨👩‍🎨🎨

අලුත් විදියට...
වෙනස් විදියට හිතන ඔයාලට...
ඔන්න ගෙනාවා ලස්සන සාරියක්. 💗🤍💛💚

100% Hand painted Saree

✳️ Material - Lace Cotton ෴ ලේස් කොට්න්

✳️ අවශ්‍ය පරිදි නිර්මාණය කරගත හැකිය. Design එක අනුව මිල ගණන් වෙනස් වේ.

✳️යාර 6 සාරිය පමණක්

✳️ සාරියේ පාටින්ම හෝ ගැළපෙන පරිදි ජැකට් පීස් එක ලබාගත හැකිය. ( යාර 1ක්.)

🟥🟥 ඇණවුම් කිරීම සදහා
Inbox මගින් හෝ 0715374969 WhatsApp මගින් පණිවිඩයක් ලබා දෙන්න.

30/09/2026

♥️💛♥️
゚

🧵✨ පේන්ටින් සහ පබළු වැඩ සඳහා ගැළපෙන රෙදි වර්ග හඳුනාගමු ✨🧵සාරි පේන්ටින් හෝ පබළු වැඩ පටන් ගන්නකොට රෙද්ද තෝරාගැනීමත් ගොඩක් ...
29/09/2026

🧵✨ පේන්ටින් සහ පබළු වැඩ සඳහා ගැළපෙන රෙදි වර්ග හඳුනාගමු ✨🧵

සාරි පේන්ටින් හෝ පබළු වැඩ පටන් ගන්නකොට රෙද්ද තෝරාගැනීමත් ගොඩක් වැදගත්. ❤️

🌸 1. කොටන් මැටීරියල්

මෘදුයි, අතට අල්ලනකොට වැඩිය ලිස්සන්නේ නැහැ. ටිකක් ශක්තිමත් නිසා පේන්ටින් කරන්නත්, ගම්වලින් පබළු අලවන්නත් පහසුයි.

🎨 පේන්ටින් සඳහා: ආරම්භකයන්ට පහසුයි.
✨ පබළු වැඩ සඳහා: හොඳයි, රෙද්දට පබළු බර දරාගන්න පහසුයි.

🌸 2. ලේස් කොටන්

කොටන්වල මෘදු ගතියත්, ලේස් වගේ රටාවක් හෝ මතුපිටක් තියෙන වර්ගත් තිබෙනවා.

🎨 පේන්ටින් කරන්න පුළුවන්. නමුත් ලේස් රටාව වැඩි නම් රේඛා ඇඳීම ටිකක් අමාරු වෙන්න පුළුවන්.
✨ පබළු වැඩ සඳහා ලස්සනයි, නමුත් ලේස් කොටසේ ඝනකම අනුව ගම් අලවන ආකාරය පරීක්ෂා කරන්න.

🌸 3. සුපර් වොයිල්

මෘදුයි, සැහැල්ලුයි සහ සාමාන්‍යයෙන් තුනී රෙද්දක්. ලස්සනට වැටෙන ගතියක් තියෙනවා.

🎨 පේන්ටින් කරන්න පුළුවන්. නමුත් තීන්ත වැඩිය පැතිරෙනවාද කියලා මුලින් පොඩි කැබැල්ලක පරීක්ෂා කරන්න.
✨ පබළු වැඩ කළ හැකි නමුත් වැඩිපුර බර පබළු දැමීමේදී සැලකිලිමත් වෙන්න.

🌸 4. ලංකා වොයිල්

මෘදු, සැහැල්ලු සහ තුනී රෙද්දක්. ඇඳුමට ලස්සනට වැටෙන ගතියක් තියෙනවා.

🎨 පේන්ටින් සඳහා භාවිතා කරන්න පුළුවන්.
✨ පබළු වැඩ සඳහාත් භාවිතා කළ හැකි නමුත් රෙද්දේ බර දරාගැනීම ගැන සැලකිලිමත් වෙන්න.

🌸 5. ඇමරිකන් ක්‍රේප්

මෘදුයි, සුමටයි සහ ලස්සනට වැටෙන ගතියක් තියෙනවා. කොටන් වගේ රළු ගතියක් නැහැ.

