02/09/2026
මස්, මාලු විතරමයි.. 🫠 වෙන මුකුත්ම කන්නෙ නෑ.. චූටි කාලෙ අපි ලග හැදිල දැන් ලොකු උනාම එයාලගෙ ලෝකෙට යැව්වට හැමදාම උදේට දොර ලගට ඇවිත් කෑ ගහනව මොනා හරි කන්න දෙනකම්ම... දැන් මාස ගානක් වෙනව.. ඒත් එයා අපිව අමතක කලේ නෑ 🥺🥰✨