Tuwina Dreams

Tuwina Dreams Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuwina Dreams, Gift Shop, Gampaha.
(1)

Tuwina Dream
අපේ නිර්මාණ
ආදරයෙන්🌹♥️
අරමුණකින්🪻
සරලත්වයෙන්🌼💞
හදන කලා නිර්මාණ එකක් 🌿🌻
ඉතින් ඔයාගේ දවසට සතුට😍,ආදරය💞 හා සදාකාලික මතකයක් ගෙන එන්න අපේ මල් හැමදාම සූදානම් 🌼💐
ඉතින් දැන්ම Tuwina Dream අපිට whatssap msg එකක් දාන්න😉📲
0771783680

31/12/2025

🌟 **සුභ නව වසරක් 2026** 🌟

නව වසරක් කියන්නේ
දින ගණනක් නොව,
නව බලාපොරොත්තු,
නව ශක්තියක්,
නව සිහින පිරුණු
හදවතක් 💖

2026
ඔයාට අහිමි වූ දේවල්
නව ආශීර්වාද ලෙස
නැවත ලැබෙන වසරක් වේවා 🌸

කඳුළු සෝදාගෙන
සිනාසෙන්න ශක්තිය දෙන,
වෙහෙසට විරාමයක් දෙන,
ආත්මයට සාමය හමුවෙන
ලස්සන වසරක් වේවා ✨

හිත හිනාවෙන හැම මොහොතක්ම
ජීවිතයේ ජයග්‍රහණයක් වෙලා,
ඔයාගේ සිහින
සත්‍ය වෙන 2026ක් වේවා 🌈

🌼 **සුභ නව වසරක් 2026!** 🌼
🫰💞Tuwina Dreams 🫰💞

10/12/2025

Shout out to my newest followers! Excited to have you onboard! Kumara Jayasinghe, කුරුලු කුරුලු, Hemani Maheshi

08/12/2025

ඔන්න ඔයාලට මන් අලුත් නිරමාණයක් අරන් එන්නයි යන්නේ 🥰.

05/12/2025
04/12/2025

සබරගමුව සහ දකුණු පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

🥺
04/12/2025

🥺

🙏
04/12/2025

🙏

03/12/2025

මහනුවරට වැසි.. (ගලගෙදර )

මහා වැස්සෙන් ආව මඩ පමණක් සෝදාගෙන යන්න 🥺.

🙏❤️
03/12/2025

🙏❤️

03/12/2025

News Alert .⛔️

මධ්‍යම පළාතට වැස්ස පටන් අරගෙනලු.
කඳු , පස් කණ්ඩි අසලින් ඉවත්වන්න !!!

ලුනුවිල ගුවන් අනතුරින් ගුවන් නියමුවා ජීවිතය හැරගොස්....අමා මහා නිවන් සුව ලැබේවා...🙏🥺රුවන්වැලි මහාසයේ අනුහසින් අනෙක් රණවි...
30/11/2025

ලුනුවිල ගුවන් අනතුරින් ගුවන් නියමුවා ජීවිතය හැරගොස්....
අමා මහා නිවන් සුව ලැබේවා...🙏🥺
රුවන්වැලි මහාසයේ අනුහසින්
අනෙක් රණවිරුවන් ආරක්‍ෂා කරත්වා........ 🙏

පොඩ්ඩක් හිතුවනම් 😓🥺ඉක්මන් සුව පාර්ථනා කරමු ❤️🙏
30/11/2025

පොඩ්ඩක් හිතුවනම් 😓🥺
ඉක්මන් සුව පාර්ථනා කරමු ❤️🙏

Address

Gampaha

Telephone

+94771783680

Website

Alerts

Be the first to know and let us send you an email when Tuwina Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tuwina Dreams:

Share

Category