🎨 පේන්ටින් කරන්න පුළුවන්. නමුත් මතුපිට සුමට නිසා ආරම්භකයන්ට තීන්ත පාලනය කිරීම ටිකක් අමාරු වෙන්න පුළුවන්.
✨ පබළු වැඩ සඳහාත් භාවිතා කළ හැකියි. ගම් සහ පබළු පොඩි කොටසක පරීක්ෂා කරලා බලන්න.

🌸 6. වැලන්ටයින්

මෘදුයි, සුමටයි සහ ලස්සනට වැටෙන රෙද්දක්. විශේෂ අවස්ථාවල ඇඳුම් සඳහාත් ලස්සනයි.

🎨 පේන්ටින් කරන්න පුළුවන්, නමුත් සුමට මතුපිට නිසා ටිකක් පාලනය අවශ්‍යයි.
✨ පබළු වැඩ සඳහාත් භාවිතා කරන්න පුළුවන්. ගම් අල්ලන ආකාරය මුලින් පරීක්ෂා කරන්න.

🌸 7. සිල්ක්

ඉතාම මෘදුයි, සුමටයි සහ බොහෝ වර්ග ලිස්සන ගතියක් තියෙනවා. ලස්සනට වැටෙන නිසා උත්සව ඇඳුම් සඳහා ඉතා ලස්සන පෙනුමක් ලැබෙනවා.

🎨 පේන්ටින් කරන්න පුළුවන්, නමුත් ආරම්භකයන්ට ටිකක් අමාරුයි. තීන්ත පැතිරීම ගැන සැලකිලිමත් වෙන්න.
✨ පබළු වැඩ කළ හැකි නමුත් ගම් සහ පබළු රෙද්දට ගැළපෙනවාද කියලා මුලින්ම පරීක්ෂා කරන්න.

💡 ආරම්භකයන්ට වැදගත්ම උපදෙසක්!

රෙද්දේ නම දැනගත්තා කියලා විතරක් රෙද්ද තෝරගන්න එපා. 🧵

රෙද්ද අතට අරගෙන බලන්න👇

✔️ මෘදුද?
✔️ රළුද?
✔️ තුනීද?
✔️ ඝනද?
✔️ ලිස්සනවද?
✔️ අතෙන් අල්ලනකොට ලස්සනට වැටෙනවද?
✔️ ටිකක් ඇදෙනවද?

ඊට පස්සේ පේන්ටින් හෝ පබළු වැඩ කරන්න කලින් පොඩි රෙදි කැබැල්ලක තීන්ත සහ ගම් පරීක්ෂා කරලා බලන්න. ❤️

මේ විස්තර ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 🌸❤️

29/09/2026

මේත් හරි ලස්සන ඩිසයින් ටිකක්.. 🌿🌷

ඉතින් මේ ඩිසයින් එකෙන් ඔයාලත් සාරි සහ ඔසරි හදාගන්න කැමතිනම් අපිට whatsapp message එකක් දාන්න.

📞 0715374969 😍🥰

✅ 100% Hand Painted
✅ උසස් තත්ත්වයේ වර්ණ භාවිතය
✅ ඔබේ රුචිකත්වයට අනුව සිතුවම් කරවා ගත හැකිය(ඔබ කැමති මැටීරියල් එකෙන් සහ ඕනම පාටකින් නිර්මාණය කර දීමට හැකිය)

Janu Creations ...🎨✨

゚

නිර්මාණයක් ලස්සන වෙන්නේ ඒක අඳින අතින් විතරක් නෙවෙයි…ඒක ආදරෙන් තෝරාගන්න කෙනාගේ සතුටත් එක්කයි. ♥️🤗🥰අපේ නිර්මාණයක් තෝරාගෙන ...
24/09/2026

නිර්මාණයක් ලස්සන වෙන්නේ
ඒක අඳින අතින් විතරක් නෙවෙයි…
ඒක ආදරෙන් තෝරාගන්න
කෙනාගේ සතුටත් එක්කයි. ♥️🤗🥰

අපේ නිර්මාණයක් තෝරාගෙන
සතුටින් ඉන්න හැම Customer කෙනෙක්ම
අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න
ලැබෙන ලොකුම ආසාවක්. 🌸🎨

Thank you for trusting our little art space. 🫶🏻✨

📞 0715374969
゚

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Janu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share