03/08/2026
ඔබේ සිහින ජුවලරි... දැන් ඔබ කැමති විදිහටම! 💎
Ring එකක්, මාලයක්, Pendant එකක් හෝ Bracelet එකක්
ඔබ හිතේ තියෙන Design එක අපිට කියන්න. රත්තරන් සහ Silver වලින් සතියක් ඇතුලත අපි ඔබ වෙනුවෙන්ම Custom කරලා දෙන්නම්.
✨ KIT GEMS විශේෂශ වෙන්න හේතු,
✔️ ඔබ කැමති මැණික් ගලක් යොදා නිර්මාණය
✔️ ඔබේ අවශ්‍යතාවයට අනුකූලව Custom Design
✔️ සතියක් ඇතුලත නිෂ්පාදනය
✔️ ලංකාවේ ඕනම තැනකට Delivery
✔️ විශ්වාසයෙන් ඇණවුම් කළ හැකි සේවාව
ඔබට අදහසක් තියෙනවා නම් Photo එකක් හෝ Design එකක් එවන්න.
අපි එය ලස්සන ජුවලරියක් බවට පත් කර දෙන්නම්.
ඔබේ ආදරණීය මොහොත වෙනුවෙන් විශේෂ ජුවලරියක්... 💛